කරපල්ලා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    - කවුරු මොනව කිව්වත් අන්තරේ නිසා අරගලයට ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න පුළුවන් වුනා. දැන් මිනිස්සු අන්තරේට බනින්නේ රාජපක්ෂ රනිල්ලාගේ Facebook campain එකේ බොරු නිවුස් දැකලා
    - රැට්ටා, පැතුම්ලා මොන බලාපොරොත්තු මත ආවත් අරලගය ඇදගෙන යාමට උදව්වක් වුනා. ඒ නිසා ඉරාජ් රාජපක්ෂලාගේ මඩ කැම්පේන් වලට අහුවෙන්න එපා
    - ඩලස් වැනි අය රූකඩයක් වුනේ රාජපක්ෂලාගෙ බලපෑම් නිසා. දැන් හිතේ හැටියට නිදහසේ වැඩ කරන්න පුලුවන්.
    - ඉස්සර හැමදේමට නාමල් ප්‍රමුක රාජපක්ෂලා එනව විවෘත කිරීම් වලට. දැන් ඇමති වරුන්ට බලපැම් නැතිව වැඩ කරන්න පුළුවන්
    - ජනාධිපති අපේක්ෂකත්වයෙන් අයින් වුන එක සජිත් කලේ ඉතා අවංක දෙයක්... මේ වෙලාවෙ වටින්නෙ රාජපක්ෂලා ආරක්ෂා කරන රනිල්ව පන්නා දැමීමය.
    - දැන් රනිල් වටේ ඉන්නෙ රත්තරන්, ජොන්ටලා, ලන්සලාය. සජිත් + ඩලස් වටේ ඊට වඩා සුදුසු උගත් සහ සියළු ජාතීන් ඇත.
    - අපිට දැන් කරන්න තියෙන්නෙ රනිල් ප්‍රමුඛ හොරු ටික පන්නලා, සජිත් + ඩලස් ආණ්ඩුවකට ඉදිරි අවුරුදු දෙක ගෙනියන්න දෙන එක.
    - ඊළග ඡන්දයේදීවත් පක්ෂවලට තරුණ උගත් දේශපාලකයන් ඉදිරිපක් කිරීමට සහ රාජපක්ෂලාට අපේෂ්කත්වය නොදීමට අපි "අරගලය 3" දියත් කල යුතුය
    - කාර්වල යන අයත් බස්වල යන නිසා පුද්ගල් බස් බලපත්‍ර වැඩි කල යුතුය.
    - අධික තෙල් භාවිතය ඉදිරියටත් ප්‍රශ්නයක් වන නිසා, අත්‍යවශ්‍ය ‌සේවා වලට හැර තෙල් භාවිතය සීමාකිරීම අවුරුදු 5කට වත් ඉදිරියට ගෙන යායුතුය.
    - Electric Car, Solar Panels වලට බදු සහන උපරිමය දෙන්න.
    - අධ්‍යපනයට සහ සෞඛ්‍යයට උපරිමය වියදම් කරන්න
    - අවසානයට කියන්න තියෙන්නෙ ආගම් ජාති ‌භේදයෙන් තොරව සමගියෙන් උත්සාහයෙන් එකිනෙකාට ගැරුකර ජිවත් වෙන්න උත්සාහ කරපල්ලා. ඉරිසියාව අතහැරපල්ලා !!
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    උඹ ඔන්නම් බස් එකේ පලයන් මරන්න ගෙනියන බ්‍රොයිලර් කුකුලෙක් වගේ. අපිට නම් පුද්ගලික වාහන ඕනේ. වාහන කියන්නෙ කාර් වෑන් ජීප් නෙමෙයි බයික් එකට තෙල් ටිකක් ඕනේ.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    - හර්ෂ මුදල් ඇමති සහ SF ආරක්ෂක නීතිය හා සාමය හරි වෙන්නේත් සජිත් අගමැති වෙන ආණ්ඩුවකය
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    අනේ ඉතින් ඔය හීන හැබෑ වෙනවනම් හොඳයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,090
    113
    එකමත් එක රටක
    සජිය හොද නම ගන්න ආසයි.. උගෙ පියානන්ගේ නාමෙන් වගේ උගේ පම්පෝරිය ගස්සවන්න ආසයි.. ඌ මිනිස්සුන්ට , අරගලේ සෙට් එකට සීනිබෝල කවන්න ගියොත් කෙලවෙනව.. ඌව පැත්තනින් තියල හර්ශ වගේ එකෙක් අගමැති උනා නම් හොදයි මුන් දින්නොත්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,498
    1
    51,137
    113
    ප*යාගල
    sorry.com
    උඹ ඔන්නම් බස් එකේ පලයන් මරන්න ගෙනියන බ්‍රොයිලර් කුකුලෙක් වගේ. අපිට නම් පුද්ගලික වාහන ඕනේ. වාහන කියන්නෙ කාර් වෑන් ජීප් නෙමෙයි බයික් එකට තෙල් ටිකක් ඕනේ.
    අද බස් එකෙ ගියා CTB එකක් සෙට් උනේ. ජැක් වදිනව නස්පුක් වෙන්න 😐 දාඩිය ගද ආවම තමා කේස්