අපේ ගෙදර මාසෙකට 3500ක් වගේ එනවා. ගෙදර පාවිච්චි කරන්නෙ Led නැත්නම් CFL.
fridge 1k tiyenawa( sisil inverter, 600a gas)
Hot water shower පාවිච්චි කරනවා
දවසකට 1 පාරක් වතුර මෝටරය දානවා.
සතියකට සැරයක් washing machine danawa, Iron කරනවා.
මෙච්චර වැඩි නෑ නේද අනිත් ගෙවල් වල?
කොහොමද අඩු කරගන්නෙ.
fridge 1k tiyenawa( sisil inverter, 600a gas)
Hot water shower පාවිච්චි කරනවා
දවසකට 1 පාරක් වතුර මෝටරය දානවා.
සතියකට සැරයක් washing machine danawa, Iron කරනවා.
මෙච්චර වැඩි නෑ නේද අනිත් ගෙවල් වල?
කොහොමද අඩු කරගන්නෙ.
අපේ ගෙදර ගොඩක් current එක යන්නේ TV එකට බං. ඒක 40" LCD එකක්. 150W+ ට කිට්ටු ගානක් යනව .. රුපියල් 2500ක් 2800ක් වගේ තමයි බිල එන්නේ.. තාම ඔය timer circuit එක හදලා මාසයක් බැලුවේ නැහැ.. මේ මාසේ අඩු වෙයි
