කරන කවුරුහරි ඉන්නවද
Offset print කරන කවුරුහරි ඉන්නවද? office එකේ newsletter එක ගහගන්න ඕනේ...
Two A3 page, both side print කරලා, මැදින් Stepler කරලා, color (8 pages)
මාස තුනකට පාරක් 1000ක් හෝ 2000ක් ගහනවා.. බොරලෙස්ගමුවේ office එක තියෙන්නේ..
Quality එකට කරන තැනක් දන්නවා නම් කියපල්ලකෝ... එලකිරියේ කොල්ලෙකුට නම් හොද rate එකක් එක්ක වැඩේ set කරලා දෙන්නම්..

uba printer ekakda