අඩේ මන් බැලුවෙ මුන්ගෙ තියන මේ ගතිය දිහා. උන්ට දේශපාලන වශයෙන් විරැද්ධ උනොත් බුදු හාමුරැවන්ට උනත් මුන් අපහාස කරයිනෙ?
හේ හේ ඕක ෆොන්සේකාටත් අදාලයි නේද මචං
ෆොන්සේක රාජපකස මතයට පිටින් ගිහිං ඉල්ලං කෑවා
දැන් ඒක හරිද

ෆොන්සේකා කොහොද ඔියි ඉල්ලන් නැතුව දුන්නෙ? උ චන්දෙට සපෝර්ට් කලේම ඕක ඉල්‍ලගෙන.
මචන්... බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න යන්න එපා... thread එකේ නමෙන්ම තේරෙනවනේ එයාගේ මානසික මට්ටම... LTTE හිතවාදී දෙමල මිනිහෙක් වත් මේ වගේ thread එකක් දායි ද කියල සැකයි....
හේ හේ ඕක ෆොන්සේකාටත් අදාලයි නේද මචං
ෆොන්සේක රාජපකස මතයට පිටින් ගිහිං ඉල්ලං කෑවා
දැන් ඒක හරිද
ඉතිං කරන්නගොදටත් තිබ්බනේ සපෝර්ට් කරන්න. චන්දෙට පෝස්ටරයක්වත් ගහන්නේ නැතිව දැන් එනවා තනතුරු ඉල්ලන්න
කරන්නාගොඩ නැත්නම් ප්‍රභාකරන් මුහුදෙන් තමිල්නාඩුවට පැනල...මිනිහව බේරගන්න නැවක් සූදානම් කරලා තිබුන බව කිව්වේ අපි නෙමෙයි, එරික් සෝල්හයිම්... එහෙනම් අදටත් මේ රටේ යුද්ධය ඉවර නෑ.... මේ බව ඔයා නොදන්නවත් නෙමෙයි... නමුත් මේ වගේ thread එකක් දාල, විශේෂයෙන් "කරන්නාගොඩ හිගා කයි" කියන වචන දෙක දාල ඔයා පෙන්නන්න හදන්නේ ඔයාගේ තියෙන කුහකකම විතරක් නෙමෙයි... වෛරී දේශපාලනය නිසා තමන්ගේ රට බේරාගත්තු ඕනෑම එකෙක්ව හිගන්නන්ගේ තත්වෙට දාල කතා කරන මහා ලොකු දෙයක් නෙමෙයි කියන එක.... ඒ වගේම අද අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්නේ මේ මිනිස්සු නිසා කියන එක අමතක කරන්න පුළුවන් එකෙක්ට , තමන්ගේ අම්ම තාත්තාට පවා බල්ලොන්ට වගේ හිගන්නෝ කියල කතා කරන එක මහා අමාරු දෙයක් නෙමෙයි කියන එක...
ඔයා මේ පෙන්නන්න ඔයාගේ ඇගේ ලේ වල තියෙන ගතිය වෙන්න ඇති...(මං කලිනුත් කිව්වේ, අනගාරික ධර්මපාලතුමාට මේ රට එපා කරවන්න තරම් මඩ ගහපු පිරිසකගේ මුණුපුරන් තාම ලංකාවේ ඉන්නවා කියල) ඒක ප්‍රදර්ශනය කරන්න අද ඔයා විතරක් නෙමෙයි... මහින්ද කියන නම ඇහෙනකොට දත් කූරු කකා ඉන්න තවත් ඔයා වගේම පිරිසක් එළකිරියේ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේත් ඉන්නවා... ඒ නමට සම්බන්ධ ඕනෑම කෙනෙක්ට තමන් ඉපදුන රට, ජාතිය අමතක කරලා "හිගන්නෝ" කියල බනින්න මේ කට්ටිය පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ...
එළකිරියේ මොන senior member උනත්, අර කියපු ගතිය තියන මිනිහෙක් ගැන ආයිමත් කතා කරලා වැඩකුත් නෑ...![]()
ෆොන්සේකා අපහාස විදින්නෙ මිනිහ හමුදා නිලධාරියෙක් නිසා නෙමෙයි. ක්රියාකාරී දේශපාලකයෙක් නිසා.
ඇයි ෆොන්සේකට උසස් තනතුර දෙන්නෙ? යුද්දෙට වැඩිය දායක උනේ ෆොන්සේකද?
හාහ් හා කරන්නගොඩ ඉල්ලනවලු නේද
ෆොන්සේක ඉල්ලන්නේ නැතුව දුන්නා නේ
ඉල්ලන්නේ ආසවටනේ
අඩේ මන් බැලුවෙ මුන්ගෙ තියන මේ ගතිය දිහා. උන්ට දේශපාලන වශයෙන් විරැද්ධ උනොත් බුදු හාමුරැවන්ට උනත් මුන් අපහාස කරයිනෙ?

ඉතින් ෆෝන්සේකටත් තිබ්බනෙ මට සුදුකොඩි පෙන්නපු උන්ටත් වෙඩි තියන්න කිව්ව කියල, ඒක මතක් උනෙත් දේශපාලනයට ආවට පස්සෙනෙ.එතකොට කරන්නගොඩ ෆොන්සේක යුද්දෙද්දී කාලය කියන දේවල් කිව්වේ ෆොන්සේක දේශපාලනේට ආවට පස්සේ නේ. ඇයි ඕව යුද්දෙ ඇතුලත හෝ ඉවර උන ගමන්ම කිව්වේ නැත්තේ ?
ෆොන්සේකා අපහාස විදින්නෙ මිනිහ හමුදා නිලධාරියෙක් නිසා නෙමෙයි. ක්රියාකාරී දේශපාලකයෙක් නිසා.
එතකොට කරන්නගොඩ ෆොන්සේක යුද්දෙද්දී කාලය කියන දේවල් කිව්වේ ෆොන්සේක දේශපාලනේට ආවට පස්සේ නේ. ඇයි ඕව යුද්දෙ ඇතුලත හෝ ඉවර උන ගමන්ම කිව්වේ නැත්තේ ?
හෙළයෙක්;18011348 said:ඉතින් ෆෝන්සේකටත් තිබ්බනෙ මට සුදුකොඩි පෙන්නපු උන්ටත් වෙඩි තියන්න කිව්ව කියල, ඒක මතක් උනෙත් දේශපාලනයට ආවට පස්සෙනෙ.

ow bun owa keewoth tharaha wenawasira bn munta kiyala wadak na.
හෙළයෙක්;18011336 said:ෆොන්සේකට හොදයි දේශපාලනය කරල රනිල්ට කඩේ යන්න. ඒතකොට හොද බබා.

ow itn munta dn fonseka witharakma penne oo mahindata wiriddawa chande illala apu hindane.kotinma kiwwoth mahindata wirudda chanda wada waladi ooth e set eke hitiya nisane....
sadarana widiyta kiynwa nm hamdapathila 3 denatama sadaranawa usasweem enna one.mkda eyala rata wenuwen deyak kala.pahu kale mona dewal kala unath :rolleyes