මම මුල ඉඳලම කියෙව්වා මේක. උඹ හොයන්නේ. 0 & 1 උත්තරයක්. එහෙම නැත්නම් A=B, B=C : A=C වගේ උත්තරයක්. මචන්, ලෝක විෂය අචින්තයි. අපිට තියෙන ප්‍රශ්න සියල්ලටම දෙන්න උත්තර අපි ළඟ නැහැ. අපි ළඟ තියා රහතුන් වහන්සේ කෙනෙක් ළඟ වත් නැති වෙයි. ඔය සියල්ල තෝරා බේරා ගන්නා එක නිවනට අදාලත් නැහැ.

ඒක හරි එකම ප්‍රශ්නෙට එකම උත්තරයක් නෙමේ උත්තර ගොඩක් තියෙනව..අපි කතා කරන්නෙ ගණිතය නෙමේ..

වෙන්න බැරි නෑ 

අපායට හරි පැනල ඉපදෙයි. අනික ඌ දන්නෙ නෑනෙ කාලය කියන්නෙ සංකල්පයක් විතරයි කියල..
