කරන්ට් බිල අඩු කර ගන්න උදව් කරන්න

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    අපේ ගෙදර මාසෙකට 3500ක් වගේ එනවා. ගෙදර පාවිච්චි කරන්නෙ Led නැත්නම් CFL.
    fridge 1k tiyenawa( sisil inverter, 600a gas)
    Hot water shower පාවිච්චි කරනවා
    දවසකට 1 පාරක් වතුර මෝටරය දානවා.
    සතියකට සැරයක් washing machine danawa, Iron කරනවා.

    මෙච්චර වැඩි නෑ නේද අනිත් ගෙවල් වල?
    කොහොමද අඩු කරගන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    අපේ ගෙදර මාසෙකට 3500ක් වගේ එනවා. ගෙදර පාවිච්චි කරන්නෙ Led නැත්නම් CFL.
    fridge 1k tiyenawa( sisil inverter, 600a gas)
    Hot water shower පාවිච්චි කරනවා
    දවසකට 1 පාරක් වතුර මෝටරය දානවා.
    සතියකට සැරයක් washing machine danawa, Iron කරනවා.

    මෙච්චර වැඩි නෑ නේද අනිත් ගෙවල් වල?
    කොහොමද අඩු කරගන්නෙ.
    The plan should be to keep it below 150 units machan. Anyway hot water shower consumes a lot of current. And the other culprits will be the motor and fridge. if it is old power consumption might go high. Try optimizing the usage if possible. For instance you can iron all your clothes for week at one go.
     
    • Like
    Reactions: MADURU

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය ගාන හොඳයි නේ බං. Daraz එකේ Offers තියෙනව හැමමාසෙකම වගේ එයින් එකක් බලල බිල ගෙවපං 5%-10%ක් අඩු කරගන්න පුලුවන් වෙයි.
    හොඳටම අවුල් වගේ නම් ගෙදර වයරින් එක චෙක් කරන්න. ඒකෙ අවුල් ආවමත් ඔහොම වෙනවලු. ඒත් හරිගියේ නැත්නම් මීටර් එක චෙක් කරන්න. ඒත් ඔය බඩු වල හැටියට බිල නම් හරි වගේ.
     
    • Like
    Reactions: MADURU

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දවසකට රුපියක් 120 ක් වගේ වැටෙන්නේ. ඔය කියන වැඩ එක්ක බලද්දී ඒ ගාන හොදටම සාධාරණයි. ඔය 120 ට ලෝබ කමේ දවසක් විදුලිය භාවිතා නොකර, ෆ්‍රිජ්, වතුර මෝටර්, ටීවී, ලයිට්, ෆෝන් චාර්ජ් නොකර ඉන්න එකද හොද? මේ සුළු මුදල ගෙවලා ඒ පහසුකම ගණන් එකද හොද?
     
    • Like
    Reactions: MADURU

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    Fridge eka raata off karapan machan..

    1608908084632.png

    (Cn101 timer)

    මං මෙයින් timer එකක් දාලා හදලාගත්තා fridge එක auto on/off වෙන්න.. රෑ 11 ට off වෙනවා උදේ 5 ට on වෙනවා.. ඕක මං eBay එකෙන් ගෙන්න ගත්තේ ගොඩක් කල් ක් $5 වගේ උනේ .. ඕකම දාලා හදපු local timer switch එක තියෙනවා මෙහේ 5000/- ක් වගේ වෙනවා.. :lol: අපේ ගෙදර ගොඩක් current එක යන්නේ TV එකට බං. ඒක 40" LCD එකක්. 150W+ ට කිට්ටු ගානක් යනව .. රුපියල් 2500ක් 2800ක් වගේ තමයි බිල එන්නේ.. තාම ඔය timer circuit එක හදලා මාසයක් බැලුවේ නැහැ.. මේ මාසේ අඩු වෙයි
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    Fridge eka raata off karapan machan..

    View attachment 107321
    (Cn101 timer)

    මං මෙයින් timer එකක් දාලා හදලාගත්තා fridge එක auto on/off වෙන්න.. රෑ 11 ට off වෙනවා උදේ 5 ට on වෙනවා.. ඕක මං eBay එකෙන් ගෙන්න ගත්තේ ගොඩක් කල් ක් $5 වගේ උනේ .. ඕකම දාලා හදපු local timer switch එක තියෙනවා මෙහේ 5000/- ක් වගේ වෙනවා.. :lol: අපේ ගෙදර ගොඩක් current එක යන්නේ TV එකට බං. ඒක 40" LCD එකක්. 150W+ ට කිට්ටු ගානක් යනව .. රුපියල් 2500ක් 2800ක් වගේ තමයි බිල එන්නේ.. තාම ඔය timer circuit එක හදලා මාසයක් බැලුවේ නැහැ.. මේ මාසේ අඩු වෙයි

    Ethakota freezer eke thiyena mas malu walata mokada wenne.
    6 hours walata passe aye mula idan serama badu cool karaddi thawa current eka yanawa athi.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    Fridge eka raata off karapan machan..

    View attachment 107321
    (Cn101 timer)

    මං මෙයින් timer එකක් දාලා හදලාගත්තා fridge එක auto on/off වෙන්න.. රෑ 11 ට off වෙනවා උදේ 5 ට on වෙනවා.. ඕක මං eBay එකෙන් ගෙන්න ගත්තේ ගොඩක් කල් ක් $5 වගේ උනේ .. ඕකම දාලා හදපු local timer switch එක තියෙනවා මෙහේ 5000/- ක් වගේ වෙනවා.. :lol: අපේ ගෙදර ගොඩක් current එක යන්නේ TV එකට බං. ඒක 40" LCD එකක්. 150W+ ට කිට්ටු ගානක් යනව .. රුපියල් 2500ක් 2800ක් වගේ තමයි බිල එන්නේ.. තාම ඔය timer circuit එක හදලා මාසයක් බැලුවේ නැහැ.. මේ මාසේ අඩු වෙයි

    machn fridge eka ohoma karala nm hari ynne na.
    oken current eka yana eka wadi wenwa.

    inverter wage ekak gattot hoda results ei.

    anith eka fridge ekatath oka hoda na off krnwai wahanawai :D
     
    • Like
    Reactions: Extra One

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    43
    Home
    අපෙ ගෙදර බිල 250 - 300
    ටීවි එක හවස 5 සිට 8 දක්වා අනිවා වැඩ දවල්ට පැයදෙකක් තුනක් 40 inch LED
    washing machine Ironඑක හැමදාම ගහනව
    පරිගනකයරෑ 8 සිට 11 දක්වා වැඩ
    බල්බ් 10 විතර හවස 6 ඉඳන් 9වෙනකල් 9න් පස්සෙ නම් 1යි
    fridge එක අවුරුදු 20කට එහා පරණයි. ඕෆ් කරන්නෙම නැහැ
     
    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    water tanak ekek capacity wedi karala dawas thuna hatarakata serayak danna...awashama welawata witarak hot water use karannnan