බොරුවක් වුණත් මම රෑට ඔහේ චැනල් මාරු කරන ගමං රෙස්ලිං පොඩ්ඩක් බලනව. 
මොකද බං අර කර්ට් ඈන්ගල් කාරය හිටං ඉන්න විදිය
දනහිස්ස පොඩ්ඩක් නමාගෙන පහත් වෙලානෙ ඉන්නෙ
කකුල් පණ නැද්ද මුගෙ
හරියට නිකං ගගනගාමියෙක් හඳේ ඉන්නව වගේ 

මොකද බං අර කර්ට් ඈන්ගල් කාරය හිටං ඉන්න විදිය
දනහිස්ස පොඩ්ඩක් නමාගෙන පහත් වෙලානෙ ඉන්නෙ
කකුල් පණ නැද්ද මුගෙ
හරියට නිකං ගගනගාමියෙක් හඳේ ඉන්නව වගේ 