කරන්නේ කොහොමද?
මචන්ලා මගේ යලුවෙක් ඉන්නවා photography කරන ලගදි field එකට ආවේ පොරට ප්රස්නයක් තියෙනවා මුලින්ම wedding album එකකට ගාන කියක් කියන්නද කියලා..
දැනට field එකේ තියෙන ගනන්ම කියන්නද? නැත්නම් අඩුගනන් කියලා නමක් හදාගෙන පස්සෙ ගනන් වැඩි කරන්නද?
පොරට බයයි ගනන් අඩුවෙන් කියලා මිනිස්සු වැඩ බාලයි කියලා නොදී ඉදියි කියලා..
වැඩියෙන් කියන්නත් බයයි වැඩ එන්නේ නැති වෙයි කියලා...