කරනව නම් මෙන්න වැඩ.....
අපි තරුණ කොල්ලො කෙල්ලො විදියට ආතල් එකේ ඉන්න ගමන් මේ වගේ වැඩකටත් පොඩි හරි උදව්වක් උනොත් හොදයි නේද?
අපි කාටවත් පිලිකාවක් හැදිල නැති වෙන්න පුලුවන්, ඒ උනාට ඔයාලගේ කාටම හරි පිලිකාවක් හැදිල තියනවා නන් ඔයාල දන්නව ඇති ඒක කොයිතරම් මානසික වදයක්ද කියල.
ඉතින් අපි එයාලව තනි කරන්න හොද නැහැ නේද..
සමහර වෙලාවට අපිට තනියම ලොකු දේයක් කරන්න බැරි වෙන්න පුලුවන්..එහෙනම් මේවගේ වැඩකට පුන්චි රුපියලකින් හරි දායක වෙන්න පුලුවන් නන් කොයිතරම් පිනක්ද

මේ වැඩේ ගැන මොකක් හරි අපැහැදිලි ගතියක් තියනව නම් , ඔයාලට පුලුවන් පහල තියනව facebook page එකට ගිහින් විස්තර බලන්න
https://www.facebook.com/Canfi2012

Last edited: