ඒ කියන්නේ බාහිරව ඒවා හසුරුවන කෙනෙක් ඉන්නවා කියන එකද.?
පව් සමා කරගත්තට මෙන්න ඔයාගේ පව් බැලන්ස් එක කියලා මතක් කරන කෙනෙක්.?
ඔයාගේ කතාව හරි.... අම්මා මරන කොට එක විපාකයකුත්, නිකං මිනිහෙක් මරන කොට එක විපාකයකුත්, හිගන්නට දෙන කොට තව විපාකයකුත්, භික්ෂුවට දෙන කොට තව විපාකයකුත් දෙනව කියන්නේ එකම සිතිවිල්ලකින් නම් ඒකේ දෙකක් තියෙන්නේ බෑ... එහෙම තියෙනවා නම් කවුරු හරි බාහිරෙන් පින් පොතක් තියාගෙන් අකවුන්ට් බැලන්ස් කරන්න ඕන.. හැබැයි බුදු දහමේ පැහැදිලිවම දේවවාදය ප්රතික්ෂේප කරනවා....
එක්කෝ දන්නේ නැති දෙයක් අහන කොට උත්තර දිපං... නැත්තං නොදන්න සුත්තවල් කතා නොකර මහින්දව විකුණන්න පුලූවන් බඞ්ඩක් කරන්න රෙදි නැතිව ගෙයක් ගෙයක් ගානේ පල.... 




