Comment section එක බැලුවම කිසිවෙක් බැනලා දාලා නෑ. මේ මනුස්සයගේ හැකියාව,පිලිවෙල අගය කරලා විතරයි තියෙන්න්නේ.. පුංචි අපිත් අද ඉදන් කරන හැමදේම පිලිවෙලට කරන්න සිතට ගමු