කරන්ට්_කපනවා මෙන්න කාල සටහන

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    කරන්ට්_කපනවා මෙන්න කාල සටහන

    විදුලි කප්පාදුව අද සිට – විදුලිය කපනා කාලසටහන මෙන්න

    ලංකා විදුලිබල මණ්ඩල විසින් අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් සිදු කරන බව එහි ඉහල පෙලේ ප‍්‍රකාශකයෙක් සදහන් කරනවා.

    මෙය රට පුරා කාණ්ඩ වශයෙන් පැය දෙක බැගින් සිදුවන බව ඔහු සදහන් කලේය. මීට හේතුව වී ඇතැයි ඔහු සඳහන් කළේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව සපයා නොදීම බවයි.

    මේ වන විට ජල විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය පහත බැස ඇති නිසා විදුලිය ඉල්ලුම සැපිරීමට සිදුව ඇත්තේ තාප බලාගාරවලින් යයිද ඔහු පැවසීය.

    විදුලි බල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර ණය මුදලක් හේතුවෙන් කලක පටන් මත ගැටුම් පැවතුනා.

    අද දින සිට ඉන්ධන සපයන තෙක් විදුලි කප්පාදුව සිදු කරන්නේ මෙම වෙලාවන් යටතේ යයිද ඔහු පැවසීය.

    A – 8.30-10.30
    B – 10.45-12.45
    C – 12.45-14.45
    D – 14.45- 16.45

    පද්ධතියේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවද කී ඔහු වසර කිහිපයක් තිස්සේ වැඩි වූ විදුලි ඉල්ලුමට සරිලන ලෙස නව විදුලි ජනන සැලැස්මක් ක‍්‍රියාත්මක නොවීම නිසා ඉදිරි මාස කිහිපයේදී දැඩි විදුලි අර්බුදයක් ඇති වනු ඇතැයිද සදහන් කලේය.

    Source
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ කාලෙ කිව්වෙ කොහොමද ?
    හරියට කරන්ට්1 දීගන්න බෑ කිව්වා... බලය ගන්න වදන් දෙනවා අන්තිමේ අපි සදා අනාතයි...අඩුම ගානේ ඕවට කතා කරන්න හරි විපක්ශයක් නෑ. රනිලා පුතානොට පක්ශෙ නොදී එල්ලිලා ඉන්නවා මල පෙරේතයෙක් වගේ...මුන් මෙහේ පිස්සු කෙලිනවා..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    A,B,C,D කියන්නෙ කොහෙද කියලත් ඕකුන්ට කියන්න කියපං. නැත්තං A,B,C,D උන්ට ඕන ඕන විදියට වෙනස් කරයි.:angry::angry::angry: රටේ වැරැද්ද නෙමේ, රට කරවන, කරපු උන්ගෙ වැරැද්ද. :angry::angry::angry:
     
    දැන් වැඩ කරන අපේ විරුවා... සීන් එකේ නැහැ නේද? news වලටත් අගමැතිම තමයි සීන් එකේ ඉන්නෙ. අයිය කියලද පැත්තකට වෙයං කියල?:confused:
     
    pohottuva

    Member
    Mar 13, 2019
    24
    9
    0
    තොපිට ලයිට් එක කපන්නත් රටක් ඉතිරුවෙලා තියෙන්න ඕන නේද? ඕක පැය දෙකක් කැපුවට ලොකු අවුලක් නෑ.ජාතික ආරක්ෂාව නැත්නම් පැය 24ම උනත් ලයිට් දාගෙන ඉඳලා වැඩක් තියේද?
     
    • Like
    Reactions: !ruwanthi

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් වැඩ කරන අපේ විරුවා... සීන් එකේ නැහැ නේද? news වලටත් අගමැතිම තමයි සීන් එකේ ඉන්නෙ. අයිය කියලද පැත්තකට වෙයං කියල?:confused:

    අනේ මන්දා බං... මම් දන්න ආණ්ඩුවට සම්බන්ද උන්ගෙන් ඇහුවම උන් කියනවා මැතිවරණෙන් බලය ගන්නකන් සද්ද නැතුව ඉන්නවලු ඊට පස්සෙ පටන් ගන්නවලු සේරම පිලිවෙලක් කරන්න.. මැතිවරණෙට කලින් එහෙම කලොත් චන්දේ දිනාගන්න බැරි වෙයි කියල බයයිලු...

    එහෙම බයේ ඉන්න ඕන නෑ.අතිබහුතරේ ගෝඨා එවුවේ සේරම දේවල් නිවැරදි කරන්නනේ..මහී එයාට වැඩ කරන්න දෙන්නේ නෑ කියලත් කියනව සමහරු..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    අනේ මන්දා බං... මම් දන්න ආණ්ඩුවට සම්බන්ද උන්ගෙන් ඇහුවම උන් කියනවා මැතිවරණෙන් බලය ගන්නකන් සද්ද නැතුව ඉන්නවලු ඊට පස්සෙ පටන් ගන්නවලු සේරම පිලිවෙලක් කරන්න.. මැතිවරණෙට කලින් එහෙම කලොත් චන්දේ දිනාගන්න බැරි වෙයි කියල බයයිලු...

    එහෙම බයේ ඉන්න ඕන නෑ.අතිබහුතරේ ගෝඨා එවුවේ සේරම දේවල් නිවැරදි කරන්නනේ..මහී එයාට වැඩ කරන්න දෙන්නේ නෑ කියලත් කියනව සමහරු..

    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    A,B,C,D කියන්නෙ කොහෙද කියලත් ඕකුන්ට කියන්න කියපං. නැත්තං A,B,C,D උන්ට ඕන ඕන විදියට වෙනස් කරයි.:angry::angry::angry: රටේ වැරැද්ද නෙමේ, රට කරවන, කරපු උන්ගෙ වැරැද්ද. :angry::angry::angry:

    Pambayek Janadhipathi wela Ponnayek agamathi unama ohoma thama.
    Dan ithin karuwale hitahalla :lol:

    TDvdWht.jpg

    :lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,939
    26,489
    113
    ඒ කාලෙ කිව්වෙ කොහොමද ?
    හරියට කරන්ට්1 දීගන්න බෑ කිව්වා... බලය ගන්න වදන් දෙනවා අන්තිමේ අපි සදා අනාතයි...අඩුම ගානේ ඕවට කතා කරන්න හරි විපක්ශයක් නෑ. රනිලා පුතානොට පක්ශෙ නොදී එල්ලිලා ඉන්නවා මල පෙරේතයෙක් වගේ...මුන් මෙහේ පිස්සු කෙලිනවා..

    දැන් උබ කියන්නේ ජනාධිපති වෙලා මාස 2න් පවර් ප්ලාන්ට් ගහන්න කියලද? මේක වෙන නිසා තමා මහින්ද සාම්පූර් පටන් ගත්තේ, ඒත් යහපාලනේ ඒක හදන එක නැවැත්තුවා, ඒක හැදුවානම් නැෂනල් ග්‍රිඩ් එකට කෙලින්ම මෙගාවොට් 500ක්.
     
    • Like
    Reactions: Miami-Vice

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    රෝසි ආච්චි;25135364 said:
    දැන් උබ කියන්නේ ජනාධිපති වෙලා මාස 2න් පවර් ප්ලාන්ට් ගහන්න කියලද? මේක වෙන නිසා තමා මහින්ද සාම්පූර් පටන් ගත්තේ, ඒත් යහපාලනේ ඒක හදන එක නැවැත්තුවා, ඒක හැදුවානම් නැෂනල් ග්‍රිඩ් එකට කෙලින්ම මෙගාවොට් 500ක්.

    නැහැ නැහැ වහිනකන් මිනිස්සුන්ට පාවෙන බලාගාර ගෙනල්ල හරි කරන්ට් එක දෙන්න ඕන. නැත්තං රටේ නිෂ්පාදනය නැති උනාම පාඩුව වැඩී
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැහැ නැහැ වහිනකන් මිනිස්සුන්ට පාවෙන බලාගාර ගෙනල්ල හරි කරන්ට් එක දෙන්න ඕන. නැත්තං රටේ නිෂ්පාදනය නැති උනාම පාඩුව වැඩී

    ඉතිං ඒකට factories තියෙන පැති වල නැතුව ගෙවල් වල විතරක් කරන්ට් එක කපන්න තියෙන්නෙ :P