කරන්ට් බිල හදන්නෙ කොහොමද

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    81x9vLS89pL.jpg

    මෙන්න මේ මීටරයක් තමා අපේ ගෙදර තියෙන්නෙ. බිල එන්නෙ උගෙ අප්පගෙ ගානෙන් නිසා බිල හදන විදිය තමා මට දැනගන්න ඔනෙ

    අපේ බිල හදලා තියෙන්නෙ මේ මාසෙ 28751 ඉඳන් 29018 වෙනකං. මේ අන්තිම ඉලක්කම තමා රතු ඉලක්කම මීටරෙ තියෙන. කොහොමහරි මේ මාසෙ යුනිට් 267ක් ද්ස් කොහෙද ගිහිං තිබ්බා.

    මට දැනගන්න ඔනෙ මුං මේ ගාන හදන විදිය හරිද? ඇයි අර රතුපාට ඉලක්කමේ 1/10 කියලා තියෙන්නෙ. ඇයි මේක යුනිට් එකක් විදියට ගන්නේ
     
    • Like
    Reactions: manjulabw

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    19,000ක් ආවා
    හරි ඇති බං

    පළවෙනි යුනිට් 60ට .. යුනිට් එකක් රු32
    ඊළඟ යුනිට් 30ට ... යුනිට් එකක් රු35
    ඊළඟ යුනිට් 90ට .. යුනිට් එකක් රු50
    එතනින් එහාට... යුනිට් එකක් රු75

    ඊට අමතරව ස්ථාවර ගාස්තු, රටේ නැති බදු එකතු උනාම ඔය වගේ ගානක් එනව
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඇයි අර රතුපාට ඉලක්කමේ 1/10 කියලා තියෙන්නෙ
    රතු ඉලක්කමෙන් පෙන්නන්නෙ unit 1කින් 10න් පංගුවක්. 0.1kWh
    ඇයි මේක යුනිට් එකක් විදියට ගන්නේ
    බිල හදද්දි රතු ඉලක්කම මග ඇරලා ඉතුරු ටිකෙන් හදන්නෙ. unit 1ක් විදියට ගන්නෙ නෑ, රතු ඉලක්කමෙන් පෙන්නන්නෙ 0.1 ක් නෙ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    රතු ඉලක්කමෙන් පෙන්නන්නෙ unit 1කින් 10න් පංගුවක්. 0.1kWh

    බිල හදද්දි රතු ඉලක්කම මග ඇරලා ඉතුරු ටිකෙන් හදන්නෙ. unit 1ක් විදියට ගන්නෙ නෑ, රතු ඉලක්කමෙන් පෙන්නන්නෙ 0.1 ක් නෙ.
    එහෙනම් ඇයි ඒක බිලේ ගහලා එන්නේ. එයාලා 28751 අරගෙන තියෙන්නේ අන්තිම ඉලක්කම රතු අන්කේ අරගෙන. එහෙම karana eka harida
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,067
    1
    61,230
    113
    Mother Earth
    එහෙනම් ඇයි ඒක බිලේ ගහලා එන්නේ. එයාලා 28751 අරගෙන තියෙන්නේ අන්තිම ඉලක්කම රතු අන්කේ අරගෙන. එහෙම karana eka harida
    රතු එකේ ඉලක්කම් ගන්නෙ නෑ. රතු එකේ 1-10 වෙනකන් වටයක් කැරකුණාම තමයි යුනිට් එකයි කියන්නේ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    රතු එකේ ඉලක්කම් ගන්නෙ නෑ. රතු එකේ 1-10 වෙනකන් වටයක් කැරකුණාම තමයි යුනිට් එකයි කියන්නේ.
    ithin eka aragenane tiyenne mee. giya maseth ehemai . ita issella maset ehemai
     
    • Wow
    Reactions: Candid-B

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    Apo ban ,oke photo ekak gahala dapanko, uba nokandala thiyenne 5 numbers ne, ithin hari, red number eka aran na
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එහෙනම් ඇයි ඒක බිලේ ගහලා එන්නේ. එයාලා 28751 අරගෙන තියෙන්නේ අන්තිම ඉලක්කම රතු අන්කේ අරගෙන. එහෙම karana eka harida
    bill එකේ photo එකකුයි (privacy details මකලා) , meter එකේ photo එකකුයි දාන්න. මීටර් එක ලකුණු කරලා වැරදිද ඔයා බලපු විදිය වැරදිද අපිට හිතාගන්න බෑ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    bill එකේ photo එකකුයි (privacy details මකලා) , meter එකේ photo එකකුයි දාන්න. මීටර් එක ලකුණු කරලා වැරදිද ඔයා බලපු විදිය වැරදිද අපිට හිතාගන්න බෑ
    elakiri bilak nane ): sms eka enne

    පිත්තුද උබට ? මේ මාසෙ මීටර් රීඩින් එක කියපන්.

    Apo ban ,oke photo ekak gahala dapanko, uba nokandala thiyenne 5 numbers ne, ithin hari, red number eka aran na

    bill එකේ photo එකකුයි (privacy details මකලා) , meter එකේ photo එකකුයි දාන්න. මීටර් එක ලකුණු කරලා වැරදිද ඔයා බලපු විදිය වැරදිද අපිට හිතාගන්න බෑ

    elakiri bilak nane ): sms eka enne

    WhatsApp Image 2024-01-09 at 10.34.27 PM (1).jpeg

    WhatsApp Image 2024-01-09 at 10.34.27 PM.jpeg

    අපේ බිල හදලා තියෙන්නෙ මේ මාසෙ 28751 ඉඳන් 29018 වෙනකං
    ------ Post added on Jan 9, 2024 at 10:38 PM
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    View attachment 222462
    View attachment 222463

    අපේ බිල හදලා තියෙන්නෙ මේ මාසෙ 28751 ඉඳන් 29018 වෙනකං
    ------ Post added on Jan 9, 2024 at 10:38 PM
    මට මේකෙ අවුලක් පේන්නෙ නෑ :unsure:
    කලු අංක විතරයි අරගෙන තියෙන්නෙ දිගටම, රතු අංක අරගෙන නෑ
     
    • Like
    Reactions: FuBaR