Apeth ehemai, hadana ekak nathi wei wage me kiyana widiyata. Hitha mathama karana wada da manda kalakannidawal giya thama na
කරන්ට් නැති වෙන එක අමුතු දෙයක් නෙමෙයි
#78 අවුරුද්දක් මග හැරුනු මිනිස්සු
AC එක chus gala යයි එහෙනම් ළඟදීම.අපිලට නම් කරන්ට් තියෙනවා. ඒසී දාගෙන සැපේ ඉන්නේ
ඕකට කියන්නේ පුනරුදය කියලා බන්අපේ එක පැත්තකට ඊයෙ 2 විතර ඉදල නෑ. ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ.
1988වෙන නම්බර් එකක් නැද්ද 1987 ට අමතරව කෝල් කරන්න පුළුවන්?
2 days no electricity. We went to CEB bill payment. It also closed. Colombo Central. Till next Monday they will not come to fix. Pray no breakdown these days. Govt simply sleeping.
කරන්ට් නැති වෙන එක අමුතු දෙයක් නෙමෙයි
#78 අවුරුද්දක් මග හැරුනු මිනිස්සු
අපිට දැන් ආවා. (කීප සැරේ ළග ළග disconnect උනා) දැන් නම් තියෙනවා පැය බාගෙක වගේ ඉඳන්. ආයේ ගියේ නැති උනොත් හොදයි. 🫠
Strike එක නවත්වනවා කියල, පැය බාගෙන් හැදුව. මට නම් හිතෙන්නේ මුන් ඕන කමින් off කරලා තිබ්බ කියලඅපේ සදුදා රැ 8 ඉඳන් current නැ. දාපු complain එක in progress තියෙන්නේ, මෝකුත් කරන්නේ නැ. offgrid solar එක තියෙන නිසා හොඳයි. නැත්නම් ඉවරයි. දැන් නම් කළු වලාකුලක් ඇවිත්, battery එක charge වෙන්නේ නැ. අද රැට වැඩි වෙලාවක් battery තියෙන්නේ නැති වෙයි.
හිතල කරන වැඩ වගේ තමයි. Strike එක ගැන කියල ටික වෙලාවකින් අපිට නැති උනේ. ape scheme එකේ ගෙවල් set එකකට තිබ්බ අනිත් line එකෙන් current එන. ඒ ගොල්ලන්ගෙත් අද දවල් ඉන්දන් නැ
Mekatath kiyai power cut karanna thiranaya karapu ekak kiyala