හම්බුකරා වගේ නෙමෙයි, හම්බකරල කන ඒව යන්නත් තැනක් තියාගන්න ඕනෙ.මන් @erozan එක්ක මැදමුලනට යනවා
අඩුම තරමේ මාස 6ක් වත් කාල ඇදල ඉන්න පුලුවන් ගානක් හැමතිස්සෙම තියාගන්න.
income sources කීපයක් තියාගන්න.. අනිත් උන් මොනව හිතයිද වගේ දේවල් වැඩිය ඔලුවට ගන්න එපා.
ඒ වැඩේටත් හැකියාවක් තියෙන්න ඕනෙ.කඩල විකුනනවා
අවුරුද්දක් කන්ඩ සල්ලි වෙනම සේව් කරල තියෙන්නෙ.
එත් ජොබක් හම්බුනෙ නැත්නන් තත්තගෙ බිස්නස් එකට බහිනව.
නොකර බෑනෙ.job karala epa wenne nedda
යකො මූට නැතිවෙන්න හරි රස්සවක් තියෙනව .අපිට එහෙම එකක් වත් නෑ සල්යලිත් නෑ ඔය ඉන්නෙගාමන්ට් වල, කැශියර් මේසවල, සිකියුරිටි කූඩුවල බකං නිලං ඉන්න, බයික් වල කෑම ඩිලිවරි වගේ වැඩ වලට කැමති නෑ.
ත්‍රීවීල් නං කන්න නැතුව මළත් එලවන්නෙ නෑ,
කුළී වැඩ අමාරුයි,
ගස් නගින්න දන්නෙ නෑ.
හැබැයි මට,
වෙල්ඩින් වැඩ පුලුවන්,
ඩ්‍රයිවින් පුලුවන්,
ගැරේජ් එකක ජොබක් හොයාගන්නත් බැරිවෙන එකක් නෑ.
ඔය හැකියාවන් වලින් වැඩක් ගන්නව.
කාලය යොදවන්නෙ කොහොමදjob eka witharak madi bung aniwa wena maraga 2k,3k ona
ආචාර්ය උපාධි එහෙමත් තියෙනවද පොරට?මං අදුරන එකෙක් ඉන්නවා
රස්සාවකුත් නෑ
දැන් ගෑනිට දෙවනි ලමයා හම්බෙන්නේ යන්නෙ
ඒ උනාට රස්සාවක් හොයාගන්න තාම ගානක් නෑ, ආතල් එකේ ඉන්නවා. මිනිස්සු උන්ට කන්න අදින්නත් දෙනවා මුකුත් කියන්නෑ
ඔව් එකක් තියනවා, තව එකක් කරනගමන්ලු . මිනිස්සුත් දෙනවා ඔයාලට හැමදේම බෑ නොකියා. වාසනාව තමයි ඉතින්ආචාර්ය උපාධි එහෙමත් තියෙනවද පොරට?![]()
Happened to me. But got way more opportunities immediately. Make sure to build your skills. And be a specialist in whatever you do. Forget about what others think. Opportunities will chase you.ඔයාලට කරන ජොබ්එකට අමතරව වෙන ආදායම් මාර්ග තියෙනවද?
හදිස්සියෙවත් තමුන් කරන ජොබ් එක නැතිවුණොත් මොකද කරන්නෙ.
මම අහන්නෙ, මොකක් හරි අවුලක් වෙලා රස්සාවෙන් අස් කරොත්, වෙන ජොබ් එකක් හොයාගන්නත් අමාරුයිනෙ.
කඩල විකුනනවා
බාර් එක ගාව කඩල,සිදු ළුණු අනන්මන් ටිකක් බැදලා දුනනම දවසේ ගාන කපන්න පුලුවන්.තාම පවුල් පන්සල් වෙලා නැති නිසා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මාස ගාණක් අල්ලන් ඉන්න පුලුවන්. බැරිම වුනොත් @Kodiya97 ගේ කඩල බිස්නස් එකට සෙට් වෙන්න බැරියෑ![]()
කාගේ සින්දු ද උබ රබන් ගහ ගහ කියන්න ඉන්නේ ? චාලි පුත් ?මට සින්දු කියන්න පුළුවන්, රබානක් අරගෙන බස් එකකට නැග්ගොත් ගොඩනේ.![]()

හ්ම් හොද ගාණක් හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් දැනටමත් බාර් ගාව බිස්නස් හදන් ඉන්න උන් වෙන එකෙක්ට ඕකට බහින්න දෙන එකක් නෑ.බාර් එක ගාව කඩල,සිදු ළුණු අනන්මන් ටිකක් බැදලා දුනනම දවසේ ගාන කපන්න පුලුවන්.
උබට කියන්න පුළුවන් ඇති. අනෙක් උන්ට අහන්න පුළුවන්ද කවුද දන්නේමට සින්දු කියන්න පුළුවන්, රබානක් අරගෙන බස් එකකට නැග්ගොත් ගොඩනේ.![]()
job karala epa wenne nedda