කරමු පොඩි සෙල්ලමක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තැළෙන අරක දුටුවාම ආචාරියා උඩ පැන පැන තළනවාලු
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අරකෙ ඇද උණපුරුකේ දාලවත් අරින්න බෑ :P


    una purukaka tyanna wenne mulu hunama thama :baffled:
    avatar546449_65.gif
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    අරක එක්ක ආප්ප කාලා තේ බීලා හොරෙන් මාරු වුනා වාගෙ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අරක නැති එකාට අගමැතිකම දුන්න වගේ...:rofl:
    ගෑනිට නළුවා කෙලින කල් ඉඳලා ළමයාට අරක දැම්මා වගේ :rofl: