මෙන්න මේ මීටරයක් තමා අපේ ගෙදර තියෙන්නෙ. බිල එන්නෙ උගෙ අප්පගෙ ගානෙන් නිසා බිල හදන විදිය තමා මට දැනගන්න ඔනෙ
අපේ බිල හදලා තියෙන්නෙ මේ මාසෙ 28751 ඉඳන් 29018 වෙනකං. මේ අන්තිම ඉලක්කම තමා රතු ඉලක්කම මීටරෙ තියෙන. කොහොමහරි මේ මාසෙ යුනිට් 267ක් ද්ස් කොහෙද ගිහිං තිබ්බා.
මට දැනගන්න ඔනෙ මුං මේ ගාන හදන විදිය හරිද? ඇයි අර රතුපාට ඉලක්කමේ 1/10 කියලා තියෙන්නෙ. ඇයි මේක යුනිට් එකක් විදියට ගන්නේ