'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

Skylark

Member
Feb 4, 2010
2,371
87
0

දැන් මේකයි වැඩේ.

මැරුනට පසු යථාර්තය මේ වගේ දෙයක් බව තේරෙන්න ඕනේ.

සමහර අය පාවිච්චි කරනවා "reverse engineering" කියලා දෙයක්. එතනට යන්න ඕනෑ නැතිනම් reverse engineer කරන්න ඒ යථාර්තය වලක්වන දේවල්.

ඒකට කරම-විපාක උදව් වෙයි. මෙතනට යන්න අනෙක් ඒවා බලන්න -> Huff Paranormal

ජූලි 7යි!

PABD: පටිච්ච සමුප්පාදය
http://www.elakiri.com/forum/showthread.php?t=1829229

Skylark
 
topkollek

Well-known member
  • May 22, 2014
    44,022
    1
    58,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ මචන්. ඒ වගේ ලාමක් වැඩ බුදුදහමෙ නෑ..:no:
    උත්තරෙ කෙටියෙන් කිව්වොත්,

    එම පාපකර්ම කරන්න අවශ්‍යකරන "මෝහයේ" ප්‍රමාණයට අනුව තමා වර්ගකරල තියෙන්නෙ.

    ඔය පාපකර්ම 5 කරන්න කෙනෙකුට ඉතාමත් අධික "මෝහයක්" අවශ්‍යයි.
    ඒ අධික මෝහය නිසා, අර උඹ කිව්ව විදිහට පෙර හා පසුව කරන කර්ම (තණ්හාව ) ඉතාම බරපතල වෙනව..:D

    ද්වේශයක් නේද?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ද්වේශයක් නේද?

    හ්ම්.. ද්වේෂයක් කියන්නත් පුලුවන්. හැබයි ඒ ද්වේශයටත් හේතුව වෙන්නෙ මෝහයයි. අන්තිමට හැම එකක්ම එන්නෙ මෝහයට / අවිද්‍යාවට තම්යි. මෝහය නැතුව ද්වේශයක් එන්නෙ නෑ..:dull::)
     
    • Like
    Reactions: Sexy Somapala

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඇයි උඹ කර්මය තණ්හාව කියල සමාන කරන්නේ.....
    තෘෂ්ණාවේ ප‍්‍රතිඵලය කර්මය රැුස් කිරීම නෙවෙයිද...?

    කෙනෙක්ගෙ ක්‍රියාකලපය තමා ඒ පුද්ගලයගෙ අභ්‍යන්තරය මනින්න පුලුවන් සාධකය..

    ධර්මය නම් ආයුධය යොදාගත යුත්තේ තෘෂ්ණාව නැමැති අප වටා ඇති ආවරනය කඩා බිඳ දැමීමටයි.
    :D
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-\

    තමන්ගෙ හිත තමයි තමන්ගේ කර්මය පාලනය කරවන්නේ කියලා හිතුවම අවුලකුත් එනව නේද.?
    ඉස්ලාම් දහම අදහන අය කොච්චර සත්තු මැරුවත් අවුලක් නෑ හිතේ නැති නිසා
    තව කිතුදහමට අනුව පව් සමා කරගන්න පුලුවන් නිසා එයාලගෙත් මැරෙනකොට හිත පිරිසිදුයි
    බෞද්ධ අපිට තමයි ඔක්කොම හබක් වෙන්නේ මේවා ඔලුවේ තියන් මැරෙන මොහොතට මුහුණ දෙනකොට..
    මම වැරදි නම් නිවැරදි කරන්න
    :eek:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තමන්ගෙ හිත තමයි තමන්ගේ කර්මය පාලනය කරවන්නේ කියලා හිතුවම අවුලකුත් එනව නේද.?
    ඉස්ලාම් දහම අදහන අය කොච්චර සත්තු මැරුවත් අවුලක් නෑ හිතේ නැති නිසා
    තව කිතුදහමට අනුව පව් සමා කරගන්න පුලුවන් නිසා එයාලගෙත් මැරෙනකොට හිත පිරිසිදුයි
    බෞද්ධ අපිට තමයි ඔක්කොම හබක් වෙන්නේ මේවා ඔලුවේ තියන් මැරෙන මොහොතට මුහුණ දෙනකොට..
    මම වැරදි නම් නිවැරදි කරන්න
    :eek:

    ඕනම ආගමක් ඒක අදහන එවුන්ට මැණික් ගොඩක් වගෙ.... උන් කවදාවත් ඕක පහුරු ගාල බලන්නේ නෑ... හැබැයි අන්ධ භක්තිය අත හැරල ඔය මැණික් ගොඩ පහුරු ගාල බැලූවොත් ඕන තරම් ගල් හම්බවෙනවා... :yes:
     
    හිත පිරිසිඳුයි කියල විශ්වාසද? තමන්ගෙ හිතේ තණ්හාවක් නෑ කියල මැරෙන මොහොතෙ 100% sure කරන්න පුලුවන් වෙන ආගමක් කියන්න..
    :D

    AnuradhaRa

    Well-known member
  • මම ජීවිතය විඳින්ඩ ආසයි... නිවන් දකින්ඩ කැමති නැත
    ඒත් මිනිස්සු මැරෙන එක ගැන දුකයි. මගේ අය, මගේ පූසො බල්ලො සත්තු ටික.. එයාල ආයෙ හම්බවෙන්නෙ නැද්ද? මගේ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නය ඕක..
    කෙල්ලෙක් නැති අවුලටත් වඩා (දැනෙන තනිකමටත් වඩා)
    මගේ ලෙඩේටත් වඩා (රස්සාවක් කරගන්ඩ බැරිකමටත් වඩා)
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඕක
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම මෙහෙම කියන්නම්, එතන අම්මා හිටියත්, වෙනත් මිනිසෙක් හිටියත්, වෙනත් සත්ත්වයෙක් හිටියත් බුදු දහමේ පෙන්වල තියෙන ප‍්‍රාණඝාත අකුසල කර්මය පූරණය වෙන ස්ටෙප්ස් ටික සම්පුර්ණ නම් ප‍්‍රාණඝාත අකුසල කර්මය එකිනෙකට සමාන වෙනවා... ඒ කියන්නේ ඒකට විපාක දෙන විදියත් සමාන වෙනවා... යම් වෙනසක් වෙනවා නම් සිද්ද වෙන්නේ ඔහු විසින් ඊට පෙර හෝ පසුව රැස්කරගන්න කර්ම ඵල විපාක අනුව පමණි කියන එක... මම වැරදිද...?

    මචන් උඹ හිතන්නෙ කර්මයේ ප්‍රබලතාවයට ඒ කර්මය කිරීමය ගතවෙන කාලය බලපානව කියලද
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම ජීවිතය විඳින්ඩ ආසයි... නිවන් දකින්ඩ කැමති නැත
    ඒත් මිනිස්සු මැරෙන එක ගැන දුකයි. මගේ අය, මගේ පූසො බල්ලො සත්තු ටික.. එයාල ආයෙ හම්බවෙන්නෙ නැද්ද? මගේ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නය ඕක..
    කෙල්ලෙක් නැති අවුලටත් වඩා (දැනෙන තනිකමටත් වඩා)
    මගේ ලෙඩේටත් වඩා (රස්සාවක් කරගන්ඩ බැරිකමටත් වඩා)
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඕක

    Hmm.. උඹට ඔක්කෝටම කලින් සැප, දුක කියන එක අවබෝද කරගන්න වෙනව.;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    තමන්ගෙ හිත තමයි තමන්ගේ කර්මය පාලනය කරවන්නේ කියලා හිතුවම අවුලකුත් එනව නේද.?
    ඉස්ලාම් දහම අදහන අය කොච්චර සත්තු මැරුවත් අවුලක් නෑ හිතේ නැති නිසා
    තව කිතුදහමට අනුව පව් සමා කරගන්න පුලුවන් නිසා එයාලගෙත් මැරෙනකොට හිත පිරිසිදුයි
    බෞද්ධ අපිට තමයි ඔක්කොම හබක් වෙන්නේ මේවා ඔලුවේ තියන් මැරෙන මොහොතට මුහුණ දෙනකොට..
    මම වැරදි නම් නිවැරදි කරන්න
    :eek:
    එක මිනිස්සු දෙන්නෙකුට බෝලයක් හම්බෙනවලූ. මේ බෝලෙ හරි රස්නෙයිලු. එක මනුස්සයෙක් දන්නවලු බෝලෙ රස්නෙ බව. අනෙක දන්නෙ නෑලු. දැන් මේ බෝලෙ දෙන්නගෙන් කවුරු ඇල්ලුවොත්ද වැඩියෙන් අත පිච්චෙන්නෙ.. උබ අහන දේට ඕනෙ උත්තරේ එතන ඇති. :)
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-\

    බෝලෙ නිසා පිච්චෙන එක වෙන දෙයක් වගේ මට තේරෙන්නේ සහෝ
    හේතුව රත් උණ බෝලේ කියන දේ කොහොමත් පිච්චෙනවා භෞතික දෙයක් නිසා.
    ඒත් හිත පිච්චෙනවද සිසිල්ද කියලා හදාගන්නේත් අපිම තමයි
    ඒ නිසා ආගම අනුව ඒක වෙනස් වෙනවා කියලයි මට හිතෙන්නේ.
    එතකොට වෙන කුසල අකුසලය පවා වෙනස් වෙනවා.
    මොකද මෝහය අවිද්‍යාව නිසා හරි තමන්ගේ හිත සතුටින් ඉන්නවා මැරෙන මොහොතෙත්
    උදාහරණයක් කිව්වොත් කොහෙද ලියලා තියෙන්නේ සතුන් මරණ එක පව් කියලා.ඒක ආගම ඇරෙන්න වෙන මොහොකවත් නෑ නේද.
    ඒක අපේ පවක්.අනිත් සමහර ආගම් වල මුළුමනින්ම පවක් නෙමේ

    වැරදි තියේ නම් හරි ගස්සන්ඩෝ..!
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    එක මිනිස්සු දෙන්නෙකුට බෝලයක් හම්බෙනවලූ. මේ බෝලෙ හරි රස්නෙයිලු. එක මනුස්සයෙක් දන්නවලු බෝලෙ රස්නෙ බව. අනෙක දන්නෙ නෑලු. දැන් මේ බෝලෙ දෙන්නගෙන් කවුරු ඇල්ලුවොත්ද වැඩියෙන් අත පිච්චෙන්නෙ.. උබ අහන දේට ඕනෙ උත්තරේ එතන ඇති. :)

    replied :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තමන්ගෙ හිත තමයි තමන්ගේ කර්මය පාලනය කරවන්නේ කියලා හිතුවම අවුලකුත් එනව නේද.?
    ඉස්ලාම් දහම අදහන අය කොච්චර සත්තු මැරුවත් අවුලක් නෑ හිතේ නැති නිසා
    තව කිතුදහමට අනුව පව් සමා කරගන්න පුලුවන් නිසා එයාලගෙත් මැරෙනකොට හිත පිරිසිදුයි
    බෞද්ධ අපිට තමයි ඔක්කොම හබක් වෙන්නේ මේවා ඔලුවේ තියන් මැරෙන මොහොතට මුහුණ දෙනකොට..
    මම වැරදි නම් නිවැරදි කරන්න
    :eek:

    ඕනම ආගමක් ඒක අදහන එවුන්ට මැණික් ගොඩක් වගෙ.... උන් කවදාවත් ඕක පහුරු ගාල බලන්නේ නෑ... හැබැයි අන්ධ භක්තිය අත හැරල ඔය මැණික් ගොඩ පහුරු ගාල බැලූවොත් ඕන තරම් ගල් හම්බවෙනවා... :yes:

    මේවගේ දේවල් බුදු දහමෙ හදුන්වන තනි වචනය මිත්යාදුශ්ටිය..යමෙක් මිත්යාදුශ්ටිය අදහනව නම් වෙන්ඩ පුලුවන් විනාශය බොහොමයි...අර යාලුවෙක් දාල තිබ්බ රස්නෙ බෝලෙ උපමාව හරියටම හරි..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    බෝලෙ පිච්චෙන එක වෙන දෙයක් වගේ මට තේරෙන්නේ සහෝ
    හේතුව බෝලේ කියන දේ කොහොමත් පිච්චෙනවා භෞතික දෙයක් නිසා.
    ඒත් හිත පිච්චෙනවද සිසිල්ද කියලා හදාගන්නේත් අපිම තමයි
    ඒ නිසා ආගම අනුව ඒක වෙනස් වෙනවා කියලයි මට හිතෙන්නේ.
    එතකොට වෙන කුසල අකුසලය පවා වෙනස් වෙනවා.
    මොකද මෝහය අවිද්‍යාව නිසා හරි තමන්ගේ හිත සතුටින් ඉන්නවා මැරෙන මොහොතෙත්
    උදාහරණයක් කිව්වොත් කොහෙද ලියලා තියෙන්නේ සතුන් මරණ එක පව් කියලා.ඒක ආගම ඇරෙන්න වෙන මොහොකවත් නෑ නේද.
    ඒක අපේ පවක්.අනිත් සමහර ආගම් වල මුළුමනින්ම පවක් නෙමේ

    වැරදි තියේ නම් හරි ගස්සන්ඩෝ..!
    බෝලෙ පිච්චෙන්නෙ නෑ අත පිච්චෙන්නෙ.. හරියවට කියෝපන්. ඕකනෙ ඉතිං බැරි