කරන්ට්_කපනවා මෙන්න කාල සටහන

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    තව ගල් අඟුරු බලාගාර හදයි මුන්ට පිස්සු
    ඕව හදනවට වඩා හොදයි කළුවරේ ඉන්න එක

    මුදේ මාලුවෙක් වත් කන්න බැරි වෙනවා mercury අනං මනං මුදට ගිහින්
    නුගත් ජනතාවක් ඉන්නකන් ඕන මගුලක් කරන්න පුළුවන්

    උතුරු මැද වකුගඩු රෝගේ වගේ තමයි ඒක නැති කරන්න වැඩ පිළිවෙලක් නැහැ
    වකුගඩු රෝහලක් හැදුව
    පිස්සු හුත්තල :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට නැවත තීරණය කර ඇති නිසා ඊයේ දිනයේ ආරම්භ කර තිබූ විදුලි අත්හිටුවීමේ සැලැස්ම නවතා දමා ඇත.
    ඊයේ දිනයේ අගමැතිවරයා මැතිහත් වී යුගදනවු බලාගාරයට ඉන්ධන සපයා දුන් දුන් බවත් එනිසා මෙගා වොට් 300 ක පමණ ධාරිතාවක් පද්ධතියට එක් කිරීමට හැකි වී ඇතැයිද ලංවිම ඉහල පෙලේ ප‍්‍රකාශකයෙකු පැවසීය.
    කෙසේ නමුත් විදුලිබල මණ්ඩලය විසිනි විදුලිය උත්පාදනය කරන සෙසු තාප බලාගාර වලට සංස්ථාව විසින් ඉන්ධන නිකුත් නොකිරීමට තවදුරටත් තීරණය කර ඇතැයි ඔහු සඳහන් කළේය.
    ඊට හේතුව විදුලිබල මණ්ඩලය විසින් තෙල් සංස්ථා වෙත ගෙවීමට ඇති බිලියන ගණනක මුදල් නොගෙවීම නිසා බව ද ඔහු පැවසීය.
    කෙසේ වෙතත් මේ තත්ත්වය මත ඉහල ගොස් ඇති විදුලි ඉල්ලුමට ප්‍රමාණවත් උත්පාදනයක් තාප බලාගාරවලින් සිදුකිරීමට නොහැකි වී ඇති නිසා දැන් සිදුවන්නේ විශාල ලෙස ජල විදුලි උත්පාදනය කිරීම බවද ඒ හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය වේගයෙන් අවසන් වන බව ද ඔහු සඳහන් කළේය.
    බොහෝ දුරට දෛනික විදුලි ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් විදුලියක් නිපදවීම මාර්තු මාසය පමණ වන විට බරපතල අර්බුදයක් බවත් විදුලි කප්පාදුව නැවතත් ආරම්භ කිරීමට සිදුවනු ඇති බවත් ඔහු කියා සිටියේය.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    මොකද බන් උනේ අර සිරාගෙ සූර්‍යබල සංග්‍රාමෙට​...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොළ / රතු අලින්ට රිදිලා :lol:

    rep.png

    මගෙත් ඕකම කියල රේප් කපල ගූ එන් පී නපුංසකයෙක් :lol:
     
    • Like
    Reactions: Miami-Vice