කරනව නම් මෙන්න වැඩ.....

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
කරනව නම් මෙන්න වැඩ.....

අපි තරුණ කොල්ලො කෙල්ලො විදියට ආතල් එකේ ඉන්න ගමන් මේ වගේ වැඩකටත් පොඩි හරි උදව්වක් උනොත් හොදයි නේද?

අපි කාටවත් පිලිකාවක් හැදිල නැති වෙන්න පුලුවන්, ඒ උනාට ඔයාලගේ කාටම හරි පිලිකාවක් හැදිල තියනවා නන් ඔයාල දන්නව ඇති ඒක කොයිතරම් මානසික වදයක්ද කියල.
ඉතින් අපි එයාලව තනි කරන්න හොද නැහැ නේද..


සමහර වෙලාවට අපිට තනියම ලොකු දේයක් කරන්න බැරි වෙන්න පුලුවන්..එහෙනම් මේවගේ වැඩකට පුන්චි රුපියලකින් හරි දායක වෙන්න පුලුවන් නන් කොයිතරම් පිනක්ද :):):):):):):):):)

මේ වැඩේ ගැන මොකක් හරි අපැහැදිලි ගතියක් තියනව නම් , ඔයාලට පුලුවන් පහල තියනව facebook page එකට ගිහින් විස්තර බලන්න


https://www.facebook.com/Canfi2012




:):love::):love::):love:
 
Last edited:

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    අපි කවුද? Canfi කියන්නෙ මොකක්ද?

    Canfi (CANCER FIGHT)

    Canfi කරන්නේ මොනවද?





    පිලිකාව වෙනුවෙන් සටන් කරන Canfi ගැන මහරගම පිලිකා ආයතනයේ Director දොස්තර කනිශ්ක කරුනාරත්නට තියෙන්නෙ මෙවනි අදහසක්...



    2013 දී Canfi ගැන ගොඩක් අය කතා කරනවා වගේම Support කරනවා :)





    පුලුවන්නන් අපේ FB Page එකට LIKE එකක් දාල යන්න...නැත්තන් Bump එකක් හරි දාල යන්න

    අපි Canfi
     
    Last edited:

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මචන්ලා බම්පියක් විතරක් දාල යන්න එපා..බොක්කෙන්ම මේක අගේ කරනව නන් අඩුම ගානේ මේ වඩේට පොඩි publicity පාරක්වත් දුන්නොත් හොදයි නේද..

    Can-fi page එකට like පාරක්වත් දාපල්ලා... පොඩි share පාරක් දැම්මොත් හැමෝටම මේ වඩේ ගැන දැන ගන්න පුලුවන් නේද?


    https://www.facebook.com/Canfi2012
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    අපි කවුද? Canfi කියන්නෙ මොකක්ද?

    Canfi (CANCER FIGHT)

    Canfi කරන්නේ මොනවද?





    පිලිකාව වෙනුවෙන් සටන් කරන Canfi ගැන මහරගම පිලිකා ආයතනයේ Director දොස්තර කනිශ්ක කරුනාරත්නට තියෙන්නෙ මෙවනි අදහසක්...



    2013 දී Canfi ගැන ගොඩක් අය කතා කරනවා වගේම Support කරනවා :)





    අපි Canfi

    පට්ට මචන්
    BUMP