කරන රස්සාව නැතිවුණොත් මොකද කරන්නෙ.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මන් @erozan එක්ක මැදමුලනට යනවා
    හම්බුකරා වගේ නෙමෙයි, හම්බකරල කන ඒව යන්නත් තැනක් තියාගන්න ඕනෙ.
    අඩුම තරමේ මාස 6ක් වත් කාල ඇදල ඉන්න පුලුවන් ගානක් හැමතිස්සෙම තියාගන්න.
    income sources කීපයක් තියාගන්න.. අනිත් උන් මොනව හිතයිද වගේ දේවල් වැඩිය ඔලුවට ගන්න එපා.
    (y)
    කඩල විකුනනවා
    ඒ වැඩේටත් හැකියාවක් තියෙන්න ඕනෙ.
    හරියට කරනවනං හොඳ බිස්නස් එකක්.
    අවුරුද්දක් කන්ඩ සල්ලි වෙනම සේව් කරල තියෙන්නෙ.

    එත් ජොබක් හම්බුනෙ නැත්නන් තත්තගෙ බිස්නස් එකට බහිනව.
    (y)
    job karala epa wenne nedda
    නොකර බෑනෙ.
    උඹ හරියට කතාකරන්නෙ ඔසී ගිහින් ජොබ් නොකර තනියම කුඹුරු කෙටුව වගේනෙ.
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    ගාමන්ට් වල, කැශියර් මේසවල, සිකියුරිටි කූඩුවල බකං නිලං ඉන්න, බයික් වල කෑම ඩිලිවරි වගේ වැඩ වලට කැමති නෑ.
    ත්‍රීවීල් නං කන්න නැතුව මළත් එලවන්නෙ නෑ,
    කුළී වැඩ අමාරුයි,
    ගස් නගින්න දන්නෙ නෑ.

    හැබැයි මට,

    වෙල්ඩින් වැඩ පුලුවන්,
    ඩ්‍රයිවින් පුලුවන්,
    ගැරේජ් එකක ජොබක් හොයාගන්නත් බැරිවෙන එකක් නෑ.

    ඔය හැකියාවන් වලින් වැඩක් ගන්නව.
    යකො මූට නැතිවෙන්න හරි රස්සවක් තියෙනව .අපිට එහෙම එකක් වත් නෑ සල්යලිත් නෑ ඔය ඉන්නෙ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    මං අදුරන එකෙක් ඉන්නවා
    රස්සාවකුත් නෑ
    දැන් ගෑනිට දෙවනි ලමයා හම්බෙන්නේ යන්නෙ
    ඒ උනාට රස්සාවක් හොයාගන්න තාම ගානක් නෑ, ආතල් එකේ ඉන්නවා. මිනිස්සු උන්ට කන්න අදින්නත් දෙනවා මුකුත් කියන්නෑ
    ආචාර්ය උපාධි එහෙමත් තියෙනවද පොරට? 🤔
     
    • Like
    Reactions: YESno

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආචාර්ය උපාධි එහෙමත් තියෙනවද පොරට? 🤔
    ඔව් එකක් තියනවා, තව එකක් කරනගමන්ලු . මිනිස්සුත් දෙනවා ඔයාලට හැමදේම බෑ නොකියා. වාසනාව තමයි ඉතින්
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ඔයාලට කරන ජොබ්එකට අමතරව වෙන ආදායම් මාර්ග තියෙනවද?

    හදිස්සියෙවත් තමුන් කරන ජොබ් එක නැතිවුණොත් මොකද කරන්නෙ.

    මම අහන්නෙ, මොකක් හරි අවුලක් වෙලා රස්සාවෙන් අස් කරොත්, වෙන ජොබ් එකක් හොයාගන්නත් අමාරුයිනෙ.
    Happened to me. But got way more opportunities immediately. Make sure to build your skills. And be a specialist in whatever you do. Forget about what others think. Opportunities will chase you.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    තාම පවුල් පන්සල් වෙලා නැති නිසා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මාස ගාණක් අල්ලන් ඉන්න පුලුවන්. බැරිම වුනොත් @Kodiya97 ගේ කඩල බිස්නස් එකට සෙට් වෙන්න බැරියෑ 😎
    කඩල විකුනනවා
     
    • Haha
    Reactions: YESno and Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    තාම පවුල් පන්සල් වෙලා නැති නිසා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මාස ගාණක් අල්ලන් ඉන්න පුලුවන්. බැරිම වුනොත් @Kodiya97 ගේ කඩල බිස්නස් එකට සෙට් වෙන්න බැරියෑ 😎
    බාර් එක ගාව කඩල,සිදු ළුණු අනන්මන් ටිකක් බැදලා දුනනම දවසේ ගාන කපන්න පුලුවන්.
     
    • Like
    Reactions: YESno

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,846
    167,521
    113
    එකමත් එක රටක
    මට සින්දු කියන්න පුළුවන්, රබානක් අරගෙන බස් එකකට නැග්ගොත් ගොඩනේ. 😏
    කාගේ සින්දු ද උබ රබන් ගහ ගහ කියන්න ඉන්නේ ? චාලි පුත් ? :rolleyes:
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බාර් එක ගාව කඩල,සිදු ළුණු අනන්මන් ටිකක් බැදලා දුනනම දවසේ ගාන කපන්න පුලුවන්.
    හ්ම් හොද ගාණක් හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් දැනටමත් බාර් ගාව බිස්නස් හදන් ඉන්න උන් වෙන එකෙක්ට ඕකට බහින්න දෙන එකක් නෑ.

    මට සින්දු කියන්න පුළුවන්, රබානක් අරගෙන බස් එකකට නැග්ගොත් ගොඩනේ. 😏
    උබට කියන්න පුළුවන් ඇති. අනෙක් උන්ට අහන්න පුළුවන්ද කවුද දන්නේ 🤭
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට ඕක උනානේ, ජොබ් එක නැති උනා ක්ෂණිකව සතියෙන් වගේ. කම්පනිය වැහුනා. මාව එලියට වැටුනා. මම මාසෙක පඩි වැඩිපුර ඉල්ලුවා ඒක දුන්නෙත් නෑ. ටහිකුනා. මාස ගානක් interview ගියා. ඒවාට ගිහින් ගිහින්ම ඉතුරු පිච්චියත් ඉවර උනා. මගේ ජිවිතේ මම ආසම නැති ජොබ් එකට යන්න උනා කලින් පඩියටත් වඩා අඩු පඩියකට. මොකද මට ඒ වෙලාවේ වෙන option එකක් තිබුනේ නෑ. ඊට පස්සේ මම ගත්ත ක්‍රියාමාර්ග.

    පොඩි income source එකක් හදාගත්තා වෙනම. මාසයක් කාලා ඉන්න අමාරුයි ඒකෙන් නමුත් ඔක්කොම savings වලින් යන්නේ නෑනේ එතකොට.
    රුපියල් ලක්ෂයක් emergency fund එකක් විදියට තියාගෙන යනවා.
    ඊට පස්සේ අර පොඩි income source එකට කාලේ යොදවලා එපා කරලා හිටිය ජොබ් එකෙන් අයින් උනා. දැන් තව income sources හදාගනිමින් යනවා.

    Recover වෙන්න ගිය කාලය - මාස 8ක්