'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
මොකක්ද දුක කියන්නේ මොකක්ද සැප කියන්නේ...? :confused:

දුක සැප කියල දෙකක් නෑ.. තියෙන්නෙ එකයි.

ඒකට කියන්නෙ 'විඳීම/වේදනාව' කියල.

දුකක්වත් සැපක්වත් මේ ලෝකෙ නෑ...
:D
 
MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
මම කර්මය කියල බලන කෝ්ණයෙන් නම් එහෙම තමා....

'කාලය' කියල සංකල්පයක් බුදුදහමෙ නෑ. ඒ නිසා කර්මයට කාලයෙන් බලපෑමක් වෙන්න විදිහක් නෑ..:)
 
priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    බෝලෙ පිච්චෙන්නෙ නෑ අත පිච්චෙන්නෙ.. හරියවට කියෝපන්. ඕකනෙ ඉතිං බැරි

    haffoi
    සොරි වෙන්ඩෝන ඉතින් වචනයක් හැලුනට
    ඔන්න එඩිට් කොළා
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සැප දුක දුක මට දැනෙනව. ඒකෙ මොනා තේරෙන්ඩද :angry:
    මම නිවන් දකින්ඩ කැමති නෑ :no:

    හරි හරි නිවනට උබව බලෙන් ගෙනියන්න බෑනෙ.:rolleyes:

    ඒත් දුකක් නැතුව සැපෙන් ඉන්න ඕනෙනම්, මොකද්ද දුක මොකද්ද සැප කියන එක හරියට තෙරුන් ගන්න ඕනෙ.
    :D
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    haffoi
    සොරි වෙන්ඩෝන ඉතින් වචනයක් හැලුනට
    ඔන්න එඩිට් කොළා
    හේතුව බෝලේ කියන දේ කොහොමත් පිච්චෙනවා භෞතික දෙයක් නිසා.
    :eek:

    p.s චුන්ද සූකරට බණ කියන්න නොගියෙත් ඔය නිසා තමා බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බෝලෙ නිසා පිච්චෙන එක වෙන දෙයක් වගේ මට තේරෙන්නේ සහෝ
    හේතුව බෝලේ කියන දේ කොහොමත් පිච්චෙනවා භෞතික දෙයක් නිසා.
    ඒත් හිත පිච්චෙනවද සිසිල්ද කියලා හදාගන්නේත් අපිම තමයි
    ඒ නිසා ආගම අනුව ඒක වෙනස් වෙනවා කියලයි මට හිතෙන්නේ.
    එතකොට වෙන කුසල අකුසලය පවා වෙනස් වෙනවා.
    මොකද මෝහය අවිද්‍යාව නිසා හරි තමන්ගේ හිත සතුටින් ඉන්නවා මැරෙන මොහොතෙත්
    උදාහරණයක් කිව්වොත් කොහෙද ලියලා තියෙන්නේ සතුන් මරණ එක පව් කියලා.ඒක ආගම ඇරෙන්න වෙන මොහොකවත් නෑ නේද.
    ඒක අපේ පවක්.අනිත් සමහර ආගම් වල මුළුමනින්ම පවක් නෙමේ

    වැරදි තියේ නම් හරි ගස්සන්ඩෝ..!

    හිතේ සතුට හෝ අසතුට කර්ම විපාකයට බලපෑමක් නැ...කාව හරි මරල අපායෙ යන්ඩ තියෙනවනම් මම පාදර්ට් කියුව දන් පව ඉවරයි, කෙලින්ම ස්වර්ගයේ කියල හිතුවට වැඩක් වෙන්නෙ නැ, කෙලින්ම අපායෙ...කවුරු හරි අපාගතවෙයි මම මෙහෙම දෙය්ක් කරානෙ කියල හිතල කුසල් කරනවනම් අපා ගත උනත් ඉක්මනින් එයින් නිදහස් වෙයි...ඔකයි බුදු දහම...
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    හිතේ සතුට හෝ අසතුට කර්ම විපාකයට බලපෑමක් නැ...කාව හරි මරල අපායෙ යන්ඩ තියෙනවනම් මම පාදර්ට් කියුව දන් පව ඉවරයි, කෙලින්ම ස්වර්ගයේ කියල හිතුවට වැඩක් වෙන්නෙ නැ, කෙලින්ම අපායෙ...කවුරු හරි අපාගතවෙයි මම මෙහෙම දෙය්ක් කරානෙ කියල හිතල කුසල් කරනවනම් අපා ගත උනත් ඉක්මනින් එයින් නිදහස් වෙයි...ඔකයි බුදු දහම...

    ඒ කියන්නේ බාහිරව ඒවා හසුරුවන කෙනෙක් ඉන්නවා කියන එකද.?
    පව් සමා කරගත්තට මෙන්න ඔයාගේ පව් බැලන්ස් එක කියලා මතක් කරන කෙනෙක්.?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :eek:

    p.s චුන්ද සූකරට බණ කියන්න නොගියෙත් ඔය නිසා තමා බන්..

    අනේ බන් තරහ ගන්නෙපා.
    මට කියන්න ඕනේ උනේ හැමදේම චෛතසික නිසා කර්මය හැදෙන්නේ කිව්වට ඒවා අවිද්‍යාවෙන් වැහුණු කෙනාට බලපානකොට වෙනස් ඇති.
    අර පිස්සෙක් මිනී මැරුවට නඩු නෑ වගේ සීන් එකක් මට හිතෙන්නේ.

    එහෙම නැත්තම් බාහිර බලපෑමක් තියෙන්න ඕනේ.

    අපේ ඔෆිස් එකෙත් ඕක ගැන කතාවක් ගිහිනුත් උඹලාගෙන්ම උදව් ඉල්ලුවා ටික දවසකට කලින්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1818100
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha

    අනේ බන් තරහ ගන්නෙපා.
    මට කියන්න ඕනේ උනේ හැමදේම චෛතසික නිසා කර්මය හැදෙන්නේ කිව්වට ඒවා අවිද්‍යාවෙන් වැහුණු කෙනාට බලපානකොට වෙනස් ඇති.
    අර පිස්සෙක් මිනී මැරුවට නඩු නෑ වගේ සීන් එකක් මට හිතෙන්නේ.

    එහෙම නැත්තම් බාහිර බලපෑමක් තියෙන්න ඕනේ.

    අපේ ඔෆිස් එකෙත් ඕක ගැන කතාවක් ගිහිනුත් උඹලාගෙන්ම උදව් ඉල්ලුවා ටික දවසකට කලින්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1818100
    බට එහෙම හිතෙන නිසා තමා උදාහරණයක් දුන්නෙ මොකද වෙන්නෙ කියල. ඕන්න රිප්ලයි කරන්නෙ දඟලන්නෙ නැතුව වචනෙන් වචන හරියට කියෝපන්. මොකද ඉස්සෙල්ල උබට වචන අඩු උනා නෙමෙ තේරුනෙ නෑ..

    බෝලෙ රස්නෙයි නම් ඒක අහුල ගන්න දෙන්නෙක් යනව නම් බෝලෙ රස්නෙ බව දන්නව එකා මුලු අතින්ම අල්ලන්නෙ නෑ. පිච්චෙන නිසා.. නමුත් රස්නෙ බව නොදන්න එකා බෝලෙ අල්ලනව නම් ඌ මුලු අතින්ම එකපාර අල්ලනව. එතකොට අත ගොඩක් පිච්චෙනව.

    ඔයවගේ තමා.. පව දන්න එකා පවු කරද්දි සහ පවක් ගැන නොදන්න එකා පවු කරද්දි වෙනස. ඒකයි නියත මිත්‍යාදෘශ්ටිය සියලුම පවු වලට වඩා වැඩි වෙන්නෙ..

    p.s උබ බන් බොලන් කියන්නෙ තරහෙන් නෙමේ බන් ඉතිං..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ කියන්නේ බාහිරව ඒවා හසුරුවන කෙනෙක් ඉන්නවා කියන එකද.?
    පව් සමා කරගත්තට මෙන්න ඔයාගේ පව් බැලන්ස් එක කියලා මතක් කරන කෙනෙක්.?
    අයියෝ කියන දේ තේරුම් ගනින්කො...කරපු පව් කාටහරි කියුවම සමා වෙනවනම් තමයි බාහිරින් හසුරවන කෙනෙක් ඉන්නව වෙන්නෙ.. තමන් කරන හොද හෝ නරක හසුරවන්ඩ බාහිර කෙනෙක් නැ..ඒක නිසා පාදර්ට කියුවට පව සමා වෙන්නෙ නැ..මොකද සර්වබලධාරිය කියල එකෙක් නැති නිසා.. සර්වබ්ලධාරියා තීරනය නොකරන නිසා තමා කල පවට හෝ පිනට රිටන් එක නිරායාසයෙන් තීරනය වෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බට එහෙම හිතෙන නිසා තමා උදාහරණයක් දුන්නෙ මොකද වෙන්නෙ කියල. ඕන්න රිප්ලයි කරන්නෙ දඟලන්නෙ නැතුව වචනෙන් වචන හරියට කියෝපන්. මොකද ඉස්සෙල්ල උබට වචන අඩු උනා නෙමෙ තේරුනෙ නෑ..

    බෝලෙ රස්නෙයි නම් ඒක අහුල ගන්න දෙන්නෙක් යනව නම් බෝලෙ රස්නෙ බව දන්නව එකා මුලු අතින්ම අල්ලන්නෙ නෑ. පිච්චෙන නිසා.. නමුත් රස්නෙ බව නොදන්න එකා බෝලෙ අල්ලනව නම් ඌ මුලු අතින්ම එකපාර අල්ලනව. එතකොට අත ගොඩක් පිච්චෙනව.

    ඔයවගේ තමා.. පව දන්න එකා පවු කරද්දි සහ පවක් ගැන නොදන්න එකා පවු කරද්දි වෙනස. ඒකයි නියත මිත්‍යාදෘශ්ටිය සියලුම පවු වලට වඩා වැඩි වෙන්නෙ..

    p.s උබ බන් බොලන් කියන්නෙ තරහෙන් නෙමේ බන් ඉතිං..

    මිත්යාදුශ්ටිය මහා බයනකයි කියන්නෙ ඒක..මිත්යා දුශ්ටියෙන් පෙලෙනෙ එකා හිතනව කොන බලුදහදුරා වැඩේ කරත් පාදර්ට් කියුවම ඔක්කොම ශේප් කල්ලමරේ කියල..රිටන් හම්බෙද්දි තමා දැනෙන්නෙ...
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මිත්යාදුශ්ටිය මහා බයනකයි කියන්නෙ ඒක..මිත්යා දුශ්ටියෙන් පෙලෙනෙ එකා හිතනව කොන බලුදහදුරා වැඩේ කරත් පාදර්ට් කියුවම ඔක්කොම ශේප් කල්ලමරේ කියල..රිටන් හම්බෙද්දි තමා දැනෙන්නෙ...

    ආන්න..
    දැන් කොඤ්ඤං කොඤ්ඤං තේරුණා..!
    ඒ කියන්නේ අපේ හිතේම තියන් ඉන්නවා මේ ඔක්කොම පරණ සෙට් එකම
    අන්තිමේ මතක් කරනවා ඒවා එකින් එක
    ඒ ගමන් දන්වනවා අපිට මේ හරක් මරපු එක හොදයි කියලා හිතන් උන්නට ඒක මේ මේ වගේ රිටන් එන වැඩක් කියලා
    මම තේරුම් ගත්තා හරිද.?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ආන්න..
    දැන් කොඤ්ඤං කොඤ්ඤං තේරුණා..!
    ඒ කියන්නේ අපේ හිතේම තියන් ඉන්නවා මේ ඔක්කොම පරණ සෙට් එකම
    අන්තිමේ මතක් කරනවා ඒවා එකින් එක
    ඒ ගමන් දන්වනවා අපිට මේ හරක් මරපු එක හොදයි කියලා හිතන් උන්නට ඒක මේ මේ වගේ රිටන් එන වැඩක් කියලා
    මම තේරුම් ගත්තා හරිද.?
    එහෙමයි කියන්ඩ බැනෙ..හරක් මරනව පව සමා කර ගන්ඩ හිතාගෙන පාදර්ට කියනව..ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නැ..කරපු පව් වලට විපාක විදිහට හරකෙක් වෙලා ඉපදෙනව අන්තිමට බෙල්ල කැපෙද්දි තේරෙනවද ආහ් මේ කර්මය කියල නැනෙ.. ඒකයි බුදු දහම උගන්නනෙ සසර බියකරුයි කියල..පුලුවන් තරන් කුසල් කරන්ඩයි ඔනෙ..
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    එහෙමයි කියන්ඩ බැනෙ..හරක් මරනව පව සමා කර ගන්ඩ හිතාගෙන පාදර්ට කියනව..ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නැ..කරපු පව් වලට විපාක විදිහට හරකෙක් වෙලා ඉපදෙනව අන්තිමට බෙල්ල කැපෙද්දි තේරෙනවද ආහ් මේ කර්මය කියල නැනෙ.. ඒකයි බුදු දහම උගන්නනෙ සසර බියකරුයි කියල..පුලුවන් තරන් කුසල් කරන්ඩයි ඔනෙ..

    මචං
    එතන පොඩී ගැටළුවක්
    එයා හරකෙක් වෙන්නේ කොහොමද.?

    බෙල්ල කැපෙනකොට මේ කලින් හරක් මරපු නිසා කියලා තේරෙන්නේ නෑනේ
    තව තිරිසන් සත්තුන්ට අපිට වගේ බුද්ධියත් නෑනේ
    එහෙම නේද.?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මචං
    එතන පොඩී ගැටළුවක්
    එයා හරකෙක් වෙන්නේ කොහොමද.?

    බෙල්ල කැපෙනකොට මේ කලින් හරක් මරපු නිසා කියලා තේරෙන්නේ නෑනේ
    තව තිරිසන් සත්තුන්ට අපිට වගේ බුද්ධියත් නෑනේ
    එහෙම නේද.?

    බුදු දහම නැවත ඉපදීම පිලි ගන්නව..ඊලග ආත්මය තමන් කල පින හෝ පව් අනුව තිරනය වෙන දෙයක් ..සත්තු මර මරා ජිවත් වෙන මනුස්සයෙක් ඊලග ආත්මෙ ඒ සතෙක්ම වෙලා ඉපදෙන්ඩ පුලුවන් කර්මය නිසා..

    අඩෝ ලියන එක කියවල කමෙන්ට් කරපන්..තේරෙන් නැ කියල කලින් කියල තියෙනවනෙ...:confused:

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකට පොඩි ඌනපූර්ණයක් දාන්නන්. මේ වගේ කර්මයක්, කරන කෙනාට හැම වෙලේම අලුත් කර්ම පථයක්. වින්දිතයාට ඒක කර්මය පල දීමක්.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    මචං
    එතන පොඩී ගැටළුවක්
    එයා හරකෙක් වෙන්නේ කොහොමද.?

    බෙල්ල කැපෙනකොට මේ කලින් හරක් මරපු නිසා කියලා තේරෙන්නේ නෑනේ
    තව තිරිසන් සත්තුන්ට අපිට වගේ බුද්ධියත් නෑනේ
    එහෙම නේද.?

    ඌ හරකෙකුට ආසාවෙන් හිටියනන් මැරෙන වෙලාවෙ බොහෝ විට හරකෙක් වෙයි.

    ඌ මෝඩයෙක්නම් බොහෝ විට හරි හරක මොකාද, මිනිහ මොකාද, අපාය මොකද්ද කියල හිතාගන්න බැරුව අපායටම ගිහින් බලන්නම් කියල අපායට යයි..
    :D:sorry:
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මේකට පොඩි ඌනපූර්ණයක් දාන්නන්. මේ වගේ කර්මයක්, කරන කෙනාට හැම වෙලේම අලුත් කර්ම පථයක්. වින්දිතයාට ඒක කර්මය පල දීමක්.

    ඔය වගෙ පුක පූට්ටු වෙන වචන නැතුව සරලව කියපන්කො බං

    මොකද්ද 'කර්ම පථය' කියන්නෙ?
    :eek:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම මුල ඉඳලම කියෙව්වා මේක. උඹ හොයන්නේ. 0 & 1 උත්තරයක්. එහෙම නැත්නම් A=B, B=C : A=C වගේ උත්තරයක්. මචන්, ලෝක විෂය අචින්තයි. අපිට තියෙන ප්‍රශ්න සියල්ලටම දෙන්න උත්තර අපි ළඟ නැහැ. අපි ළඟ තියා රහතුන් වහන්සේ කෙනෙක් ළඟ වත් නැති වෙයි. ඔය සියල්ල තෝරා බේරා ගන්නා එක නිවනට අදාලත් නැහැ.

    මචං උඹට සරල විදියට කියපුවා තේරෙන්නේ නැති ගතියක් තියෙනවද..?
    මම අහල තියන්නේ ඒකද...? ම්ම්ම් හරි මෙහෙම අහන්නම්...

    උඹ බුද්ධාගම අනුව සුචරිතවත් පුද්ගලයෙක් මරණ කොට උඹට ඇතිවන කර්ම විපාකය ඒ අවස්ථාවේ අනෙක් සියලුම සිද්ධි ස්ථිරව පවතිද්දී බුද්ධාගම අනුව දුස්චරිතවත් පුද්ගලයෙක් මරපුවම ඇතිවන කර්ම විපාකය එක හා සමානද...?
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒ කිව්වේ ඌට එක අලුත් කර්මයක්. brand new කර්මයක්. හරියට නිකන් අලුත් බැංකු ගිණුමක් වගේ. ඒක කරනවද නැද්ද කියන choice එක තිබුනේ ඌ ළඟමයි.

    ඔය වගෙ පුක පූට්ටු වෙන වචන නැතුව සරලව කියපන්කො බං

    මොකද්ද 'කර්ම පථය' කියන්නෙ?
    :eek:
     
    Last edited: