සීසීටීවී දැම්මම මචන් කරන්ට් බිලට එන බලපෑම කොහොමද? කීයක් වගේ වැඩි වෙනවද බිල?
machan Unit ganan balane kohomada?එක කැමරාවකට සාමාන්‍යයෙන් 12 V, 1A වගේ යන්නෙ. එකෙන් ගණන් හදල බලමු.
දවසකට = 12 * 1 * 24 Wh
මාසෙට පැය 750ට = 8.64 kWh (යුනිට්)
කැමරා 4ක් + NVR එකකට මේ වගේ පස්ගුණයක් (40 යුනිට් ) වැය වෙනවා
Watt value eka hours ganin vadi karala 1000n bedanna one mchn.. water danne namachan Unit ganan balane kohomada?
wathura unit ekath Dannawanam kiyapanko..
wrong!එක කැමරාවකට සාමාන්‍යයෙන් 12 V, 1A වගේ යන්නෙ. එකෙන් ගණන් හදල බලමු.
දවසකට = 12 * 1 * 24 Wh
මාසෙට පැය 750ට = 8.64 kWh (යුනිට්)
කැමරා 4ක් + NVR එකකට මේ වගේ පස්ගුණයක් (40 යුනිට් ) වැය වෙනවා
machan Unit ganan balane kohomada?
wathura unit ekath Dannawanam kiyapanko..
wrong!
1A unata camera eken use karanne eta aduwen.
hugak popular Hikvision DS-2CE10DF3T-F camera eke max power eka 2.9W.
View attachment 185652
* 12 VDC ± 25%, Max. 2.9 W
wrong!
1A unata camera eken use karanne eta aduwen.
hugak popular Hikvision DS-2CE10DF3T-F camera eke max power eka 2.9W.
View attachment 185652
* 12 VDC ± 25%, Max. 2.9 W
මම දල අදහසක් ගන්න කිව්වේ. හරියටම කැමරාවක පාවිච්චි වෙන විදුලි ප්‍රමාණය ඒ කැමරාව configure කරලා තියෙන විදිහ අනුවත් වෙනස් වෙනවා. මගේ කැමරාවේ රෑට ලයිට් එකක් පත්තුවෙලා තියෙන්න සෙට් කරන්න පුළුවන්. එහෙම කරොත් විදුලිය තව වැඩිපුර යනවා. motion detect කරොත් විතරක් ලයිට් පත්තුවෙන්න දාන්නත් පුළුවන්. ඔය වගේ හේතු නිසා කෙනෙකුට හරි අදහසක් ගන්න බැහැ යුනිට් කීයක් ඕනිද කියල. upper margin එක දැනගත්තම ඇති.
c3nමොකක්ද තියෙන camera model එක ?