කරන්නාගොඩ_හිඟාකයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අඩේ මන් බැලුවෙ මුන්ගෙ තියන මේ ගතිය දිහා. උන්ට දේශපාලන වශයෙන් විරැද්ධ උනොත් බුදු හාමුරැවන්ට උනත් මුන් අපහාස කරයිනෙ?

    හේ හේ ඕක ෆොන්සේකාටත් අදාලයි නේද මචං
    ෆොන්සේක රාජපකස මතයට පිටින් ගිහිං ඉල්ලං කෑවා
    දැන් ඒක හරිද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ෆොන්සේකා කොහොද ඔියි ඉල්ලන් නැතුව දුන්නෙ? උ චන්දෙට සපෝර්ට් කලේම ඕක ඉල්‍ලගෙන.

    ඉතිං කරන්නගොදටත් තිබ්බනේ සපෝර්ට් කරන්න. චන්දෙට පෝස්ටරයක්වත් ගහන්නේ නැතිව දැන් එනවා තනතුරු ඉල්ලන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    මචන්... බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න යන්න එපා... thread එකේ නමෙන්ම තේරෙනවනේ එයාගේ මානසික මට්ටම... LTTE හිතවාදී දෙමල මිනිහෙක් වත් මේ වගේ thread එකක් දායි ද කියල සැකයි....

    හාහ් හා කොටිහිතවාදී දෙමල මිනිහා > හිරාන්

    හරි සෝක්
    ඒ කියන්නේ කොටිය හොඳයි
    දෙමළනිජබිම් සංකල්පේ පිලිගට්ට සොන්න ගුරෙක්ගේ ගෝලයෙක් නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හේ හේ ඕක ෆොන්සේකාටත් අදාලයි නේද මචං
    ෆොන්සේක රාජපකස මතයට පිටින් ගිහිං ඉල්ලං කෑවා
    දැන් ඒක හරිද

    ෆොන්සේකා අපහාස විදින්නෙ මිනිහ හමුදා නිලධාරියෙක් නිසා නෙමෙයි. ක්රියාකාරී දේශපාලකයෙක් නිසා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතිං කරන්නගොදටත් තිබ්බනේ සපෝර්ට් කරන්න. චන්දෙට පෝස්ටරයක්වත් ගහන්නේ නැතිව දැන් එනවා තනතුරු ඉල්ලන්න

    ඇයි‍ ෆො‍න්සේකට උසස් තනතුර දෙන්නෙ? යුද්දෙට වැඩිය දායක උනේ ෆොන්සේකද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    කරන්නාගොඩ නැත්නම් ප්‍රභාකරන් මුහුදෙන් තමිල්නාඩුවට පැනල...මිනිහව බේරගන්න නැවක් සූදානම් කරලා තිබුන බව කිව්වේ අපි නෙමෙයි, එරික් සෝල්හයිම්... එහෙනම් අදටත් මේ රටේ යුද්ධය ඉවර නෑ.... මේ බව ඔයා නොදන්නවත් නෙමෙයි... නමුත් මේ වගේ thread එකක් දාල, විශේෂයෙන් "කරන්නාගොඩ හිගා කයි" කියන වචන දෙක දාල ඔයා පෙන්නන්න හදන්නේ ඔයාගේ තියෙන කුහකකම විතරක් නෙමෙයි... වෛරී දේශපාලනය නිසා තමන්ගේ රට බේරාගත්තු ඕනෑම එකෙක්ව හිගන්නන්ගේ තත්වෙට දාල කතා කරන මහා ලොකු දෙයක් නෙමෙයි කියන එක.... ඒ වගේම අද අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්නේ මේ මිනිස්සු නිසා කියන එක අමතක කරන්න පුළුවන් එකෙක්ට , තමන්ගේ අම්ම තාත්තාට පවා බල්ලොන්ට වගේ හිගන්නෝ කියල කතා කරන එක මහා අමාරු දෙයක් නෙමෙයි කියන එක...

    ඔයා මේ පෙන්නන්න ඔයාගේ ඇගේ ලේ වල තියෙන ගතිය වෙන්න ඇති...(මං කලිනුත් කිව්වේ, අනගාරික ධර්මපාලතුමාට මේ රට එපා කරවන්න තරම් මඩ ගහපු පිරිසකගේ මුණුපුරන් තාම ලංකාවේ ඉන්නවා කියල) ඒක ප්‍රදර්ශනය කරන්න අද ඔයා විතරක් නෙමෙයි... මහින්ද කියන නම ඇහෙනකොට දත් කූරු කකා ඉන්න තවත් ඔයා වගේම පිරිසක් එළකිරියේ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේත් ඉන්නවා... ඒ නමට සම්බන්ධ ඕනෑම කෙනෙක්ට තමන් ඉපදුන රට, ජාතිය අමතක කරලා "හිගන්නෝ" කියල බනින්න මේ කට්ටිය පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ...
    එළකිරියේ මොන senior member උනත්, අර කියපු ගතිය තියන මිනිහෙක් ගැන ආයිමත් කතා කරලා වැඩකුත් නෑ...
    :no::no:

    sira bn munta kiyala wadak na.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ෆොන්සේකා අපහාස විදින්නෙ මිනිහ හමුදා නිලධාරියෙක් නිසා නෙමෙයි. ක්රියාකාරී දේශපාලකයෙක් නිසා.

    එතකොට කරන්නගොඩ ෆොන්සේක යුද්දෙද්දී කාලය කියන දේවල් කිව්වේ ෆොන්සේක දේශපාලනේට ආවට පස්සේ නේ. ඇයි ඕව යුද්දෙ ඇතුලත හෝ ඉවර උන ගමන්ම කිව්වේ නැත්තේ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇයි‍ ෆො‍න්සේකට උසස් තනතුර දෙන්නෙ? යුද්දෙට වැඩිය දායක උනේ ෆොන්සේකද?

    දැන් අපි කිව්වද බං ඕක දෙන්න කියල
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හාහ් හා කරන්නගොඩ ඉල්ලනවලු නේද
    ෆොන්සේක ඉල්ලන්නේ නැතුව දුන්නා නේ
    ඉල්ලන්නේ ආසවටනේ

    ow itn munta dn fonseka witharakma penne oo mahindata wiriddawa chande illala apu hindane.kotinma kiwwoth mahindata wirudda chanda wada waladi ooth e set eke hitiya nisane....

    sadarana widiyta kiynwa nm hamdapathila 3 denatama sadaranawa usasweem enna one.mkda eyala rata wenuwen deyak kala.pahu kale mona dewal kala unath :rolleyes
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    එතකොට කරන්නගොඩ ෆොන්සේක යුද්දෙද්දී කාලය කියන දේවල් කිව්වේ ෆොන්සේක දේශපාලනේට ආවට පස්සේ නේ. ඇයි ඕව යුද්දෙ ඇතුලත හෝ ඉවර උන ගමන්ම කිව්වේ නැත්තේ ?
    ඉතින් ෆෝන්සේකටත් තිබ්බනෙ මට සුදුකොඩි පෙන්නපු උන්ටත් වෙඩි තියන්න කිව්ව කියල, ඒක මතක් උනෙත් දේශපාලනයට ආවට පස්සෙනෙ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ෆොන්සේකා අපහාස විදින්නෙ මිනිහ හමුදා නිලධාරියෙක් නිසා නෙමෙයි. ක්රියාකාරී දේශපාලකයෙක් නිසා.

    sira.
    hamudapathi widiyta oota kawruth apahasa karanne na.
    mkda yudde dinana satane ooth issarahin hitiya nisa.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට කරන්නගොඩ ෆොන්සේක යුද්දෙද්දී කාලය කියන දේවල් කිව්වේ ෆොන්සේක දේශපාලනේට ආවට පස්සේ නේ. ඇයි ඕව යුද්දෙ ඇතුලත හෝ ඉවර උන ගමන්ම කිව්වේ නැත්තේ ?

    යුද්දෙ ඉවර වෙච්ච ගමන් කියල ඇයි තවත් හමුදා නිලධාරියෙක්ව අමාරැවෙ දාන්නෙ? අනිත් රහස් වගේම ඕවත් යටගහන්න බලනව මිසක්?

    ෆොන්සේක දේශපාලන‍ේට ඇව්ත් යුද්දෙට නායකත්වය දුන්න මිනිහට අපහාස කරද්දි බලන් ඉන්න පුලුවන්ද? බැහැනේ? එතකොට තමයි ඕවත් එලියට එන්නෙ.

    දේශපාලනේ කියන්න‍ෙ ඕක තමා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;18011348 said:
    ඉතින් ෆෝන්සේකටත් තිබ්බනෙ මට සුදුකොඩි පෙන්නපු උන්ටත් වෙඩි තියන්න කිව්ව කියල, ඒක මතක් උනෙත් දේශපාලනයට ආවට පස්සෙනෙ.

    :rofl::rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ow itn munta dn fonseka witharakma penne oo mahindata wiriddawa chande illala apu hindane.kotinma kiwwoth mahindata wirudda chanda wada waladi ooth e set eke hitiya nisane....

    sadarana widiyta kiynwa nm hamdapathila 3 denatama sadaranawa usasweem enna one.mkda eyala rata wenuwen deyak kala.pahu kale mona dewal kala unath :rolleyes

    ඔන්න ඕකයි මමත් කියන්නේ
    ෆොන්සේකාගේ වැරදි තියේ නම් ඒවා ගැන කියනව නම්
    ඇයි අනිත් හමුදාවේ ලොක්කන්ගේ වැරදි තියේ නම් ඒවා ගැන කියන්න බැරි
    සර්ව සාධාරණ මිනිස්සු මේ ලෝකේ නෑ අව්ල තියෙන්නේ මිනිහෙක්ගේ වැරද්දක් ගැන කිව්වම උව අදහන අයට රිදෙන එක. කාවවත් දෙය්යෝ වගේ අදහන්න එපා බං එතකොට වැරදි පෙන්නේ නෑ
    මේ කව්රුත් ස්වේච්චාවෙන් අපි වෙනුවෙන්ම ඉදිරිපත් උනා නෙවි.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    කරන්නාගොඩ නැත්නම් ප්‍රභාකරන් මුහුදෙන් තමිල්නාඩුවට පැනල...මිනිහව බේරගන්න නැවක් සූදානම් කරලා තිබුන බව කිව්වේ අපි නෙමෙයි, එරික් සෝල්හයිම්... එහෙනම් අදටත් මේ රටේ යුද්ධය ඉවර නෑ.... මේ බව ඔයා නොදන්නවත් නෙමෙයි... නමුත් මේ වගේ thread එකක් දාල, විශේෂයෙන් "කරන්නාගොඩ හිගා කයි" කියන වචන දෙක දාල ඔයා පෙන්නන්න හදන්නේ ඔයාගේ තියෙන කුහකකම විතරක් නෙමෙයි... වෛරී දේශපාලනය නිසා තමන්ගේ රට බේරාගත්තු ඕනෑම එකෙක්ව හිගන්නන්ගේ තත්වෙට දාල කතා කරන මහා ලොකු දෙයක් නෙමෙයි කියන එක.... ඒ වගේම අද අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්නේ මේ මිනිස්සු නිසා කියන එක අමතක කරන්න පුළුවන් එකෙක්ට , තමන්ගේ අම්ම තාත්තාට පවා බල්ලොන්ට වගේ හිගන්නෝ කියල කතා කරන එක මහා අමාරු දෙයක් නෙමෙයි කියන එක...

    ඔයා මේ පෙන්නන්න ඔයාගේ ඇගේ ලේ වල තියෙන ගතිය වෙන්න ඇති...(මං කලිනුත් කිව්වේ, අනගාරික ධර්මපාලතුමාට මේ රට එපා කරවන්න තරම් මඩ ගහපු පිරිසකගේ මුණුපුරන් තාම ලංකාවේ ඉන්නවා කියල) ඒක ප්‍රදර්ශනය කරන්න අද ඔයා විතරක් නෙමෙයි... මහින්ද කියන නම ඇහෙනකොට දත් කූරු කකා ඉන්න තවත් ඔයා වගේම පිරිසක් එළකිරියේ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේත් ඉන්නවා... ඒ නමට සම්බන්ධ ඕනෑම කෙනෙක්ට තමන් ඉපදුන රට, ජාතිය අමතක කරලා "හිගන්නෝ" කියල බනින්න මේ කට්ටිය පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ...
    එළකිරියේ මොන senior member උනත්, අර කියපු ගතිය තියන මිනිහෙක් ගැන ආයිමත් කතා කරලා වැඩකුත් නෑ...
    :no::no:

    :yes::yes::yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/