කරන රස්සාව නැතිවුණොත් මොකද කරන්නෙ.

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    කඩල විකුනනවා
    කඩල බයිට් කරත්තයක් හරියට කරොත් දවසට 5000+ ලාභයක් ගන්න පුළුවන්..
    4- 8 වෙනකං කරන රස්සාවක් ඔය..පැය 4ට ඔය ගාන හොයනවා බාර් ළග ඉන්න කඩල කරත්ත.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Uba drinks danne nedda?

    $300 monthly online hoyaganna puluwanan lankawe shape eke inna puluwab
    ------ Post added on Mar 17, 2021 at 6:22 PM

    Na machn, ciga ekak wath jivitha kaleta aragena na.
    Habai oya hama wadak ma karana un hodata asharaya karala thiyenawa.

    $3000 masa ganakata athi bn. Earn karana godak ma saving/investments thamai.

    // dan dakke $300 kiyala. hapo ow bn. $300 athi.
     
    • Like
    Reactions: YESno

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    කඩල බයිට් කරත්තයක් හරියට කරොත් දවසට 5000+ ලාභයක් ගන්න පුළුවන්..
    4- 8 වෙනකං කරන රස්සාවක් ඔය..පැය 4ට ඔය ගාන හොයනවා බාර් ළග ඉන්න කඩල කරත්ත.
    ow bn.බාර් නෙම්ව්යි වුනත මම නන් කඩල කරත්තයක් ගාවින් යනවා නන් 10ක කඩල ගන්නවා බන් නිකන් හපන්න හරි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mase mulama Keells eken hari arpico eken hari ganna badu (Kiri samba 10kg / Red raw 15kg / Milk powder 3Kg / butter / cheese / species/ biscuits / snacks...etc ) 15,000/-(max)
    Hama week ekatama ganna vegi walata 1,500/- ethakota maseta - 6,000/-
    Fish/Chicken - 3,000/-
    Pizza/KFC/Mac/Subway - 6,000/- (Pizza nam wed HNB offer eka grab karnawa godak welavata)
    Evening snacks - 1,500/-
    Car eke fuel walata - 8,000/- or less.

    Me tikata - 15,000 + 6,000 + 3000 + 6,000 + 1,500 + 8,000 = 39,500/-
    Anith de duwage school fees/class walata yana ewa add karala na. ewath awama thawa 10k wage set wenawa.

    Aye ithin amathara viyadam wena ewa thamai. hama masema na.

    Hotel / Dinner out / hightea wage giyoth meka 20,000 - 40,000 wage add wenawa e maseta.
    Kohoma unath year end ekedi avg 50,000 ta adui monthly expenses machan.

    මම නම් සිල්ලර බඩු සතිය ගානේ ගන්නෙ මචන්. ලබන මාසේ ඉදන් මාසේටම එක පාර සිල්ලර බඩු ටික අරං බලන්න ඕන. මම ගන්නෙ සාමාන්‍ය සිල්ලර කඩේකින්. කීල්ස්, ආපිකො ගිහින් බඩු ගන්න කම්මැලියි බං. ඒත් හැබැයි සුපර් මාකට්වලින් ගොඩක් බඩු එකපාර ගත්තාම සමහර වෙලාවට හොද ඩිස්කවුන්ට් එකක් වැටෙනවා නේද?
     
    • Like
    Reactions: YESno

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම නම් සිල්ලර බඩු සතිය ගානේ ගන්නෙ මචන්. ලබන මාසේ ඉදන් මාසේටම එක පාර සිල්ලර බඩු ටික අරං බලන්න ඕන. මම ගන්නෙ සාමාන්‍ය සිල්ලර කඩේකින්. කීල්ස්, ආපිකො ගිහින් බඩු ගන්න කම්මැලියි බං. ඒත් හැබැයි සුපර් මාකට්වලින් ගොඩක් බඩු එකපාර ගත්තාම සමහර වෙලාවට හොද ඩිස්කවුන්ට් එකක් වැටෙනවා නේද?

    Ow machan, gewal laga kaden gannawata wada rupiyal 1000-2000 k wage labe thiyenawa hama welema.
    Keells eke nexus card / Aprico priviladge ekai hada gaththa nam benefits tikak ganna puluwan.

    Mage CC thiyena nisa godak welawata rupiyal 2000 k vithara ithuruwak enawa total bill ekata machan.
    Glomark eken ganna kota 20% off total bill ekata. Keells eken 10% wage thiyenawa Card ekata.

    With inflation this will change. 40 000 will be at least in to 4 times neda machan in 20 years
    check here: https://www.worlddata.info/asia/sri-lanka/inflation-rates.php

    Yes machan, I had a mistake when I cal the amounts but after I realized it.
    Thanks for the link machn. watinawa
    ------ Post added on Mar 17, 2021 at 10:03 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,561
    67,909
    113
    717-A78-B3-8109-422-F-9-E54-A2-CB8-E536-E38.jpg
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Ow machan, gewal laga kaden gannawata wada rupiyal 1000-2000 k wage labe thiyenawa hama welema.
    Keells eke nexus card / Aprico priviladge ekai hada gaththa nam benefits tikak ganna puluwan.

    Mage CC thiyena nisa godak welawata rupiyal 2000 k vithara ithuruwak enawa total bill ekata machan.
    Glomark eken ganna kota 20% off total bill ekata. Keells eken 10% wage thiyenawa Card ekata.

    Yes machan, I had a mistake when I cal the amounts but after I realized it.
    Thanks for the link machn. watinawa
    ------ Post added on Mar 17, 2021 at 10:03 PM
    if you keep the monthly income of 40 000 coming in USD (200 USD) then i guess you will be able to survive against the inflation rate.

    Just for example if you have 200 usd now you will get 40000 rupees. in 20 years assuming it will go 4 times up with inflation still you will get a better amount

    Gold is also considered a inflation guard. so if you buy gold for 20 million now, lets say you get 200 pawns and you need 5 pawns 1 year.

    10 years 50 pounds
    40 years 200 pounds and no need to worry about inflation

    Just a rough count. may be there is some more factors to be considered :P
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එන්න බැරිවුන ටිකට ත්‍රෙඩ්එක නැගල ගිහිල්ල...
    Ah, dan theruna @Kolama kiyapu de. mage mistake ekak. yes....!!
    Hariyatama oka balanna 5yrs wath balala rate rupiyale watina kamath ekka balanna wenawa. ethakota nam koti 2k madi.

    යකො කොටි 2ක් බැංකුවෙ දැම්මනම් 1.20කට වැඩිය මාසෙට හම්බවෙනවනෙ
    රජයට බදු ගෙවන්න ඕනෙවෙන්නෙ නැද්ද