කරන්ට් එක දියන් යකෝ

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    ස' කරන්ට් එක කීයට දෙයිද බන්
    මේ මයිත්‍රීපාලට මුකුත් කරගන්න බෑ නේ
    ස' හිටියනම් මෙහෙම වෙන්නේ නෑ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එනවා යනවා බන්. මාර ලෙඩක්. දැන් ආයෙත් ආව
     
    • Like
    Reactions: ExamHe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් රටටම ලයිට් තියෙද්දි මුන්ට විතරක් නැ..
     
    • Like
    Reactions: ExamHe

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    117724016_3048057378636975_5508376288599874825_o.jpg
     
    • Like
    • Dislike
    Reactions: HKavinda and ExamHe

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Power cut එකක් දවස් 2-3 තියනවා ලු. ලක් විජය ගල් අඟුරු බලාගාරය ආපහු පටන් ගණනකම්. ඒක ඊයේ shutdown වෙලා. ආපහු පටන් ගන්න දවස් කීපයක් යනවා.
     
    • Like
    Reactions: ExamHe

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලොල් රටටම ලයිට් තියෙද්දි මුන්ට විතරක් නැ..
    Power නෑ බං.මං හිතන්නේ ගෙවල් වලට තිබුණට industrial power කට් කරලා. හොටෙල් ඒකත් ජේනියෙන් වැඩ කරන්නේ
     
    • Like
    Reactions: D_Mad and ExamHe

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය meme එකේ වයසක dial එක "එහෙම දෙයක් කිව්වේ නෑ" කියලා කිව්ව ට ගොඩක් උං කියලා තිබුනේ ජනාධිපති ට බැනල බං ඕක අල්ලගෙන.
    මේ බලහන් එළකිරි එකේ ම උදාහරණ.
    යහපාලනය කාලෙ මෙහෙම කරන්ට් ගියේ නෑ පකෝ..තොපිට මේ රට කරන්න බෑ..පටන් ගන්නකොටම හබක්..අාපෝ ලැජ්ජයි මූසල ස'.ජනපති වුන ගමන් කොරෝන අාවා..නෙදකින්‍ මුස්පේන්තුවා.රටම ඉවරයි..😆😆😆😆😆

    ඔය meme එක කතාව වෙනස් කරලා හදල කියලා තේරෙනවා ද? එහෙම කරල තියෙන්නෙ ඇයි කියලා උබට තේරෙනවා ද?
    (මන් දැක්කා උඹ high IQ පොරක් වගේ line දීලා තිබුණා තැන් කීපයක ම, ඒකයි අැහුවෙ.)
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    ඔය meme එකේ වයසක dial එක "එහෙම දෙයක් කිව්වේ නෑ" කියලා කිව්ව ට ගොඩක් උං කියලා තිබුනේ ජනාධිපති ට බැනල බං ඕක අල්ලගෙන.
    මේ බලහන් එළකිරි එකේ ම උදාහරණ.

    ඔය meme එක කතාව වෙනස් කරලා හදල කියලා තේරෙනවා ද? එහෙම කරල තියෙන්නෙ ඇයි කියලා උබට තේරෙනවා ද?
    (මන් දැක්කා උඹ high IQ පොරක් වගේ line දීලා තිබුණා තැන් කීපයක ම, ඒකයි අැහුවෙ.)

    :lol:ඉවරා......යි..
     
    • Like
    Reactions: ExamHe

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය meme එකේ වයසක dial එක "එහෙම දෙයක් කිව්වේ නෑ" කියලා කිව්ව ට ගොඩක් උං කියලා තිබුනේ ජනාධිපති ට බැනල බං ඕක අල්ලගෙන.
    මේ බලහන් එළකිරි එකේ ම උදාහරණ.

    ඔය meme එක කතාව වෙනස් කරලා හදල කියලා තේරෙනවා ද? එහෙම කරල තියෙන්නෙ ඇයි කියලා උබට තේරෙනවා ද?
    (මන් දැක්කා උඹ high IQ පොරක් වගේ line දීලා තිබුණා තැන් කීපයක ම, ඒකයි අැහුවෙ.)
    mata ewa adala ne ban mewa jolyata dana dewal misak meke ispili papili wala teruma haoyal dana ewa neme.. anith eka politics kiyanne mata nam serious deyak neme mage chandayak wetenneth ne kalantharayakta oya eka pakshaketawath man chande danna kiyala katawath recommend karanneth ne.. habei baiyala form karana eke jolyak tiyanwa.. un awisenne nattam eema joyak enenth ne.. api me stie eka vitarak neme ape gewal wala inna ayatath me vidiyata shear karagannwa habei me site eke eun wage awisenne ne egollom.. :( aniwa iq eka adu nisa tamai desapluwan sudda kara kara hamadama ekata tanama pal wenne. uba kauda kiyala man dawa eka nisa wedi durata kata nokara imu. jivithe kawamadakwath kata nokarei eith eda tibba friendship ekath hamadama tiyewei..
     
    Last edited:
    • Dislike
    • Like
    Reactions: ExamHe and HKavinda