ෆොන්සේකා අපහාස විදින්නෙ මිනිහ හමුදා නිලධාරියෙක් නිසා නෙමෙයි. ක්රියාකාරී දේශපාලකයෙක් නිසා.
ෆොන්සෙකා මහත්තයාට ඔය අපහාසේ කරන්න පටන්ගත්තේ මහින්ද රාජපක්ෂ කියන ත්‍රාඩයට විරුද්ධව ඉල්ලන්න පටන්ගත්තට පස්සේ. අපි නොදැන්නවයැ බයියෝ ඒ කාලේ කියපුවා.
ෆොන්සේකා අපහාස විදින්නෙ මිනිහ හමුදා නිලධාරියෙක් නිසා නෙමෙයි. ක්රියාකාරී දේශපාලකයෙක් නිසා.
සරත් ෆොන්සේකව පහත් කරලා ෆොන්සේකා එල්ටිටියට වාසි වෙන විදියට වැඩ කරා. යුද්දේ අතර මග නතර කරන්න හැදුවයි කියලා ත්‍රේඩ් දාන්න කලින් ඕව හිතන්න තිබ්බේ.ඔය හැම එකාම ඔය බොරු කතා ගෙතුවේ මහින්ද රාජපොන්ස්ට විරුද්ද්ව ඉල්ලපු නිසානේ. කරන්න්නාගොඩ වගේ මහුන්දට වැඳ වැඳ හිටිය නම් ඔය මොකුත් නෑ
ෆොන්සෙකා මහත්තයාට ඔය අපහාසේ කරන්න පටන්ගත්තේ මහින්ද රාජපක්ෂ කියන ත්‍රාඩයට විරුද්ධව ඉල්ලන්න පටන්ගත්තට පස්සේ. අපි නොදැන්නවයැ බයියෝ ඒ කාලේ කියපුවා.


මහින්ද සරත් ෆොන්සේකාට කල වැරදි වැඩේට ඔහුට අනිවාර්යෙන් දෙන්නම ඕනේ .
සරත් ෆොන්සේකා බුදු වෙන්න ටෝක්ස් දෙන අයියලා දන්නවද අන්තිම දවස් වල දවස් දෙක හමාරක් නේවි කෑම්ප් එකකට කෑම සප්ලයි එක කරන්නාගොඩත් එක්ක තියෙන ඔරොප්පුවට ෆොන්සේකා ඉඩ දුන්නෙ නෑ කියන එක,මේව ටොය්යොවත් බය්යොවත් දෙන ටෝක්ස් නෙවෙයි ඕව අහපියවු නේවි එකේ අඳුනන යුද්දෙ අන්තිම කාලෙ ෆ්‍රන්ට් ලයින් වල ඉඳපු එක නේවි කොල්ලෙක්ගෙන්...


Fonseka nadu naththate mokada owata? ewa aththa nisada?
සරත් ෆොන්සේකා බුදු වෙන්න ටෝක්ස් දෙන අයියලා දන්නවද අන්තිම දවස් වල දවස් දෙක හමාරක් නේවි කෑම්ප් එකකට කෑම සප්ලයි එක කරන්නාගොඩත් එක්ක තියෙන ඔරොප්පුවට ෆොන්සේකා ඉඩ දුන්නෙ නෑ කියන එක,මේව ටොය්යොවත් බය්යොවත් දෙන ටෝක්ස් නෙවෙයි ඕව අහපියවු නේවි එකේ අඳුනන යුද්දෙ අන්තිම කාලෙ ෆ්‍රන්ට් ලයින් වල ඉඳපු එක නේවි කොල්ලෙක්ගෙන්...
කරන්නාගොඩයා ඕව ලීවේ මහින්ද රාජපක්ෂ කියන ත්‍රාඩයා සරත් ෆොන්සේකා මහත්තයවා අභූත චෝදනාවලට හිරේ දැම්මට පස්සේ. අනික උඹ හිතුවද බන් කරන්නාගොඩයා වගේ දෙකයි පනහේ වැඩ කරයි කියලා සරත් ෆොන්සේකා.
මට නම් ඒ ගෞරවය නෑ . ලැජ්ජ නැතුව මැන් කියනවා සරත් ෆොන්සේකා මහත්තයා යුද්දේ මග නවත්තන්න හැදුවා . එල්ටිටියට වාසි වෙන විදියට වැඩ කරා. අරකය මේකය කියලා

ෆොන්සෙකා මහත්තයාට ඔය අපහාසේ කරන්න පටන්ගත්තේ මහින්ද රාජපක්ෂ කියන ත්‍රාඩයට විරුද්ධව ඉල්ලන්න පටන්ගත්තට පස්සේ. අපි නොදැන්නවයැ බයියෝ ඒ කාලේ කියපුවා.
හිටපු බයියෙක් විදියට ෆොන්සෙකා මහත්තයාට ඔය අපහාසේ කරන්න පටන්ගත්තේ මහින්ද රාජපක්ෂ කියන ත්‍රාඩයට විරුද්ධව ඉල්ලන්න පටන්ගත්තට පස්සේ. අපි නොදැන්නවයැ බයියෝ ඒ කාලේ කියපුවා.


ඒ විතරක් නෙමේ නේවි එක දාලා ලේසියෙන් අල්ලගන්න තිබ්බ තැන් ආමි එක දාලා අල්ලවල කොල්ලො සෑහෙන ගානකගෙ ජීවිත වලට නිකරැනේ වගකිව්වෙත් ෆීල්ඩ් මාර්ශල්ම තමා.





මෙන්න නියම තැනට අවා. ඔය සුදු කොඩි කතාව ගැන ආපු පුවත සරත් ෆොන්සේකා මහත්ත්යා එදාම ප්‍රතික්ෂෙප කරා. එහෙම දෙයක් වුනේ නෑ කියලත් කිව්වා. එ දවස් වල සන්ඩේ ලිඩර් වලින් ඔය සම්බ්ණ්ධව හඬ පටයක් ඉල්ලුවම ඒකත් නෑ කිව්වා.ඒ කියන්නේ සුදුකොඩි කතාවක් කියල ෆොන්සේකා මුළු ත්‍රිවිධ හමුදාවම පාවලා දීලා, ඒ මදිවට ඊට උර දුන්න නායකයොත් අන්තර්ජාතික යුධ අධිකරණයට ගෙනියන්න පාර හදපු එක හරි කියනන් එක නේ? sri lanka white flag කියල නිකමට Google එකේ search කරලා බලපන්... මුලින්ම එන්නේ http://white-flags.org/ කියන result එක...
ඒකෙ කියල තියෙන්නේ,
"The former Army Commander, General Sarath Fonseka, in an interview with the Sunday Leader newspaper in Sri Lanka in December 2009, reportedly alleged that the Defence Secretary Gotabaya Rajapaksa had ordered the 58 Division Commander, Shavendra Silva, to kill any LTTE leaders attempting to surrender."
මුළු ලෝකෙම ඉස්සරහ අපේ රට පාවලා දෙන්න පුළුවන් මේ සුදු කොඩි කතාව කරපු එක හරි එහෙනම්?
ෆොන්සේකාව හිරේ දැම්මේ සාමාන්‍ය අධිකරණයකින් නෙමෙයි, යුධ අධිකරණයකින්.. ඒ ඔහු යුධ හමුදා නීතිය උල්ලංඝනය කරමින් හමුදාව පාවා දුන්න මේ ප්‍රකාශය කරපු නිසා මිසක් ඔහු ජනාධිපතිවරණයට ඉල්ලපු නිසා නෙමෙයි..
ඔය කතාව හරියට කෙලින් මිනිස්සුන්ට කියන්න, අද වෙනකනුත් ශ්‍රී.ලං.නි.ප ඉන්නේ නිවට දෙවෙනිපෙල නායකයන්ට බැරි උනා...ඒ නිවටකම උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන 2010 ඉදල අද වෙනකන් මිනිස්සුන්ගේ ඔලු වලට කාවද්දල තියෙනවා, ෆොන්සේකාව හිරේ දැම්මේ ඔහු මහින්දට විරුද්ධව චන්දෙ ඉල්ලපු නිසා කියල... ටිකක් හරි මිනිස්සුන්ට ඕක තේරුම් කරලා දුන්නේ විමල් වීරවංස... නමුත් ඒ නම ඇහෙනකොට කකුල් වෙවුලලා, උණ ගන්න සික් කාරයෝ වැඩි නිසා ඇත්ත මතය මිනිස්සු අතරට ගියේ නෑ...
ඉතින් තාමත් "ෆොන්සේකා හිර ගෙදර-කේ.පී රජ ගෙදර" කියන කට්ටියක් සහ ඒකට හුරේ දාන කට්ටියක් ඉන්නවා...
ෆොන්සේක ගැන කිවුවම උන් හිතන්නෙ මරාට කඩේ යනව කියල,ඇයි රෙදි ගලවල 2010 ෆොන්සේකට කඩේ ගියපු එවුන් නෙ,ෆොන්සේකගෙ පොඩි වරැද්දක් කිවුවත් චූන් වෙනව,ඔව් යකෝ ආමි කොල්ලො සිය ගානක් මැරුම් කෑවා එයාර් ෆෝස් බැකප් දෙන්න හදද්දිත් මිශන් ස්ට්‍රැටජි එක ෆේල් කියල අනිත් කමාන්ඩර්ස්ල කියද්දිත් තනි උවමනාවට,තනියම ගහලා ගන්න තියෙන කැමැත්තට,තනි කැමැත්තට ප්ලැටූන් එක වගේ දෙගුනයක් කොල්ලො යවල 200+ කොල්ලො සමාදානෙ සැතප්පුවා,ඔය එයාර් ෆෝස් බැකප් නැතුව ගිහින්,ඕවට ගෝඨා ටෝක්ස් දුන්නම තමයි පොරට ඌත් එක්ක මල ආවෙ,ඇයි එකම රෑන්ක් එකේ ඉස්සර ඉඳපු එකානෙ...
මචං මම නම් කියන්නේ ඒ තනතුරු දෙනවනම් 3 දෙනාටම දෙන්න ඕනි. නැත්තම් 3 ටම නොදී ඉන්න ඕනි. වසන්ත කරන්නාගොඩ මත්මයත්, රොෂාන් ගිනතිලක මහත්මයත් යුද්දයේ වගකීම් ඉටුකලා. එ ගරුත්ව්‍ය ලැබෙන්න ඕනි. මහින්දට ගොටාබය උනත් එහමයි
ඔයඔක්කොම අපිට නිදහස අරන් දුන්නෙ