කර්ට් ඈන්ගල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බොරුවක් වුණත් මම රෑට ඔහේ චැනල් මාරු කරන ගමං රෙස්ලිං පොඩ්ඩක් බලනව. :P
    මොකද බං අර කර්ට් ඈන්ගල් කාරය හිටං ඉන්න විදිය :rofl: දනහිස්ස පොඩ්ඩක් නමාගෙන පහත් වෙලානෙ ඉන්නෙ :lol: කකුල් පණ නැද්ද මුගෙ :confused: හරියට නිකං ගගනගාමියෙක් හඳේ ඉන්නව වගේ :baffled:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    මොකද බං අර කර්ට් ඈන්ගල් කාරය හිටං ඉන්න විදිය :rofl: දනහිස්ස පොඩ්ඩක් නමාගෙන පහත් වෙලානෙ ඉන්නෙ :lol: කකුල් පණ නැද්ද මුගෙ :confused: හරියට නිකං ගගනගාමියෙක් හඳේ ඉන්නව වගේ :baffled:

    ගුරුත්ව කේන්ද්‍රය ඉහළින් තියෙන කොට (කෙලින් හිටගෙන ඉන්න කොට) වැටෙන්න තියෙන හැකියාව වැඩියි.
    ගුරුත්ව කේන්ද්‍රය පහළින් තියෙන කොට වැටෙන්න තියෙන හැකියාව අඩුයි.
    අාධාරක (කකුල්) අෑතින් තියෙන කොට වැටෙන්න තියෙන හැකියාව අඩුයි.

    ඒ හින්දා රෙස්ලින් කරන අය (මං කියන්නෙ අැත්තටම රෙස්ලින් කරන අය ගැන) පුළුවන් තරම් නොවැටී ඉන්න ඒ විදිහෙ ඉරියව්වකින් ඉන්නවා.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ගුරුත්ව කේන්ද්‍රය ඉහළින් තියෙන කොට (කෙලින් හිටගෙන ඉන්න කොට) වැටෙන්න තියෙන හැකියාව වැඩියි.
    ගුරුත්ව කේන්ද්‍රය පහළින් තියෙන කොට වැටෙන්න තියෙන හැකියාව අඩුයි.
    අාධාරක (කකුල්) අෑතින් තියෙන කොට වැටෙන්න තියෙන හැකියාව අඩුයි.

    ඒ හින්දා රෙස්ලින් කරන අය (මං කියන්නෙ අැත්තටම රෙස්ලින් කරන අය ගැන) පුළුවන් තරම් නොවැටී ඉන්න ඒ විදිහෙ ඉරියව්වකින් ඉන්නවා.

    මෙයා නිකං හිටන් ඉන්නෙත් එහෙමයි... :rofl: