කරන්ට් බිල

rockstar2017

Active member
  • Aug 14, 2017
    86
    28
    28
    ගෙදර යුනිට් 300ට එයා බිල් එක යනව. කෙනෙක් කියල තියෙනව දැක්ක එලකිරි එකේම ඒ තරම් යුනිට් ගානක් යනව නම් ඉන්ඩස්ට්‍රි වලට ගන්න පැකේජ් එක ගන්න එක ලාබයි කියල.


    https://www.ceb.lk/bill-calculation-commercial/en


    වැඩේ ඇත්ත තමයි. මම මේකෙන් ගනං හදල බැලුව. යුනිට් 300ට එහා යනව නම් ගෘහස්ත එකෙයි ඉන්ඩස්ට්‍රි එකෙයි රුපියල් 5000කට එහා පැත්තෙ වාසියක් තියෙනව.


    මට දැන් තියෙන ප්‍රශ්නෙ මේක කොහොමද ගෙදරට ගන්නෙ? බිස්නස් එකක්වත් රෙජිස්ටර් කරන්න වෙයිද? ඇයි මේ වගේ පාඩු වෙන වැඩ සී.ඊ.බී එකේ එවුන් කරන්නෙ? මේකෙ වෙන මොකක්හරි සීන් එකක් තියේද?


    තෑන්ක්ස්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මොන product එකත් ඔහොමනෙ බන්. unit 300ක් කියන්නේ ගෙදරකට අසාමාන්‍ය ගානක්. domestic හදන්නේ පොඩි unit ගානක් ගොඩක් අඩුවට දෙන්න. එකෙන් industrial use වෙන load එකක් හැදුවම කොහොමත් පාඩුයි.
     
    • Like
    Reactions: rockstar2017

    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28
    Inverter fridge ekak ganin
    ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු තියෙනව. ගෙදරත් ඒ.සී කරල තියෙන්නෙ කාමර 3ක්ම. මේ කාලෙ රස්නෙ නිසා බිලත් යනව වැඩියි. කොහොමත් මාසෙ බිල් එක යුනිට් 270-330ත් අතරෙ යනවමයි.
     
    • Like
    Reactions: Banned!

    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28
    මොන product එකත් ඔහොමනෙ බන්. unit 300ක් කියන්නේ ගෙදරකට අසාමාන්‍ය ගානක්. domestic හදන්නේ පොඩි unit ගානක් ගොඩක් අඩුවට දෙන්න. එකෙන් industrial use වෙන load එකක් හැදුවම කොහොමත් පාඩුයි.
    එතකොට මට මෙයින් එකක් ගන්න පුලුවන් වෙයිද? කොහොමද වැඩේ කරන්නෙ?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    munge cal eka waradi wage,

    domestic unit 166 ta mage 3630/- awith bill eke, cal eke enne 3406/-
    මුංගෙ කැල් වරදින්න විදියක් නෑ මචං. මම හැමතිස්සෙම වගේ බිල් කැල් කරනව මේකෙන්. තිතටම හරි. උඹේ වෙලා ඇත්තෙ විදුලි බිල් කාරය පරක්කු වෙලා ඇවිල්ල දවස උඹට පේන්න අඩු එකක් දාල ඇති. එහෙම කපටි වැඩ අපේ පැත්තෙ උනුත් කරනව:angry::angry::angry:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගෙදර යුනිට් 300ට එයා බිල් එක යනව. කෙනෙක් කියල තියෙනව දැක්ක එලකිරි එකේම ඒ තරම් යුනිට් ගානක් යනව නම් ඉන්ඩස්ට්‍රි වලට ගන්න පැකේජ් එක ගන්න එක ලාබයි කියල.

    eeta laaba nedda solar ekak gahana eka..:baffled::baffled:
     
    • Like
    Reactions: rockstar2017

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු තියෙනව. ගෙදරත් ඒ.සී කරල තියෙන්නෙ කාමර 3ක්ම. මේ කාලෙ රස්නෙ නිසා බිලත් යනව වැඩියි. කොහොමත් මාසෙ බිල් එක යුනිට් 270-330ත් අතරෙ යනවමයි.

    Net Unit System එකට solar panel හයි කරගන්න .
    වැඩේ ඉවරයි
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    A/C 3ක් දුවනවා නම්,

    අනිකුත් බඩුත් හොදට පාවිච්චි වෙනවා නම් 300 සමන්යයය්... බිල අදුය් කියලත් කියන්න පුළුවන්...
    A/C 3 ට මේ දවස් වල 50 * 3 = 150 unit වත් යනවා ඇති...
    ගෙදර අනිත් බඩු වලටත් යනවා නේ...
    A/C 3ක් දුවන ගෙදරක අනිත් බඩුත් පොඩි ම ඒවා වෙන්නේ නෑ.. A/C 3ක් දුවනවා කියන්නේ ගෙදර 4-5ක් ඉන්න ඕන.... ඔය ඔක්කොම එක්ක බිල නම් හරි වගේ මට පේන විදිහට


    ගෙදර තට්ටු 2ක් හෝ ඊට වඩා තියනවා නම් ඒ ඒ තට්ටු වලට වෙනමම මීටර් එකක් හයි කරවගන්න පුළුවන් කුලියට දෙනවා කියල.... වෙනමම entrance එකක් එක්ක පඩි පෙළක් තිබ්බා නම් ගින්දර... වැඩේ සුවර්
    ගෙදර වයරින් එක පොඩි වෙනසක් කරලා ඒ ඒ මීටර් වල අඩු ගණන් වල tarrif වෙනස්කම් ගන්න්න පුළුවන්. මීටර් දෙකක් unit 300k උනොත් , මීටර් දෙකට සාදාරනව බෙදිලා ගියොත් බිල් දෙකම 6200ක් විතර වෙයි ලාබෙ 3000ක් විතර,


    දෙක ගෙදර කඩයක්, මොකක් හරි වාණිජ වටිනාකමක් ඇති නිෂ්පාදනයක් වෙනවා කියල පෙන්නන පුළුවන් නම් වෙනමම මීටර් එකක් එක්ක වෙළද බිල් පතක් ගන්න අයදුම් කරන්න පුළුවන්... එත් එක පොඩ්ඩක් අමරුය් අනික වෙළද එකේ ගාන ගෘහස්ත එකක පොඩි අඩු කිරීමක් තියෙන්නේ. මධ්‍ය අගය ලෙස 33.3 unit එකට ගත්තොත් උබට ලාබෙ වෙන්නේ unit එකට උපරිම 10ක්.. එත් එච්චර වෙන්නේ නෑ.. බිල 3000ක් විතර අඩු වෙය්

    තුන ඇම්පියර් 30ට වඩා වැඩි කරන්ට් එකක් ඕන කියල පෙන්නලා 3 phase ඉල්ලගත්තා නම් එත් අඩුවෙනවා.. මේක නම් මම හරියට දන්නේ නෑ... එත් ගන්න අමරුය් කියල තමා දන්නේ. අනික ඉලෙක්ට්‍රික් කාර් චාර්ග් කරන්න කිව්වොත් 30A වැඩි ලයින් එකක් දෙන්නේ. 3 phase වාසිය ගන්න බැහැ එහෙම කියල


    හතර සෝලා එකක් 4-5kw එකක් අරන් අවුරුදු 5න් ගෙවන්න ලෝන් එකක් දාගන්න එක.... මාසේ බිලට වෙනදා එන ගාන මතක ඇතිව ලෝන් එකට ගෙව්වා නම් තව අතින 5000-6000ක් විතර දාන්න වෙය් වැඩිපුර... එත් අවුරුදු 5න් පස්සේ බිලක් එන්නේම නැති තරම් වෙන නිසා එක අවුරුදු 10න් විතර ඉවර වෙය්... එත් කව්රුවත් සෝලා දාල 10ක් දුවල නැති නිසා ඊට පස්සේ හරියට වැඩ කරය ද ? උබට ලාබයක් තියේද කියල කියන්න අමරුය්...
    එත් ටක්කෙටම උබට ලාබයක් එන්න නම් අවුරුදු 7-10ක් යනවා. මොකද සෝලා එක හය් කරන්න ලක්ෂ 8-10ක් විතර් ගියොත්, උබ අවුරුදු 10ත බිල ගෙවන්නෙත් 10000 x 10 x 12 masa, බැංකු පොලිය ?
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83



    දෙක ගෙදර කඩයක්, මොකක් හරි වාණිජ වටිනාකමක් ඇති නිෂ්පාදනයක් වෙනවා කියල පෙන්නන පුළුවන් නම් වෙනමම මීටර් එකක් එක්ක වෙළද බිල් පතක් ගන්න අයදුම් කරන්න පුළුවන්... එත් එක පොඩ්ඩක් අමරුය්




    unit 300k withara awoth bill eka keeyak wenawada kadayakata
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    unit 300k withara awoth bill eka keeyak wenawada kadayakata


    10,000 කට අසන්න අගයක් දවස් ගාන අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්
    180 ට වැඩි වෙන unit වලට 45.00 ගානේ වැටෙන්නේ.
    180 දවස් ගාන අනුව ඉහල පහල යන්න පුළුවන්