කරන්ට් එක නෑ නේද ? ඉන්ධන නෑලු

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    Saralama wedak tiyenava.. 600 ups ,ekai. 12v c battery ekay... gedara serama ligts dagena inna puluwani.. hema device ekama nam.be..hebei itipandam , lampu sellamata vada lesi nisa hoodai itin.
     
    • Like
    Reactions: animation

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    බයියෝ එන්නේ නැති ත්‍රෙඩ්. @erozan @nicjosh83 :lol: :lol:

    කරන්ට් එක නෑ නේ කෝමද එන්නේ මාලඹේ සක්කිලි
    ජෝසප් දැන් වැඩිපුර fb ඇත්තේ මේ දවස් වල බිත්තර නිස්සංකට fb එකෙන් අවලාද
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මට ලීටර් 5ක් වගේ ඇති අයියෙ pm එකක් දැම්මා
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,656
    6,989
    113
    United States
    අද කපන්නෙ නෑ කිව්වොත් හෙට කපනවා
    😹
    :lol:

    272660605_363379745630495_3240299054635250585_n.jpg


    273203621_655238198933553_6449050422326810277_n.jpg
     
    • Haha
    Reactions: buddikagayan

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගල් යුගේ කරන්ට් තිබ්බේ නෑනේ. අපේ හෙළයෝ යුස් කලේ හුළු අතු. ඒ නිසා රට වෙනුවෙන් හුළු අත්තට හුරු වෙන්න.
     
    • Haha
    Reactions: buddikagayan

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අත්වැරදීමකින් විදුලි සැපයුම අඩාල වෙලා පැයකට පස්සේ හරි ගියා...
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ආ එහෙනම් කමක් නෑ. අත්වැරදීම් හැමෝටම වෙනවා නේ :-)(y)
    එකනේ බන්...එහෙම නැතුව කරන්ට් කපන්නැ බන් දැනුවත්ව... අනික කරන්ට් කැපුවා කියලා ස දැනගත්තොත් විසුමක් වෙන්නැ..