කරන්ට් නෑ බන්....

StudyRoom

Member
Feb 27, 2019
81
14
0
මේ දවස් ටිකේම එක එක පැති වලට කරන්ට් එක යන්නේ ආයෙත් කොහෙ හරි කෙල වෙලාද bro... :confused::confused:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,656
    113
    Owa plan karala karana wada wennath puluwan. Salli gewala viduliya araganna ape un harima kamathi
     

    StudyRoom

    Member
    Feb 27, 2019
    81
    14
    0
    Ravi Sir kapan na kiwa

    මොනව නැතත් බන් බද්දක් ගහයි වගේ බයක් එනව ඔකටත්..
    4n, computers නිසා තමයි විදුලි පරිබෝජනය වැඩි වෙන්නෙ කියල.:eek:
     

    StudyRoom

    Member
    Feb 27, 2019
    81
    14
    0
    ඒපර නම් ආවා.. යලුවෙක් call කරා.. මේ දැන් උන්ට ගිහින්.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජෙනියෙන් තමා හවස්වරුවම වැඩ කරේ. උදේ නං තිබ්බා
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මඟුල... දැං ආයෙ ගියා... මුං කරන්ට් කපනවද කොහෙද වෛශ්‍යා පුත්‍රයො
     

    StudyRoom

    Member
    Feb 27, 2019
    81
    14
    0
    මඟුල... දැං ආයෙ ගියා... මුං කරන්ට් කපනවද කොහෙද වෛශ්‍යා පුත්‍රයො

    පැයක විදුලි කප්පාදුවක් බලපොරොත්තු වෙන්න bro....