A/C 3ක් දුවනවා නම්,
අනිකුත් බඩුත් හොදට පාවිච්චි වෙනවා නම් 300 සමන්යයය්... බිල අදුය් කියලත් කියන්න පුළුවන්...
A/C 3 ට මේ දවස් වල 50 * 3 = 150 unit වත් යනවා ඇති...
ගෙදර අනිත් බඩු වලටත් යනවා නේ...
A/C 3ක් දුවන ගෙදරක අනිත් බඩුත් පොඩි ම ඒවා වෙන්නේ නෑ.. A/C 3ක් දුවනවා කියන්නේ ගෙදර 4-5ක් ඉන්න ඕන.... ඔය ඔක්කොම එක්ක බිල නම් හරි වගේ මට පේන විදිහට
ගෙදර තට්ටු 2ක් හෝ ඊට වඩා තියනවා නම් ඒ ඒ තට්ටු වලට වෙනමම මීටර් එකක් හයි කරවගන්න පුළුවන් කුලියට දෙනවා කියල.... වෙනමම entrance එකක් එක්ක පඩි පෙළක් තිබ්බා නම් ගින්දර... වැඩේ සුවර්
ගෙදර වයරින් එක පොඩි වෙනසක් කරලා ඒ ඒ මීටර් වල අඩු ගණන් වල tarrif වෙනස්කම් ගන්න්න පුළුවන්. මීටර් දෙකක් unit 300k උනොත් , මීටර් දෙකට සාදාරනව බෙදිලා ගියොත් බිල් දෙකම 6200ක් විතර වෙයි ලාබෙ 3000ක් විතර,
දෙක ගෙදර කඩයක්, මොකක් හරි වාණිජ වටිනාකමක් ඇති නිෂ්පාදනයක් වෙනවා කියල පෙන්නන පුළුවන් නම් වෙනමම මීටර් එකක් එක්ක වෙළද බිල් පතක් ගන්න අයදුම් කරන්න පුළුවන්... එත් එක පොඩ්ඩක් අමරුය් අනික වෙළද එකේ ගාන ගෘහස්ත එකක පොඩි අඩු කිරීමක් තියෙන්නේ. මධ්‍ය අගය ලෙස 33.3 unit එකට ගත්තොත් උබට ලාබෙ වෙන්නේ unit එකට උපරිම 10ක්.. එත් එච්චර වෙන්නේ නෑ.. බිල 3000ක් විතර අඩු වෙය්
තුන ඇම්පියර් 30ට වඩා වැඩි කරන්ට් එකක් ඕන කියල පෙන්නලා 3 phase ඉල්ලගත්තා නම් එත් අඩුවෙනවා.. මේක නම් මම හරියට දන්නේ නෑ... එත් ගන්න අමරුය් කියල තමා දන්නේ. අනික ඉලෙක්ට්‍රික් කාර් චාර්ග් කරන්න කිව්වොත් 30A වැඩි ලයින් එකක් දෙන්නේ. 3 phase වාසිය ගන්න බැහැ එහෙම කියල
හතර සෝලා එකක් 4-5kw එකක් අරන් අවුරුදු 5න් ගෙවන්න ලෝන් එකක් දාගන්න එක.... මාසේ බිලට වෙනදා එන ගාන මතක ඇතිව ලෝන් එකට ගෙව්වා නම් තව අතින 5000-6000ක් විතර දාන්න වෙය් වැඩිපුර... එත් අවුරුදු 5න් පස්සේ බිලක් එන්නේම නැති තරම් වෙන නිසා එක අවුරුදු 10න් විතර ඉවර වෙය්... එත් කව්රුවත් සෝලා දාල 10ක් දුවල නැති නිසා ඊට පස්සේ හරියට වැඩ කරය ද ? උබට ලාබයක් තියේද කියල කියන්න අමරුය්...එත් ටක්කෙටම උබට ලාබයක් එන්න නම් අවුරුදු 7-10ක් යනවා. මොකද සෝලා එක හය් කරන්න ලක්ෂ 8-10ක් විතර් ගියොත්, උබ අවුරුදු 10ත බිල ගෙවන්නෙත් 10000 x 10 x 12 masa, බැංකු පොලිය ?