මේ දවස් ටිකේම එක එක පැති වලට කරන්ට් එක යන්නේ ආයෙත් කොහෙ හරි කෙල වෙලාද bro... :confused::confused:
StudyRoom Member Feb 27, 2019 81 14 0 Mar 18, 2019 #1 මේ දවස් ටිකේම එක එක පැති වලට කරන්ට් එක යන්නේ ආයෙත් කොහෙ හරි කෙල වෙලාද bro...
slider_hash Well-known member Jul 29, 2015 1,468 362 83 ගෙදර තමයි Mar 18, 2019 #2 නොරොච්චෝලේ ඩවුන් කියන්නේ
inspiron Well-known member May 27, 2014 24,973 17,606 113 Nowhere Mar 18, 2019 #4 norochchole 2nd gen eka down
StudyRoom Member Feb 27, 2019 81 14 0 Mar 18, 2019 #5 slider_hash said: නොරොච්චෝලේ ඩවුන් කියන්නේ Click to expand... සිරාද... දිගටම කරන්ට් කැපීම බලපොරොත්තු වෙන්න වෙයි ඉදිරියට එහෙනං.
slider_hash said: නොරොච්චෝලේ ඩවුන් කියන්නේ Click to expand... සිරාද... දිගටම කරන්ට් කැපීම බලපොරොත්තු වෙන්න වෙයි ඉදිරියට එහෙනං.
ruchira55 Well-known member Mar 23, 2012 39,885 40,653 113 Mar 18, 2019 #6 Owa plan karala karana wada wennath puluwan. Salli gewala viduliya araganna ape un harima kamathi
StudyRoom Member Feb 27, 2019 81 14 0 Mar 18, 2019 #7 Alexb said: Ravi Sir kapan na kiwa Click to expand... මොනව නැතත් බන් බද්දක් ගහයි වගේ බයක් එනව ඔකටත්.. 4n, computers නිසා තමයි විදුලි පරිබෝජනය වැඩි වෙන්නෙ කියල.
Alexb said: Ravi Sir kapan na kiwa Click to expand... මොනව නැතත් බන් බද්දක් ගහයි වගේ බයක් එනව ඔකටත්.. 4n, computers නිසා තමයි විදුලි පරිබෝජනය වැඩි වෙන්නෙ කියල.
StudyRoom Member Feb 27, 2019 81 14 0 Mar 18, 2019 #8 ඒපර නම් ආවා.. යලුවෙක් call කරා.. මේ දැන් උන්ට ගිහින්.
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Mar 18, 2019 #9 ජෙනියෙන් තමා හවස්වරුවම වැඩ කරේ. උදේ නං තිබ්බා
Amal_Perera_Returns Banned Feb 9, 2019 833 64 0 Mar 18, 2019 #10 Dan paya 12ka wele idan currunt eka na.
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Mar 18, 2019 #12 මඟුල... දැං ආයෙ ගියා... මුං කරන්ට් කපනවද කොහෙද වෛශ්‍යා පුත්‍රයො
StudyRoom Member Feb 27, 2019 81 14 0 Mar 18, 2019 #13 Identity said: Apitath na ban Click to expand... අපිට නං පැයකට කිට්ටුව තිබ්බෙ නෑ.. උබලටත් අහෙම වෙයි.. තවත් කොහෙට හරි කපයි ඉට පස්සේ.
Identity said: Apitath na ban Click to expand... අපිට නං පැයකට කිට්ටුව තිබ්බෙ නෑ.. උබලටත් අහෙම වෙයි.. තවත් කොහෙට හරි කපයි ඉට පස්සේ.
O Opinion Member May 20, 2018 2,904 185 0 Mar 18, 2019 #14 me post eka daapan sanwardana news thread eke
Identity Well-known member Aug 15, 2016 23,203 18,823 113 අදාල නෑනේ Mar 18, 2019 #15 StudyRoom said: අපිට නං පැයකට කිට්ටුව තිබ්බෙ නෑ.. උබලටත් අහෙම වෙයි.. තවත් කොහෙට හරි කපයි ඉට පස්සේ. Click to expand...
StudyRoom said: අපිට නං පැයකට කිට්ටුව තිබ්බෙ නෑ.. උබලටත් අහෙම වෙයි.. තවත් කොහෙට හරි කපයි ඉට පස්සේ. Click to expand...
StudyRoom Member Feb 27, 2019 81 14 0 Mar 18, 2019 #16 maxtalker said: මඟුල... දැං ආයෙ ගියා... මුං කරන්ට් කපනවද කොහෙද වෛශ්‍යා පුත්‍රයො Click to expand... පැයක විදුලි කප්පාදුවක් බලපොරොත්තු වෙන්න bro....
maxtalker said: මඟුල... දැං ආයෙ ගියා... මුං කරන්ට් කපනවද කොහෙද වෛශ්‍යා පුත්‍රයො Click to expand... පැයක විදුලි කප්පාදුවක් බලපොරොත්තු වෙන්න bro....
StudyRoom Member Feb 27, 2019 81 14 0 Mar 18, 2019 #17 Opinion said: me post eka daapan sanwardana news thread eke Click to expand... ඒ මොකෝ බන්..