Questions කරපිංචා කන්න හොඳද?

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මොන හරුප කතාවක්ද බන් ඒ. ඉතින් දැන් ඔය කරපිංචා කොලේ උරා ගන්නේ එලවලු වල තියෙන විස නම් කරපිංචා කෝලේ දැම්මේ නැතත් ඒ ටික කැවෙනව නේ. ඒක කෑවා කියල වෙනසක් වෙන්න විදිහක් නෑනේ. කරපිංචා කොලෙන් දෙන අනික් කොල ගැන හිතල කාපන් හරි සරලයි
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මගේ අදහස තිබ්බේ කරපිංචා කන්න හොඳයි කියල.

    ඒත් මෙහෙම දෙයක් එකෙක් මට කිව්වා.
    කරපිංචා සම්බලක් වගේ දෙයක් කන්න හොඳයි.
    හැබැයි එළොලු හදනකොට කරපිංචා දාන්නේ ඒවායේ විස වර්ග උරා ගන්න.
    කනකොට කරපිංචා ඉත්ත පැත්තකින් තියන්න. කරපිංචා කෑවොත්, අපි ඒ විසත් කනවා.
    මේකේ ඇත්තක් තියනවද? නැත්නම් ගොන් අදහසක්ද? :baffled:

    thanks wewaa!
    ඔව් බං මේක සාපේක්ෂ ඇත්තක්, අපි දාන මිරිස් තුනපහ වල මොන ජරාව තියනවද, පරිප්පු , එලවලු වල මොන කෙමිකල්ස් ඇත්ද,,
    අයේ දෙයක් තමා චිකන් ලිවර් , ඔක්කොම ජරාව ටික ඉතින් තැන්පත් වෙන්නෙ ලිවර් එකේ...... අන්තිමට ඔක්කොම අපේ බඩේ

    අමු කරපින්චා කොල හතක් අටක් වේලකට කනවා කියන්නෙ කොලොස්ටරෝල් වලටත් හොඳයි
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගේ අදහස තිබ්බේ කරපිංචා කන්න හොඳයි කියල.

    ඒත් මෙහෙම දෙයක් එකෙක් මට කිව්වා.
    කරපිංචා සම්බලක් වගේ දෙයක් කන්න හොඳයි.
    හැබැයි එළොලු හදනකොට කරපිංචා දාන්නේ ඒවායේ විස වර්ග උරා ගන්න.
    කනකොට කරපිංචා ඉත්ත පැත්තකින් තියන්න. කරපිංචා කෑවොත්, අපි ඒ විසත් කනවා.
    මේකේ ඇත්තක් තියනවද? නැත්නම් ගොන් අදහසක්ද? :baffled:

    thanks wewaa!
    සහතික ඇත්ත
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මාත් ඔය කතාව අහලා තියනවා
    කරපිචා සම්බෝල හෝ වඩේ වගේ කද්දී නම් බැදලා කනවා
    ව්‍යංජන වලට දාන ඒවානම් කන් නැහැ