කරන්ට්_කපනවා මෙන්න කාල සටහන

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුරුදු 5කින් ජාතික පද්දතියට අලුත් විදුලි බලාගාරයක් එකතු කරන්ඩ පොන්නයට බැරි උනා..මහින්දගෙන් පලි ගන්ඩ ගූ ඇන් පි පොන්නයො ටික 2වෙනි ගල් අගුරු බලාගරෙ හැදුවෙ නැ, දැන් ඉතින් පොනන්යගෙ කරුමෙ ගෙවන්ඩයි තියෙන්නෙ

    ponnayge karumge gewamu next 5 years ma :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ponnayge karumge gewamu next 5 years ma :lol:

    ඔව් ඉතින් අපි 2018 ඉදන් කියන්නෙ 2020 බලශක්ති අර්බුදයක් එනව කියල..

    පොන්න පකා මහින්දගෙන් පලි ගන්ඩ මහින්ද ආරම්බ කරල සල්ලිත් හොයල තිබ්බ 2වෙනි ගල් අගුරු බලාගාරෙ හැදුවෙ නැ , පොන්නය පාර්ම් බෑවෙ gas බලාගාර ගහනව අරක මේක අනික කියල..ආන්තිමට ගල් අගුරු බලාගාරෙත් නැ Gas බලාගාරත් නැ..ගෝඨාභය ජනාධිපතිතුමා තිබ්බ 2 වෙනි කැබිනට් රස්විමෙන් ගල් අගුරු බලාගාරෙ සහ gas බලාගාර 4ක් හදන්ඩ පටන් ගත්ත ආන්න නායකයො..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,467
    32,190

    මචං එරෝසන් කවුද බං රියල් ජනපති ගෝටද? මහින්ද ද? නිකං ගෝට rmv එකට පැන්නට පස්සේ අයිය පැත්තකට වෙලා හිටපං කියල මලයට කීව වගේ සීන් එකක් නේද? :P දැන් සීන් එකේ ඉන්නෙ අයිය වගේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචං එරෝසන් කවුද බං රියල් ජනපති ගෝටද? මහින්ද ද? නිකං ගෝට rmv එකට පැන්නට පස්සේ අයිය පැත්තකට වෙලා හිටපං කියල මලයට කීව වගේ සීන් එකක් නේද? :P දැන් සීන් එකේ ඉන්නෙ අයිය වගේ...

    රියල් ජනාධිපති කවුද කියල අවුල තිබ්බෙ සිරයි පොන්නයයි අතරනෙ බන්..දැන් එහෙම අවුලක් නැ වැඩ කරනව දෙන්නම විධායක බලේ තියාගෙන.. කවුද ලොක්ක කියල ගැටුමක් නැ ,එහෙම අත දරු මානසිකත්වයක් දෙන්නටම නැ..
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සමකය ආසන්න රටක හුලං සුර්ය බලය, උදම් රල, කුඩා ජල විදුලි බලාගාර(නව තාක්ශනය ) මේ ඔක්කම තියන ෆොසිල ඉන්ධන දහනය කරන්න තාප බලාගාරයි , ලොකේ අයින් කරන ගල් අගුරු බලාගාරයි හදන සුපිරි මොල නැව් වලින් ගෙනාව දේශපාලකයෝ පත් කරන රටක . උබලට ඔහොම ලයිට් කපල මදි බන් . කුම්බල මාලු කැවනම් විදවපන් දැලි පුසෝ.
    මචං අපි හිතමුකො දැන් උඹ කියනව වගේ සෝලර් පැනල් දාල කරන්ට් එක දවල් වරුවෙ හැදුව කියල. ඒත් අපේ වැඩිම විදුලියක් ඕනෙ රෑට ඉතකොට කොහොමද සෝලර් පැනල් වලිං හදන කරන්ට් එක ස්ටෝ කරන්නෙ?

    Renewable එනර්ජි මෙතඩ් වලිං විතරක් ලංකාවෙ බේස්ලෝඩ් එක අඳින්න පුලුවන්ද නිශ්චිතව මෙච්චර ප්‍රමාණයක් කරන්ට් එක හදන්න පුලුවන් කියල පාරිසරික, දේශගුණ වෙනස්වීම් එක්ක වුනත්?

    දැනට තියෙන Renewable එනර්ජි මෙතඩ් (ජල විදුලිය හැර) වලට ලංකාව ඉන්වෙස්ට් කරන්න සල්ලි තියෙනවද?

    BTW. මුලිං පල්ලෙවත්තට කඩේ ගිහිං, ඊට පස්සෙ අජිත් කොලොන්නෙව උඩ තියාගෙන "ඔන්න බලපං මිනිස්සු අතරිං අංකුර මතුවෙනව" කිය කිය ඉදල මහේශ් ගෙ පස්සෙ යන්න පටන් අරං, මහේෂ් කියන්නෙත් ගූ.ඇන්ඩ්.පී ඉත්තෙක් කියල මාට්ටු වෙනකොට ශේප් එකේ කොලොන්නෙ පැන්නම, පස්ස බිම ඇනුන එකෙක් තව කෙනෙක්ට නැව් වලින් ගෙනාව දේශපාලකයෝ පත් කරනව කියනව නං ඌ මොලයක් තියෙන එකෙක් වෙන්න බෑ නේද?.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    අපරාදෙ බන්. ගූඇන්පී ජේවීපී පොන්නයන්ට තව ටිකක් ආතල් එකේ ඉන්න දෙන්නයි තිබ්බෙ.

    මේ නිවුස් එක දැකලා මගේ ඇඟත් එක්ක පණ නැති වෙලා ඇස් අඳුරු වීගෙන ඇවිත් ඇඟ සීතල කරන් කලන්තාවකට වගේ ආවා. දැන් නම් සේරම හරි. පට්ට ගැම්මකින් ඉන්නෙ.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලයිට් කපන්නෑ කියන නිව්ස් එක ආවා ඉක්මන් වැඩී.
    ගෙදෙට්ට වෙලා කොම්පියුටර් එක උඩ නැගලා ඉන්න සෙට් එකට ආතල් එක්ක ගන්න තිබ්බ චාන්ස් එක නැති කලා මේ ගෝටා ස :angry:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රෝසි ආච්චි;25135364 said:
    දැන් උබ කියන්නේ ජනාධිපති වෙලා මාස 2න් පවර් ප්ලාන්ට් ගහන්න කියලද? මේක වෙන නිසා තමා මහින්ද සාම්පූර් පටන් ගත්තේ, ඒත් යහපාලනේ ඒක හදන එක නැවැත්තුවා, ඒක හැදුවානම් නැෂනල් ග්‍රිඩ් එකට කෙලින්ම මෙගාවොට් 500ක්.

    :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    :lol:ජෙප්පා කිච විය

    ඊයෙ කරන්ට් එක කපල, කාල සටහනත් දාල, දැන් ඒක අකුළගෙන ජෙප්පො කිච උනාලු :lol:

    තෝ නම් නියම අඩු කුළේ මුඩුක්කු බයියෙක් තමයි :rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තොපිට ලයිට් එක කපන්නත් රටක් ඉතිරුවෙලා තියෙන්න ඕන නේද? ඕක පැය දෙකක් කැපුවට ලොකු අවුලක් නෑ.ජාතික ආරක්ෂාව නැත්නම් පැය 24ම උනත් ලයිට් දාගෙන ඉඳලා වැඩක් තියේද?

    jathika arakshawa nethi kale rajapakshala kiyala danne nedda, Saharan la athi kare rajapakshala. eka udin jathika arakshawa naha kiyala balayata awa
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඊයෙ කරන්ට් එක කපල, කාල සටහනත් දාල, දැන් ඒක අකුළගෙන ජෙප්පො කිච උනාලු :lol:

    තෝ නම් නියම අඩු කුළේ මුඩුක්කු බයියෙක් තමයි :rofl:

    පල හිඟන වේසිගෙ පුතෝ යන්න.තෝ මේකේ FAKE හදාගෙන tags දදා පඬි ටෝක්ස් දෙනව වගේ අපිටත් ඵහෙම කරන්නද කියන්නෙ..hamu mahaththaya ගෙ FAKE ඵකත් තොගෙ කියල දන්නව.තොගෙ කුලේ අපි දන්නවද බල්ලො.දාපිය මෙතන තොගෙ උප්පැන්නෙ..ඊට පස්සෙ හොයපන් අනිත් උන්ගෙ කුලේ.අවජාතක පොන්නයා..තමන්ගෙ ගූ හෝදන් හිටපන් අනුන්ගෙ පුකවල් හෝඳන්න කලින්.:rofl:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පල හිඟන වේසිගෙ පුතෝ යන්න.තෝ මේකේ FAKE හදාගෙන tags දදා පඬි ටෝක්ස් දෙනව වගේ අපිටත් ඵහෙම කරන්නද කියන්නෙ..hamu mahaththaya ගෙ FAKE ඵකත් තොගෙ කියල දන්නව.තොගෙ කුලේ අපි දන්නවද බල්ලො.දාපිය මෙතන තොගෙ උප්පැන්නෙ..ඊට පස්සෙ හොයපන් අනිත් උන්ගෙ කුලේ.අවජාතක පොන්නයා..තමන්ගෙ ගූ හෝදන් හිටපන් අනුන්ගෙ පුකවල් හෝඳන්න කලින්.:rofl:

    tenor.gif
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    පල හිඟන වේසිගෙ පුතෝ යන්න.තෝ මේකේ FAKE හදාගෙන tags දදා පඬි ටෝක්ස් දෙනව වගේ අපිටත් ඵහෙම කරන්නද කියන්නෙ..hamu mahaththaya ගෙ FAKE ඵකත් තොගෙ කියල දන්නව.තොගෙ කුලේ අපි දන්නවද බල්ලො.දාපිය මෙතන තොගෙ උප්පැන්නෙ..ඊට පස්සෙ හොයපන් අනිත් උන්ගෙ කුලේ.අවජාතක පොන්නයා..තමන්ගෙ ගූ හෝදන් හිටපන් අනුන්ගෙ පුකවල් හෝඳන්න කලින්.:rofl:

    image.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පල හිඟන වේසිගෙ පුතෝ යන්න.තෝ මේකේ FAKE හදාගෙන tags දදා පඬි ටෝක්ස් දෙනව වගේ අපිටත් ඵහෙම කරන්නද කියන්නෙ..hamu mahaththaya ගෙ FAKE ඵකත් තොගෙ කියල දන්නව.තොගෙ කුලේ අපි දන්නවද බල්ලො.දාපිය මෙතන තොගෙ උප්පැන්නෙ..ඊට පස්සෙ හොයපන් අනිත් උන්ගෙ කුලේ.අවජාතක පොන්නයා..තමන්ගෙ ගූ හෝදන් හිටපන් අනුන්ගෙ පුකවල් හෝඳන්න කලින්.:rofl:

    :lol:දවසටම අැති..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරිකොතේ හාමුගේ කාලෙනම් කිව්වේ විදුලි බලාගාර කන්නද කියල. අවරුදු 5 ක් තිස්සේ පාවෙන බලාගාර කියල ගෙනල්ල සේරම සල්ලි යටිමඩි ගහපුවයේ ප්‍රතිපල දැන් තමා විදින්න වෙන්නේ. :angry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකට අපි උඹලා මරාගන්න ඕන නෑ.. දැන් බලහන් අර කොරෝනා ප්ලේන් එකේ උන්ව අල්ලගෙන මුරුංග අත්තෙ තියන් මුලු ආණ්ඩුවම ටයිම් පාස් කර කර ඉන්නවා.. රටේ කොච්චර දැවේන ප්‍රශ්න තියේද ඕවට වඩා ඉක්මනට විසදන්න ඕන? දැන් බලපන් පොලිතින් ප්‍රශ්නෙම, මාලු කන්න හොද නෑ දැන් මාලුන්ගෙ ඇගේ පොලිතින්, පිළිකා කාරක.. වස විස ගහපු මස් මාලු පලතුරු. වන විනාශේ.. දූශිත ආයතන... මේවා තමා නේද විසදන්න ඕන... සෙමි ලක්සරි බස් අවලංගු කරනව කීවා. ඒක කලෙත් නෑ...ලක්සරි බස් 1000ක් ගෙනත් දාලා කොළඹ තදාසන්න ටිකට දාලා පුද්ගලික වාහන ඇතුල් වෙන එක නවත්තන්න ඔෆිස් ටයිම්1ටවත්,විදුලිය නිපදවන ජලාශ සේරම ටික සුද්ද කරන්න ඕන මඩ අයින් කරන්න ඕන. වැහැල සතියෙන් ජලාශෙ හිදිල ඇයි මඩනේ තියෙන්නෙ වතුර නෙවෙයිනෙ...
    රටේ දහසක් ප්‍රශ්න තියෙද්දි එදිනෙදා ටොපික් අල්ලගෙන පරණ ක්‍රමේම කන්ටිනිව් කරනව...