කරන රස්සාව නැතිවුණොත් මොකද කරන්නෙ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,418
    32,134
    113
    කඩල විකුනනවා
    Bar ekak gawa

    ඔව් එකක් තියනවා, තව එකක් කරනගමන්ලු . මිනිස්සුත් දෙනවා ඔයාලට හැමදේම බෑ නොකියා. වාසනාව තමයි ඉතින්
    Rocket walata sambada dial ekaklu neda?
    ------ Post added on Mar 15, 2021 at 10:19 PM
     
    • Like
    Reactions: YESno and Kodiya97

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    I built my skills and reputation instead of a passive income
    I will never go out of a job. I have people from overseas asking me to come work for them. I am not bragging but thats the truth.

    Hard work and dedication pays off (not in Sri Lanka and not with sinhalu though)
    Sudda peoples.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පොල් ගස් නගිනවා
    ගසකට නැග්ගොත් 200යි
    ගස් 20කට නැග්ගොත් 4000
    4000*දවස් 20ක් වැඩ කලොත් 80,000 ක් අතේ ;)
    200.gif
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,558
    67,907
    113
    මේ වගේ එකෙක්ට නම් වගකීම් පට්ට අඩුයි, ජොබක් නැති උනහ් කොහොම හරිීන්න පුලුවන්..

    මාත් මේ දවස් වල කල්පන කරනවා, මන් අද මැරුනත් ණය නෑනේ කියලා.
    බැන්ද දවසක් කොච්චර වගකීම් ද
    E mental relief ekata wada wena mukuth one ne.ammo mona kattakda lamai ekka income eka nethi unama
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    කඩල විකුනනවා
    Lesi na bn anith un gema adinwa
    no kids no worries.
    Ma niggah
    job karala epa wenne nedda
    Epa wenwa bn
    Uba mnwda krnne

    Happened to me. But got way more opportunities immediately. Make sure to build your skills. And be a specialist in whatever you do. Forget about what others think. Opportunities will chase you.
    What are u doing bro
    මට සින්දු කියන්න පුළුවන්, රබානක් අරගෙන බස් එකකට නැග්ගොත් ගොඩනේ. 😏
    Ecac dapan blnna
    I built my skills and reputation instead of a passive income
    I will never go out of a job. I have people from overseas asking me to come work for them. I am not bragging but thats the truth.

    Hard work and dedication pays off (not in Sri Lanka and not with sinhalu though)
    Sudda peoples.
    What r u doing bro
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,558
    67,907
    113
    Mae tike spa girlsla okoma jobless eke.okoma ekathu karan gemak gahanna platform ekak hadanna berida
     
    • Like
    Reactions: YESno

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ

    පුලුවන් තරම් මොකක් හරි පැත්තකින් ස්පෙශලයිස් වෙන්න. ඒ දේ ඉගෙන ගෙන, ඉගෙන ගෙන පරතෙරටම යන්න. එතකොට කවමදාවත් බය වෙන්න දෙයක් නෑ.

    ගොඩක් අය දවසෙන් වැඩි හරියක් ඉන්ටනෙට් එකෙ හිටියට ඒ කාලයෙන් වැඩි වෙලාවක් ගත කරන්නෙ මතභේදාත්මක මාථෘකා වෙනුවෙන්. හැබැයි ඔයාලට පුලුවන් වුනොත් ඒ කාලය දෙයක් නිර්මානය කරන්න, දෙයක් අලුත්වැඩියා කරන්න හෝ දෙයක් වර්ධනය කරන්න ඉගෙන ගන්න, එතන තමයි ඔයාගෙ ටර්නින් පොයින්ට් එක.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මාස කීපයක් කිසි ගැටළුවක් නතුව ඇදන් යන්න පුලුවන් මුදලක් හැම වෙලේම ඉතිරි කරලා තියාගන්න
    හැම වෙලේම තමන් ඉන්න ක්ෂේත්‍රයේ දැනුමෙන් අලුත් වෙන්න
     
    • Love
    Reactions: YESno

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,389
    3,713
    113
    මොනර තැන්න
    මං අදුරන එකෙක් ඉන්නවා
    රස්සාවකුත් නෑ
    දැන් ගෑනිට දෙවනි ලමයා හම්බෙන්නේ යන්නෙ
    ඒ උනාට රස්සාවක් හොයාගන්න තාම ගානක් නෑ, ආතල් එකේ ඉන්නවා. මිනිස්සු උන්ට කන්න අදින්නත් දෙනවා මුකුත් කියන්නෑ
    @#
     
    • Like
    Reactions: YESno

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    good question...

    අඩුම ගානේ මාස 6ක් වත් මුකුත්ම නැතුව ඉන්න සල්ලි ටිකක් ඉතුරු කරලා තියෙනවා.

    තණකොළ කපන රස්සාව කොහොමද?
     
    • Love
    Reactions: YESno

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උබට කෝටි තිහකවත් වටින ප්‍රොපටීස් තියෙනවද මචන්? :rolleyes:
    Echchara one na bn marenakan jiwath wenna.
    Mai + wife witharak gaththoth maseta 35,000-40,000 hodatama athi.

    40,000*480(40yrs) = 19,200,000/=
    Koti 2k thibuna nam athi 70yrs wage wenakan jiwath wenna.