'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ කියන්නේ බාහිරව ඒවා හසුරුවන කෙනෙක් ඉන්නවා කියන එකද.?
    පව් සමා කරගත්තට මෙන්න ඔයාගේ පව් බැලන්ස් එක කියලා මතක් කරන කෙනෙක්.?

    ඔයාගේ කතාව හරි.... අම්මා මරන කොට එක විපාකයකුත්, නිකං මිනිහෙක් මරන කොට එක විපාකයකුත්, හිගන්නට දෙන කොට තව විපාකයකුත්, භික්ෂුවට දෙන කොට තව විපාකයකුත් දෙනව කියන්නේ එකම සිතිවිල්ලකින් නම් ඒකේ දෙකක් තියෙන්නේ බෑ... එහෙම තියෙනවා නම් කවුරු හරි බාහිරෙන් පින් පොතක් තියාගෙන් අකවුන්ට් බැලන්ස් කරන්න ඕන.. හැබැයි බුදු දහමේ පැහැදිලිවම දේවවාදය ප‍්‍රතික්‍ෂේප කරනවා....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මාර්තුකාවට සම්පූර්ණයෙන් අදාළ නොවෙතත් තවත් දෙයක් කියන්න හිතුන. අහල ඇතිනේ ධර්මය වැරදියට අල්ල ගත්තොත් සර්පයෙක් නැට්ටෙන් අල්ල ගත්ත වගේ කියල. සමහරු ශ්‍රද්ධාව කියාගෙන වැඳ වැටීගෙන වන්දනා ගාථා කියාගෙන සිහින ලෝක වල වගේ ජීවත් වෙනවා, මරණින් පස්සේ දිව්‍ය ලෝකේ ගිහින් එතන ඉඳන් බණ අහල වැඩේ ඉවර කරගන්නවා කියල හිතල. හැබැයි ප්‍රඥාවෙන් තොර අන්ධ ශ්‍රද්ධාව නිසා දිවය ලෝක කෙසේ වෙතත් ඒ ඒ ස්ථාන වලට පුද්ගලයන්ට අරක්ගත් යක්ෂ පෙරේත භව ලබන්නත් පුළුවන් මරණින් පස්සේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය පාත්පයින්ඩර් කාරය කතෝලිකය...බුදු දහමට නිගාකරන කොන්ත්‍රාත් එකක් කරන්නෙ, අහුවෙන්ඩ එපා ඕක සර්පය..

    ඔය මහින්ද තර්කනේ... මහින්දවාදි නොවන සෑම දෙනා ජාතියට ආගමට රට නැති කැරි බල්ලන් වේ... නමුදු මහින්දවාදි වී රටම කෑවත් ඌ ජාතිවාදි වේ... සරලයි... ඔයා නීල ආකාසේ පියාඹන්න ට‍්‍රයි කරන කැස්බෑවෙක්... උඹ වගේ එවුන්ට කවදාවත් අහසේ පියාඹන්නවා තියා විය සිදුරකින් අහස බලන්නවත් බෑ... මොකද.. උඹ හුස්ම ගන්නේ කන්නේ රෙන්නේ මහින්ද... ඒ තර්කය ආගමකට ගේන්න බෑ බං... මං අහන දේට උත්තරයක් නෑ කිව්වම මම කතෝලිකයෙක් වෙනව නම් කතෝලිකයන් අහන ප‍්‍රශ්නවලට බුද්ධාගමේ උත්තර නැද්ද කියල කෙනෙක්ට හිතෙයි... :( :shocked: එක්කෝ දන්නේ නැති දෙයක් අහන කොට උත්තර දිපං... නැත්තං නොදන්න සුත්තවල් කතා නොකර මහින්දව විකුණන්න පුලූවන් බඞ්ඩක් කරන්න රෙදි නැතිව ගෙයක් ගෙයක් ගානේ පල.... :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කතෝලිකය උනත් හම්බය උනත් අහන ප්‍රශ්න වලට, තර්ක වලට උත්තර දෙන්න බැරි නම් වැඩක් නෑනෙ. ලොජිකල් ප්‍රශ්න අහන උන්ගෙන් ඈත් වෙලා මෝඩ ප්‍රශ්න අහන උන් කිට්ටු කරගන්න ගතියක් දැන් ඉන්න බෞද්ධයන්ගෙ තියෙනව.:rolleyes:

    බුදු හාමුදුරුවොත් කිව්ව කියන්නෙ සංඝයාට ධර්මය ප්‍රචාරය කරන්න කියලනෙ. පන්සල් වලට වෙලා පින් බත් ගිලින ඈයොන්ට එක හම්බයෙක්, කුරුසයෙක් කන්වර්ට් කරගන්න බෑ.

    බුදු දහම වැරදියි කියල කෙනෙක් තර්ක කරනව නම් ඒ බුදු දහමට නිගා කිරීමක් නෙවෙයි. බුදු හාමුදුරුවොත් ඉස්සර හිටිය රහතන් වහන්සේලාත් තර්ක කරල, වාද කරල, ප්‍රශ්න අහල තමයි කන්වර්ට් කලේ.

    අර මිලින්ද ප්‍රශ්නය කියවල බලන්න. අද කාලේ කෙනෙක් ඔහොම ප්‍රශ්න ඇහුවොත් එරෝසන් වගෙ බෞද්ධයො මොනව කරයිද?

    නොදන්න දෙයක් අහන කොට උත්තර දෙන හැටි දැක්කම පානදුරා වාදය, මිලින්ද ප‍්‍රශ්නය කියල දෙයක් තියෙනව කියල දන්නවද කියලත් සැකයක් තියෙනවා... බුදු දහම ගැන අවබෝධයක් තියෙනවා නම් යමෙක් ඇවිල්ලා විමසුවාම සැක නැති කර දැමීම තමයි කළ යුත්තේ... අහල අහල හිර වුණාම අඩෝ කැරියා, මිථ්‍යාදෘෂ්ටිකයා කියල බජාර් පාට් එක දානවා... ෂෝක් ප‍්‍රබුද්ධයෝ...
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඔයාගේ කතාව හරි.... අම්මා මරන කොට එක විපාකයකුත්, නිකං මිනිහෙක් මරන කොට එක විපාකයකුත්, හිගන්නට දෙන කොට තව විපාකයකුත්, භික්ෂුවට දෙන කොට තව විපාකයකුත් දෙනව කියන්නේ එකම සිතිවිල්ලකින් නම් ඒකේ දෙකක් තියෙන්නේ බෑ... එහෙම තියෙනවා නම් කවුරු හරි බාහිරෙන් පින් පොතක් තියාගෙන් අකවුන්ට් බැලන්ස් කරන්න ඕන.. හැබැයි බුදු දහමේ පැහැදිලිවම දේවවාදය ප‍්‍රතික්‍ෂේප කරනවා....

    ඔව් මචන් ඒක තමයි සීන් එක
    දේව වාදය මම පිළිගන්නේත් නෑ.ඒත් මාරයා උනත් වෙනම පාර්ශවයක් නේද.?අපායේ වැඩ කරන අය..
    තව අපිට බුද්ධාගම හරි උනාට.අපිට කතෝලික ඉස්ලාම් මිථ්‍යාදෘෂ්ඨි උනත් උන්ට අපිව මිථ්‍යාදෘෂ්ටිකයි නේද.? මට බනින්ටෙපා ඕන්...මම කොහොමත් බෞද්ධ.ඒත් මම ප්‍රශ්න තියෙන තැන් හොයනවා.ප්‍රශ්න කරනවා.ඒක මිථ්‍යාදෘෂ්ටික සීන් එකක් නෙමේ වෙන්ඩෝන :)

    මටනම් සෙට් උන ලස්සනම කතාව මිලින්ද ප්‍රශ්නය
    ඒක පටන් ගත්ත තැන ඉදන්ම සිරා
    ඒ නිසා තර්ක කරල කරල අවබෝධ කරගන්න එක පට්ටයි බන්

    ====================
    ඒක පටන් ගත්ත විදිහ ලස්සනයි තාර්කිකයි

    මිළිඳු රජතුමා - මට ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක්‌ අහන්න ඕන.

    නාගසේන හිමියන් - හොඳයි අහන්න

    මිළිඳු රජතුමා - මම ඒක ඇසුවා

    නාගසේන හිමියන් - මම ඒකට උත්තර දුන්නා.

    මිළිඳු රජතුමා - මොකක්‌ද ඔබ වහන්සේ දීපු උත්තරය?

    නාගසේන හිමියන් - මොකක්‌ද ඔබ ඇසූ ප්‍රශ්නය

    ===========================
    attachment.php

    Attachments

    • Untitled.png
      Untitled.png
      17 KB · Views: 99

    ශ‍්‍රද්ධාව හා අන්ධ භක්තිය නැති වුණු තැන ප‍්‍රශ්න කිරීම් හා අර්ථ විවරණයන් මතුවෙනවා...
    ඒවා තුළින් අවබෝධය එනවා... කිව් පමණින් ඇසු පමණින් විශ්වාස කරන්න එපා කියල බුදුන් දේශනා කළා කියන්නෙත් ඒ නිසා වෙන්න ඇති... මොකද බුද්ධාගම කියන්නේම අවබෝධයෙන් අනුගමනය කළ යුතු දෙයක මිසක අන්ධ භක්තියෙන් පුදන දෙයක් නෙවෙයි.... මම නම් හිතන්නේ අතිශය බහුතරය බුද්ධාගම වැරදි විදියට අර්ථකථනය කරන්නේ....
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඇයි නැත්තේ කාලය සංකල්පය බුදු දහමේ තියෙනවා.. තව්තිසා දෙව්ලොවෙන චුත වෙන අවස්ථාවේ පංචාවලෝකනයේ අංක එක මොකක්ක ද කාලය.... වැරදි කාලයක වැරදි තැනක ඉපදීම පවා කර්ම ඵල ඇති වීමටත් ඒවා පල දීමටත් බලපාන බව ඒකෙන් ඔප්පු වෙනවා... කාලයක් සමග ඇතැම් කුසල අකුසල කර්මයන් අපට අමතක වීමෙන් මරණාසන්න මොහොතේ දී එය ස්මරණය නොවුණහොත් එයත් බලපානවා....

    කාලය කියල කියන්නෙ හේතූන් ගණනාවක එකතුවෙන් ඇති වූ එක්තරා සංකල්පයක් පමනයි. ඒ හේතූන්ගෙන් තොරව පවතින හෝ ගලායන 'කාලයක්' නෑ...:D
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඇයි නැත්තේ කාලය සංකල්පය බුදු දහමේ තියෙනවා.. තව්තිසා දෙව්ලොවෙන චුත වෙන අවස්ථාවේ පංචාවලෝකනයේ අංක එක මොකක්ක ද කාලය.... වැරදි කාලයක වැරදි තැනක ඉපදීම පවා කර්ම ඵල ඇති වීමටත් ඒවා පල දීමටත් බලපාන බව ඒකෙන් ඔප්පු වෙනවා... කාලයක් සමග ඇතැම් කුසල අකුසල කර්මයන් අපට අමතක වීමෙන් මරණාසන්න මොහොතේ දී එය ස්මරණය නොවුණහොත් එයත් බලපානවා....

    බුදු හාමුදුරුවො, කාලය, දීපය, දේශය, කුලය, මව
    මේ ඔක්කොම බැලුව.. ඒකෙන් කියවෙන්නෙ නෑ ඔය ඔක්කොම සත්‍ය වශයෙන් තිබිය යුතුයි කියල.. ඔය ඔක්කොම හේතූන්ගෙන් හටගත් ඵල විතර්යි.

    අනික නිර්වාණය කියන්නෙ ගලායන කාලයෙන් තොර පැවැත්මක්.. කාලයක් ගාවගත්තොත් නිර්වානයක් ගැන කතා කරන්න බෑ.

    කාලය කියන්නෙ මිරිඟුවක් වගේ එකක්. කොච්චර හෙව්වත් හම්බෙන්නෙ නෑ. ඇයි හම්බෙන්නෙ නැත්තෙ? හම්බෙන්න එහෙම එකක් නැති නිසා.

    ඒ නිසා බය නැතිව කියන්න පුලුවන්,
    ආලෝකයේ වේගයට වඩා වේගයෙන් යන වස්තු තියනව.
    quantum superposition තියනවා.
    ඒ වගේම කවදාවත් අතීතයට යන්න බෑ.
    අනාගතයටනම් පුලුවන්, හැබැයි ගියොත් ආපහු එන්න බෑ.
    quantum physics තම දියුනු වුනොත් teleportation, quantum computing, වගේ හේතු ඵල දහම violate නොකරන ඕනම දෙයක් වෙන්න පුලුවන්..
    :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නොදන්න දෙයක් අහන කොට උත්තර දෙන හැටි දැක්කම පානදුරා වාදය, මිලින්ද ප‍්‍රශ්නය කියල දෙයක් තියෙනව කියල දන්නවද කියලත් සැකයක් තියෙනවා... බුදු දහම ගැන අවබෝධයක් තියෙනවා නම් යමෙක් ඇවිල්ලා විමසුවාම සැක නැති කර දැමීම තමයි කළ යුත්තේ... අහල අහල හිර වුණාම අඩෝ කැරියා, මිථ්‍යාදෘෂ්ටිකයා කියල බජාර් පාට් එක දානවා... ෂෝක් ප‍්‍රබුද්ධයෝ...

    මිත්යා දුශ්ටිකයට මිත්යා දුශ්ටිකය නොකිය මොනව කියන්නද...උබ කොහොමත් දෙයියන් වහන්සේ සියල්ල මැවු සේක කියද්දි ආමේන් ගාන එකානෙ...ඇයි කතෝලිකයට කතෝලික කියද්දි රිදෙන්නෙ??:lol::lol:රෙද්ද ඇදගෙන මැවුම්වාදය අදහනව කියාගන්ඩ බැරි නිසාද??

    උබලගෙ තියෙන්නෙ සැකයක් නෙමේ කුහකකමක්..ඇත්ත පිලිගනින් උබලට බුදු දහම කියන්මෙ නයාට අදුකොල වගේ..ඒක නිසා කුමන්ත්‍රන කරල මිනිස්සු කතෝලික කරගන්ඩ දගලීමක් උබල කරන්නෙ..උබල සර්පයො බන් සර්පයො..

    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    හොඳ ප්‍රශ්න ටිකක් ඔයා ඔයා ප්‍රශ්න යොමු කලේ වෙන කෙනෙක්ට උනත් මමත් ඔන්න ඔහේ මොනා හරි කියල යන්නම් කමක් නෑනෙ ... සමහර විට දෙන උත්තර තේරෙන එකක් නෑ සරල වැඩි නිසා .. කැමති අය කල්පනා කරල බලන්න අනිත් අය මෙහෙම දෙයක් කියෙව්වෙ නෑ කියල අමතක කරල දාන්න ..

    මම දිගින් දිගට අහන ප‍්‍රශ්නේ තේරෙනවනං පැහැදිලි උත්තරයක් දෙන්න.... නැත්තං දැන් මේකේ අය වගේ වටේ යන්න එපා... අන්තිමට කෙළ වුණාම ලෞකිකයි, පරගැතියි, අරවයි මේවයි බෑ... එච්චරයි....

    මෙන්න පැහැදිලිවම ප‍්‍රශ්න :

    01. කර්මය රැුස් වීමට ස්වකීය සලායතනවලට පරිබාහිර වූ වෙනත් සාධක බලපානවාද...? ඒ කියන්නේ නිදසුනකට අපි ප‍්‍රාණඝාතයක් ගමු....

    නෑ, උඹේ ලෝකය උඹ හදාගෙන මවාගෙන තියෙන්නෙ උඹේ හිතේ, උඹේ සාලායතන භාවිත කරල .. කර්ම රැස් වෙන්නෙ සලායතන වලින් එන දැනුම් වලින් විතරයි. එළියෙන් එන මැජික් එකක් නෑ .. එළියේ උඹ හිතන් ඉන්න දේවල් ඒ විදිහට ඇත්තෙත් නෑ .. කවද හරි උඹ කියල එකෙක් ඇත්තෙත් නෑ කියල දැක්කම, එළියේ තියෙන දේවලුත් උඹට ඔය පේන දේම නෙමෙයි තියෙන්නෙ කියල දැක්කටත් පස්සේ, උඹ මොකෙක් හරි මැරුවත් ප්‍රාණ ඝාත අකුසලය වෙන්නෙ නෑ මොකෝ නැති කෙනෙක් මරන්න බැරි නිසා (මැරෙන කෙනා) .. සහ මරන කෙනෙක් ඇත්තෙත් නැති නිසා (උඹ කියල එකෙක් නැති නිසා) .. නමුත් ඒ දේ ප්‍රත්‍යක්ෂව දැක්ක කෙනාට විපාක දෙනව ඒත් නැවත භව හදන්නෙ නෑ ... කොටින්ම කිව්වොත් උඹට මේ අකුරු ටික පේන්නෙත් විපාක සිතක් නිසා ... විපාක දෙන්නේ කොහොමද, භව හැදෙන්නෙ නැත්තෙ කොහොමද කියල ඕනෙ නම් කියන්නම් ..

    ප‍්‍රාණඝාත අකුසල කර්මයට මරණයට බඳුන්වන කෙනාගේ වතගොත මරණ එකාට කර්ම විපාක දීමේ දී බලපානවා ද...?
    බුද්ධ සාහිත්‍යයේ නම් ඕනෙ තරම් තියෙනව රහත් තෙරනියක් දිහා වල් විදිහට බැලුව එකෙක් ඒක නිසා බලවත් අකුසලයක් කරගෙන ඊළඟ ආත්මෙ ගෑනියෙක් වෙලා ඉපදුනා කියල .. එහෙම වෙන්න බෑ එයා රහත් තෙරනියක් කියල අර වල් විදිහට බලපු එකා දැනන් හිටියෙ නැත්තන් .. ඒත් එහෙම උනා කියල සාහිත්‍යයේ තියෙනව. සාහිත්‍ය කතා ..

    චිත්ත වීති හරහා ගියොත් තේරෙනව බාහිරින් බලවේග නෙමෙයි, හිතින් ඇති වන ජවන් හරහාම තමයි මේක වෙන්නෙ කියල .. ඒ කියන්නෙ රහත් තෙරනියක් කියල දැන ගත්තොත් තමයි අව්ල, වල් හිත ඇතිවන වෙලාවෙ නෙමෙයි පස්සේ හරි දැන ගත්තොත් ඒත් අව්ල් තමයි...

    වතගොත උඹ දැනන් හිටියොත් හෝ ඊට පස්සේ වෙලාවක හරි දැනගත්තොත් තමයි අව්ල ..

    02. එලෙස බලපානවා නම් චේතනහං භික්ඛවේ කම්මං වදාමි.... කියන බුද්ධ භාෂිතය එක්ක ඒක පරස්පරයි නේද...?
    ඔව්, චේතනාවම නිසා තමයි කර්ම සකස් වෙන්නෙ .. අතුලෙන්මයි වැඩේ වෙන්නෙ .. එළියෙන් එන මැජික් නෑ ..

    03. එලෙස බලපානවා නම් ඔය ලකුණු දීමේ බාහිර බලවේගය සර්වබලධාරි දෙවි කෙනෙක්ද...? මේකට අඩුයි මේකට වැඩියි කියල සරලව කියනවා නම්....
    එහෙම එකෙක් නෑ, කවද හරි සම්මතයේ මැරිලා ආපහු භවයක උපදින කොටත් උඹේ හිතේ තියෙන ඉමේජ් එකේ කොපියක් ගහගෙන උපදින්නෙ (ඕනෙ නම් මීට වඩා සංකීර්ණව කියන්නත් පුළුවන්, ඕනෙ නම් කියන්න) .. එතකොට උඹ කරපු කියපු දේවල් නිසා මේක නිරන්තරයෙන් වෙනස් වෙමින් අලුත් දත්ත එකතු කරමින් තියෙන්නෙ උඹේ හිතට ... එතකොට පිටින් කව්රුවත් ලකුණු දෙන්නෙ නෑ, උඹමයි උඹේ හිතට ලකුණු එකතු කරන්නෙ අඩු කරන්නෙ (එකතු කිරීම් අඩු කිරීම් වලට වඩා හොඳ වචනයක් "වෙනස් වීම්" කියන එක) මේක ස්වයන්ක්‍රීයව හේතු වක් නිසා ඵලයක් .. ඒ ඵලය නිසා නැවත හේතුවක් වගේ දෙයක් වෙමින් දිගටම යන දෙයක් .. මේ ත්‍රෙඩ් එකේ මුල කියල තියෙන්නෙ මිසයිලයක් ගැන .. ඒ දේම තමයි .. පොඩ්ඩක් කල්පනා කරන්න වැඩේ මීටර් වෙයි ..

    අනිත් එක තමයි, උඹ කවද හරි ආපහු භවයක ඉපදෙන කොට, තියෙන ලෝකෙකට යන්නෙ නෑ .. උඹේ හිතේ ස්වභාවය, කොටින්ම කිව්වොත් හිතේ තියෙන data පාවිච්චි කරගෙන ලෝකයක් මවාගෙන උඹ පහල වෙන්නෙ ...

    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    කරපු කුසල හෝ අකුසලයකට ලැබෙන විපාකයට නෑ නේද Mapping එකක්
    eg : මේක නිසා මේක හෝ මේක නිසා මේක කියලා තේරෙන දෙයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කතෝලිකය උනත් හම්බය උනත් අහන ප්‍රශ්න වලට, තර්ක වලට උත්තර දෙන්න බැරි නම් වැඩක් නෑනෙ. ලොජිකල් ප්‍රශ්න අහන උන්ගෙන් ඈත් වෙලා මෝඩ ප්‍රශ්න අහන උන් කිට්ටු කරගන්න ගතියක් දැන් ඉන්න බෞද්ධයන්ගෙ තියෙනව.:rolleyes:

    බුදු හාමුදුරුවොත් කිව්ව කියන්නෙ සංඝයාට ධර්මය ප්‍රචාරය කරන්න කියලනෙ. පන්සල් වලට වෙලා පින් බත් ගිලින ඈයොන්ට එක හම්බයෙක්, කුරුසයෙක් කන්වර්ට් කරගන්න බෑ.

    බුදු දහම වැරදියි කියල කෙනෙක් තර්ක කරනව නම් ඒ බුදු දහමට නිගා කිරීමක් නෙවෙයි. බුදු හාමුදුරුවොත් ඉස්සර හිටිය රහතන් වහන්සේලාත් තර්ක කරල, වාද කරල, ප්‍රශ්න අහල තමයි කන්වර්ට් කලේ.

    අර මිලින්ද ප්‍රශ්නය කියවල බලන්න. අද කාලේ කෙනෙක් ඔහොම ප්‍රශ්න ඇහුවොත් එරෝසන් වගෙ බෞද්ධයො මොනව කරයිද?

    ඔය පේන්නෙ කතොලිකයන්ගෙ නිරුවත...හමුදුරුවන්ට දානය මිනිස්සු දෙනව නම් උබට මොකක්ද තියෙන අමාරුව වැලදීම ගැන...හාමුදුරුවන්ට දානෙ හැන්දක් නොදෙන මිත්යාදුශ්ටික කතෝලිකයන්ටනෙ අමාරුව හැදිල තියෙන්නෙ..:lol::lol:දානෙ දෙන්නෙ අපිනම් වලදන්නෙ හාමුදුරුවොනම් කාටවත් ඇයි වේදනා????

    මොකක්ද බුද්දාගමේ තියෙන වරද කියපන් බලන්ඩ..බුද්දාගමේ බයිල නැ..උබලගෙ කතෝලික අගමේ තමයි තියෙන්නෙ කන්යාවියක් ගැබ් අරගෙන යේසුස් උපන්න කියල..:lol::lol::lol::lol: :lol: එවට ආමේන් ආමේන් ආමේන් ගාන පොල් බූරුවො එනව බුදු දහම වැරදි හොයන්ඩ..පල පොල් බූරුව යන්ඩ..:lol::lol::lol:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නෑ, උඹේ ලෝකය උඹ හදාගෙන

    නිවන කියන්නේ බුද්ධාගම විසින් නිර්මාණය කරන ලද අන්තිම ඵලයක්ද...?
    එහෙම නැත්තං බුද්ධාගම යනු නිවන කියන අන්තිම ඵලය පෙන්වන මාර්ගෝපදේශණයක් ද කියල ඉස්සරවෙලාම කියන්න....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔයාගේ කතාව හරි.... අම්මා මරන කොට එක විපාකයකුත්, නිකං මිනිහෙක් මරන කොට එක විපාකයකුත්, හිගන්නට දෙන කොට තව විපාකයකුත්, භික්ෂුවට දෙන කොට තව විපාකයකුත් දෙනව කියන්නේ එකම සිතිවිල්ලකින් නම් ඒකේ දෙකක් තියෙන්නේ බෑ... එහෙම තියෙනවා නම් කවුරු හරි බාහිරෙන් පින් පොතක් තියාගෙන් අකවුන්ට් බැලන්ස් කරන්න ඕන.. හැබැයි බුදු දහමේ පැහැදිලිවම දේවවාදය ප‍්‍රතික්‍ෂේප කරනවා....

    මම ඉතාම සරල ප්‍රශ්නයක් අහන්නම්..උබට උබේ අම්මව මරන එකද පහසු නැත්තන් පිට කාන්තාවක් මරන එකද පහසු???

    උබ කතෝලිකයනෙ..උබට පාරෙ ඉන්න හිගන්නෙක්ට කන්ඩ දුන්නොත්ද වඩා සතුටු හිතෙන්නෙ නැත්තන් පල්ලියෙ පාදර්ට කන්ඩ දුන්නොත්ද වඩා සතුටු හිතෙන්නෙ???

    උබ ඔය දෙකට දෙන උත්තර අනුව පව පින වෙනස් වෙන හැටි ගැන ඊලගට කියල දෙන්නම්

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මිත්යා දුශ්ටිකයට මිත්යා දුශ්ටිකය නොකිය මොනව කියන්නද...උබ කොහොමත් දෙයියන් වහන්සේ සියල්ල මැවු සේක කියද්දි ආමේන් ගාන එකානෙ...ඇයි කතෝලිකයට කතෝලික කියද්දි රිදෙන්නෙ??:lol::lol:රෙද්ද ඇදගෙන මැවුම්වාදය අදහනව කියාගන්ඩ බැරි නිසාද??

    උබලගෙ තියෙන්නෙ සැකයක් නෙමේ කුහකකමක්..ඇත්ත පිලිගනින් උබලට බුදු දහම කියන්මෙ නයාට අදුකොල වගේ..ඒක නිසා කුමන්ත්‍රන කරල මිනිස්සු කතෝලික කරගන්ඩ දගලීමක් උබල කරන්නෙ..උබල සර්පයො බන් සර්පයො..

    අදාල නෑ... :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම ඉතාම සරල ප්‍රශ්නයක් අහන්නම්..උබට උබේ අම්මව මරන එකද පහසු නැත්තන් පිට කාන්තාවක් මරන එකද පහසු???

    උබ කතෝලිකයනෙ..උබට පාරෙ ඉන්න හිගන්නෙක්ට කන්ඩ දුන්නොත්ද වඩා සතුටු හිතෙන්නෙ නැත්තන් පල්ලියෙ පාදර්ට කන්ඩ දුන්නොත්ද වඩා සතුටු හිතෙන්නෙ???

    උබ ඔය දෙකට දෙන උත්තර අනුව පව පින වෙනස් වෙන හැටි ගැන ඊලගට කියල දෙන්නම්

    01. කතෝලිකයෙක් නෙවෙයි කියන පළමුව කියන්න ඕන...
    02. ආගමක් ගැන නොදන්න අය සමග වාදයට නොයමි. ඒ අනුව ඔයා සමග වාදයකට නොයමි. :no:
    03. එබැවින් ඔයාටයි මටයි මේකේ කතාවක් නැත... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිවන කියන්නේ බුද්ධාගම විසින් නිර්මාණය කරන ලද අන්තිම ඵලයක්ද...?
    එහෙම නැත්තං බුද්ධාගම යනු නිවන කියන අන්තිම ඵලය පෙන්වන මාර්ගෝපදේශණයක් ද කියල ඉස්සරවෙලාම කියන්න....

    දෙකම හරි.. නිර්මානය කියන එකට මුලින් පටිපාටිය කියන වචනෙ ආවොත්.?
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    නිවන කියන්නේ බුද්ධාගම විසින් නිර්මාණය කරන ලද අන්තිම ඵලයක්ද...?
    එහෙම නැත්තං බුද්ධාගම යනු නිවන කියන අන්තිම ඵලය පෙන්වන මාර්ගෝපදේශණයක් ද කියල ඉස්සරවෙලාම කියන්න....

    නෑ බං .. නිර්මාණ කරගත්තු (මවාගත්ත) සේරම නැති තැන තමයි "නිවන" කියන්නෙ .. මුස්ලිම්, කතෝලික ඕනෙ කෙනෙක්ට ඕක දකින්න පුළුවන් .. උඹ මේ භවේ මොන ඇදහිල්ලක හිටියත් ගිය භවේ මොකෙක් වෙලා හිටියද කව්ද දන්නෙ?

    බුද්ධාගම කිව්වම ඒක ඇදහිල්ලක් වගේ වෙනව, එහෙම නෙමෙයි .. මේක ධර්ශනයක්, ඒ කියන්නෙ පාර කියනව .. මට වැඳගෙන මගෙ පිළිම වලට වැඳගෙන ඉන්න කිව්වෙ නෑ .. අන්තිමට මගෙ ධර්මයත් අතෑරලා නිවන දකින්නයි කිව්වෙ බුදු හාමුදුරුවො ... ඒ කියන්නෙ අපේ හිතේ තියෙන උස මිටි, අඳුරු ආලෝක, සුදු කළු වර්ණ, එළියේ අයත් ඉන්නව, මම මිනී මරනව, බුද්ධ ධර්මයක් තියෙනව, බුදු හාමුදුරුවො එළියේ ඉන්නව, මට ශබ්ද ඇහෙනව, මට පේනව, මට දැනෙනවා
    , මම ඉන්නව, වගේ ඔය සේරම තියෙන්නෙ හිතින් හදාගෙන එළියේ එහෙම දෙයක් නෑ .. අන්න ඒ හිතින් හදාගත්ත මවාගත්ත ඒව සේරම නැති තැන නිවන ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    01. කතෝලිකයෙක් නෙවෙයි කියන පළමුව කියන්න ඕන...
    02. ආගමක් ගැන නොදන්න අය සමග වාදයට නොයමි. ඒ අනුව ඔයා සමග වාදයකට නොයමි. :no:
    03. එබැවින් ඔයාටයි මටයි මේකේ කතාවක් නැත... :lol:

    උබ කතෝලික තමයි බන් පිලිගනින්...උබට ගැලපෙන උත්තරේ හම්බෙද්දි නොදන්නව කියල මරු වෙන්ඩ නේද යන්නෙ..:lol::lol:උබ කරන්නෙ කොන්ත්‍රාත් එකක් කියල කියන්නෙ මම ඒකනෙ..පඩි කතා ලිය ලියා බුදු දහමට නිගා දෙන්ඩ දගලනව...සරල ප්‍රශ්නෙට උත්තර නොදී මාරු වෙනව..උබේ තර්කෙ බිදෙන නිසා..එලකිරියනි සර්පයා හදුනා ගන්ඩ..