'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අහ්.. සොරි වෙන්ඩ ඕනෙ. කර්ම රැස් වෙන්නෙ නෑ කියල ගම්මු.
    එහෙම රැස් වෙන්නෙ නැත්තෙත් ඉතින් මෝහය නැති නිසයි.
    ඉතින් එකම මූල හේතුව 'මෝහය' යි..
    :D

    අනේ බන් දැනගෙන කියපන්කො මෝහයෙන් කොහොමද කර්ම රැස් වෙන්නෙ..??? උබ දන්න එකම වචනෙ මෝහය විතරද??? අඩුම ගානෙ උබ මෝහය කියන එකේ තේරුමවත් දන්නවද??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "තණ්හාව". කරන කෙනාගෙ තණ්හාව මතයි කර්මය තීරණය වෙන්නෙ.

    දෙවනි ආර්යය සත්‍ය.. දුක්ඛ සමුදය.. දුකට(කර්ම විපාක = දුක ) හේතුව = තණ්හාව..
    :D
    හොඳ පැත්තටද නරක පැත්තටද කියල කොහොමද තීරණය වෙන්නේ :oo:
    එතන එයා අහන්නේ දෙයියන්ට පුජා කරන චේතනාවෙන් හිත පිරිසිදුව සතෙක් මැරුවොත් මොකෝ වෙන්නේ කියල නෙ. ප්‍රමානේ කොච්චරක් වෙනවද කියනවට වඩා ඒක හොඳ වෙන්නෙයි නරක වෙන්නෙයි කොහොමද කියලයි මට ප්‍රශ්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    කර්මය කියන්නෙ හේතුඵල දහමෙ එක කෑල්ලක් විතරයි. මෝහය තමා මූල හේතුව.

    මෝහය නැති කල දාට ඔය කර්ම පලදෙන්න විදිහක් නැති වෙනව.

    රහත් උනාම හේතූන් ඔක්කොම ඉවරයි. දැන් කර්මයට කරන්න දෙයක් නෑ..:D
    ඕයි වැස්සටවත් දහම් පාසල් ගියේ නැද්ද? බුදුහාමුදුරුවන්ට අර හිසේ අමාරුව හැදුනෙ.. දෙව්දත්ගෙ ගලෙන් කෑල්ලක් කකුලෙ වැදුනෙ ආතල් එකට වෙන්න ඇති නෙහ්.. :lol: නැත්නම් බුදු උනත් මෝහය නැති කරගන්න ගෞතම බුදුන්ට බැරිවෙන්න ඇති නේ... :rofl: පට්ට ඕයි...නියම බණ.. :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    බුද්දාගමේ විතරක් නෙවෙයිනෙ ... තමන්ගෙ ආගම තමා හොදම සහ එකම සත්‍යය කියල අනිත් ඔක්කොම ආගම් වලත් උගන්නන්ව.

    ක්‍රිස්තියානි අය හිතාගෙන ඉන්නෙ එයාල තමා වාසනාවන්තම කට්ටිය කියල මොකත ජේසු තුමා දෙවියන්ගෙ පුතා කියල පිලිගන්නෙ එයාල විතරනෙ.
    යුදෙව් ආගමෙ කට්ටිය ඊශ්‍රායිලය තමන්ට දෙවියන් වහන්සෙ විසින් පවරලා දුන්නු ඉඩමක් (Promised land [https://en.wikipedia.org/wiki/Promised_Land]) කියලයි එයාල පිලිගන්නෙ.

    හැම දෙයම තම තමන් පොඩි කාලෙ ඉදන් ඉගෙන ගත්ත, සමාජ ගත වෙච්ච දෙවල් වලට සාපෙක්ශ මිසක් සත්‍යයක් කියල පිලිගන්න අමාරුයි නේද .. ?

    ආගම ට සාපේක්ෂව සත්‍ය කියල පිළිගන්න කාරණා කොටසක් තියනවා එත් තමන් ආගමක් අදහනවද නැද්ද කියන එක මතම නෙමෙයි අපි හරි වැරැද්ද තීරණය කරන්නේ . අපිට ආගමක් අවශ්‍ය නැහැ මනුස්සයෙක් තව අහිංසක මනුස්සයෙක් මරණ එක වැරදියි කියන්නේ . අපිට ආගමක් අවශ්‍ය නැහැ වෙනත් කෙනෙක් ගෙන් හොරකම් කරන එක වැරදියි කියන්න . අපේ මනස වැඩිල තියෙන්නේ ඒවා තේරුම් ගන්න පුළුවන් වෙන්න

    එතකොට අපි ට ආගම් වලින් ලැබෙන හරි වැරැද්ද ඇත්තටම හරිද නැත්නම් වැරදිද කියල තේරුම් ගන්න හැකියාවක් තියනවා .මෙතැනදී වෙනස් වෙන්නේ ඒ ඒ ආගමට අනන්‍ය වූ දේවල් ටිකක් තියනවා බුදු දහමේ නම් නිවන් මග යෑම , ක්‍රිස්තියානි ආගමේ දෙවියන්ට යාඥා කිරීම වගේ දේවල් ටිකක් අන්න ඒ වගේ දේවල් ඇරෙන්න මොකක්ද හරි වැරැද්ද තේරුම් ගන්න අපිට ආගමක් අවශ්‍ය නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හොඳ පැත්තටද නරක පැත්තටද කියල කොහොමද තීරණය වෙන්නේ :oo:
    එතන එයා අහන්නේ දෙයියන්ට පුජා කරන චේතනාවෙන් හිත පිරිසිදුව සතෙක් මැරුවොත් මොකෝ වෙන්නේ කියල නෙ. ප්‍රමානේ කොච්චරක් වෙනවද කියනවට වඩා ඒක හොඳ වෙන්නෙයි නරක වෙන්නෙයි කොහොමද කියලයි මට ප්‍රශ්නේ
    සිත පිරිසිදුව සතෙක් මරන්ඩ කිසිම කෙනෙක්ට බැ බන්..කිසිම ආගමිකයෙක්ට ඒක කරන්ඩ බැ..පුලුවන් නම් කරන හැටි කියපන්...අඩුම ගානෙ විද්යාත්මකවවත් ඕක ඔප්පු කරන්ඩ බැ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සිත පිරිසිදුව සතෙක් මරන්ඩ කිසිම කෙනෙක්ට බැ බන්..කිසිම ආගමිකයෙක්ට ඒක කරන්ඩ බැ..පුලුවන් නම් කරන හැටි කියපන්...අඩුම ගානෙ විද්යාත්මකවවත් ඕක ඔප්පු කරන්ඩ බැ..
    අපි ඔහොම හිතුවට බන් මනුස්සකම ගෑවිලාවත් නැති අපිට හිතාගන්නවත් බැරි මිනිස්සු ඉන්නවා උන්ට හරි වැරද්දක් එහෙම තේරෙන්නේ නෑ :sorry: අර ISIS උන් බලපන් බෙලි කපන හැටි වීඩියෝ තිබුනේ නිකන් පාන් කපනවා වගේ කපන්නේ. කිසි ගින්නක් නෑ උන්ට අල්ලාහු අක්බර් කීවම වැඩේ ඉවරයි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    අනේ බන් දැනගෙන කියපන්කො මෝහයෙන් කොහොමද කර්ම රැස් වෙන්නෙ..??? උබ දන්න එකම වචනෙ මෝහය විතරද??? අඩුම ගානෙ උබ මෝහය කියන එකේ තේරුමවත් දන්නවද??

    මෝහය හේතුවෙන් තණ්හාව ඇතිවෙනවා..
    තණ්හාව හේතුවෙන් කර්ම රැස් වෙනවා..
    :D
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හොඳ පැත්තටද නරක පැත්තටද කියල කොහොමද තීරණය වෙන්නේ :oo:
    එතන එයා අහන්නේ දෙයියන්ට පුජා කරන චේතනාවෙන් හිත පිරිසිදුව සතෙක් මැරුවොත් මොකෝ වෙන්නේ කියල නෙ. ප්‍රමානේ කොච්චරක් වෙනවද කියනවට වඩා ඒක හොඳ වෙන්නෙයි නරක වෙන්නෙයි කොහොමද කියලයි මට ප්‍රශ්නේ

    අධික මෝහයක් තිබ්බොත් ඌ සන්තෝසෙන් සතා මරයි
    අඩු මෝහයක් තිබ්බොත් ඌ දුකෙන් සතා මරයි.
    වැඩිම මෝහටක් තියන එකා අවීචියටයි , අඩු මෝහයක් තියන එකා තිරිසනෙක් වෙයි.
    මෝහයක් නැති කෙනා නිවන් දකියි.
    ඒ අනුව අනිත් අවස්ථා හිතාගන්න පුලුවන්නෙ..
    :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ පාර මොකෝ මේ ධර්ම සාකච්ඡාව පැත්තක තියල කට්ටිය රණ්ඩු වෙන්නෙ ?:oo: කෝ හවස අගේට කරගෙන ආපු ධර්ම සාකච්ඡාව ? ඔක්කොම ඉවරයක් කල්ල :( කාගෙවත් අම්මවත් මතක් නොකර ඔහොම ධර්මය සාකච්ඡා කලෑකිද ? :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෝහය හේතුවෙන් තණ්හාව ඇතිවෙනවා..
    තණ්හාව හේතුවෙන් කර්ම රැස් වෙනවා..
    :D

    මම කියන්ඩද උබ ඉස්සලාම මෝහය කියන්නෙ මොකක්ද...තන්හාව කියන්නෙ මොකක්ද...කර්ම කියන්නෙ මොකක්ද කියල වෙන වෙනම ඉගෙන ගනින්..පස්සෙ කතා කරමු...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අධික මෝහයක් තිබ්බොත් ඌ සන්තෝසෙන් සතා මරයි
    අඩු මෝහයක් තිබ්බොත් ඌ දුකෙන් සතා මරයි.
    වැඩිම මෝහටක් තියන එකා අවීචියටයි , අඩු මෝහයක් තියන එකා තිරිසනෙක් වෙයි.
    මෝහයක් නැති කෙනා නිවන් දකියි.
    ඒ අනුව අනිත් අවස්ථා හිතාගන්න පුලුවන්නෙ..
    :D
    ඒ කියන්නේ දැන දැන වැරදි කරාම පව් අඩුයි නොදැන කරන එකාට පව් වැඩියි එහෙමද :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ පැත්තටද නරක පැත්තටද කියල කොහොමද තීරණය වෙන්නේ :oo:
    එතන එයා අහන්නේ දෙයියන්ට පුජා කරන චේතනාවෙන් හිත පිරිසිදුව සතෙක් මැරුවොත් මොකෝ වෙන්නේ කියල නෙ. ප්‍රමානේ කොච්චරක් වෙනවද කියනවට වඩා ඒක හොඳ වෙන්නෙයි නරක වෙන්නෙයි කොහොමද කියලයි මට ප්‍රශ්නේ

    උඹ අහන්නෙ සෑහෙන්න බොන්න ඕනෙ කර්මයට වඩා නිකං සිදුවීම් වලටත් අදාල වෙන ප්‍රශ්නයක් :sorry: දේක හොඳ නරක තීරණේ කරන්නෙ සංස්කෘතිය බං :sorry: එහෙම දෙයක් හොඳයි නරකයි කියල අර්ථදක්වන්න බෑ :no: එක සංස්කෘතියක හොඳක් වෙන දෙයක් තව සංස්කෘතියක නරකයි. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ පාර මොකෝ මේ ධර්ම සාකච්ඡාව පැත්තක තියල කට්ටිය රණ්ඩු වෙන්නෙ ?:oo: කෝ හවස අගේට කරගෙන ආපු ධර්ම සාකච්ඡාව ? ඔක්කොම ඉවරයක් කල්ල :( කාගෙවත් අම්මවත් මතක් නොකර ඔහොම ධර්මය සාකච්ඡා කලෑකිද ? :angry:

    එහෙම නම් කියන්ඩ එපා...අපේ ආගම අපහාසයට ලක් කරන්ඩ එනවනම් ඒකට නිවරදි උත්තරය උන්ගෙ ආගෙමෙන්ම අරගෙන දෙන්ඩ වෙනව...එතකොට ගැටලු නැ....අපි සාඋපිදි කාගෙවත් ආගම් විවේචනය කරන්නෙ නැ....ඒත් උන් එන්නෙ ඒකටනම් අපිටත් ඊටවත් වඩා හොදට විවේචනය කරන්ඩත් පුලුවන්..:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම නම් කියන්ඩ එපා...අපේ ආගම අපහාසයට ලක් කරන්ඩ එනවනම් ඒකට නිවරදි උත්තරය උන්ගෙ ආගෙමෙන්ම අරගෙන දෙන්ඩ වෙනව...එතකොට ගැටලු නැ....අපි සාඋපිදි කාගෙවත් ආගම් විවේචනය කරන්නෙ නැ....ඒත් උන් එන්නෙ ඒකටනම් අපිටත් ඊටවත් වඩා හොදට විවේචනය කරන්ඩත් පුලුවන්..:yes::yes:

    අනේ මන්ද ඉතිං හාකො :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ මන්ද ඉතිං හාකො :rolleyes:

    ඔය මම අද පාත්පයින්ඩර්ට දුන්න උත්තරේ අද ඌ කරපු දෙයක් නිසාම දුන්නත් නෙමේ...පොඩ්ඩක් උගෙ පෝස්ට් හොයල බලපන්...මාස ගානක් ඉදන් නටපු නැටුමක් බලාගෙන ඉදල දුන්න උත්තරයක්....ඔනම දේක සීමාවක් තියාගෙන වැඩ කරන්ඩ ඔනෙ....අපි සාමන්යෙන් කාගෙවත් ආගමක් විවේචනය කරන්නෙ නැ...උනුත් ඒක ආරක්ශා කරන්ඩ දැන ගන්ඩ ඔනෙ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹ අහන්නෙ සෑහෙන්න බොන්න ඕනෙ කර්මයට වඩා නිකං සිදුවීම් වලටත් අදාල වෙන ප්‍රශ්නයක් :sorry: දේක හොඳ නරක තීරණේ කරන්නෙ සංස්කෘතිය බං :sorry: එහෙම දෙයක් හොඳයි නරකයි කියල අර්ථදක්වන්න බෑ :no: එක සංස්කෘතියක හොඳක් වෙන දෙයක් තව සංස්කෘතියක නරකයි. :sorry:
    ලෝකේ කිසිදෙයක් ඉරක් ගහල මේක නරකයි මේක හොඳයි කියල බෙදන්න බෑ කියලයි මගෙත් අදහස. :yes: ඒකයි මේ මාත් ඇහුවේ දෙයියන්ට පුදන්න වගේ පිරිසිදු හිතකින් සතෙක් මරල පුජා කරොත් මොකෝ වෙන්නේ කියල.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෝකේ කිසිදෙයක් ඉරක් ගහල මේක නරකයි මේක හොඳයි කියල බෙදන්න බෑ කියලයි මගෙත් අදහස. :yes: ඒකයි මේ මාත් ඇහුවේ දෙයියන්ට පුදන්න වගේ පිරිසිදු හිතකින් සතෙක් මරල පුජා කරොත් මොකෝ වෙන්නේ කියල.

    ඒත් සතා මැරෙනවනෙ බං :yes: ඉතිං ප්‍රාණඝාතයක් වෙනව :yes: ඔය ජාතියෙ ප්‍රශ්නයක්නං මටත් තියෙනව. ඒත් තාම උත්තර හම්බුන්නෑ :no: ඒකට උත්තර හම්බුනොත් ඕක ඒකෙන් අපෝහනේ කලෑකි :D උත්තර හම්බුනොත් උඹට කියන්නං :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම නම් කියන්ඩ එපා...අපේ ආගම අපහාසයට ලක් කරන්ඩ එනවනම් ඒකට නිවරදි උත්තරය උන්ගෙ ආගෙමෙන්ම අරගෙන දෙන්ඩ වෙනව...එතකොට ගැටලු නැ....අපි සාඋපිදි කාගෙවත් ආගම් විවේචනය කරන්නෙ නැ....ඒත් උන් එන්නෙ ඒකටනම් අපිටත් ඊටවත් වඩා හොදට විවේචනය කරන්ඩත් පුලුවන්..:yes::yes:

    උඹල වගෙ අය ඉන්නකම් බුද්ධාගම රැකෙයි. අරූට කටක් හොල්ලන්න දෙන්නෙ නැතුව "මරිය බඩුවද මරිය බඩුවද" කියල ඇහුව, ඌ ලොප් වෙලාගියා.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලෝකේ කිසිදෙයක් ඉරක් ගහල මේක නරකයි මේක හොඳයි කියල බෙදන්න බෑ කියලයි මගෙත් අදහස. :yes: ඒකයි මේ මාත් ඇහුවේ දෙයියන්ට පුදන්න වගේ පිරිසිදු හිතකින් සතෙක් මරල පුජා කරොත් මොකෝ වෙන්නේ කියල.

    සතෙක් මරන්ඩ බුදු දහමට අනුව හේතු 5ක් සම්පූරන් වෙන්ඩ ඔනෙ

    1.පණ ඇති සතෙකු වීම.
    2.පණ ඇති සතෙකු යන හැගීම තිබීම.
    3.මරනවා යන සිත ඇතිවීම.
    4.මරන්නට යම්කිසි උපක්‍රම කිරීම.
    5.ඒ උපක්‍රමයෙන් සත්වයා මිය යෑම.

    ඔය හේතු 5 සම්පුරන උනා කියන්නෙ බුදු දහමට අනුව පව සිද්ද වෙලා ඉවරයි...කාට හරි හිතනව නම් දෙවියන්ට පුදන්ඩ මේ සතා මැරුවෙ දෙවියො සතුටු වෙයි කියල...එහෙම හිතන්ඩ අයිතිය තියෙනව මිතයාදුශ්ටිය නිසා..ඒත් ඉතින් ලැබෙන කර්ම විපාකය හරිම බිය කරුයි..

    ඕකට උදාහරනයක් දෙන්නම් ලoකාවෙ නිතියෙන්...

    අපේ නිතියට අනුව දැන හෝ නොදැන වැරදි කිරිම තහනම්...මොකක් හරි දහබලුදුරා වැඩක් කරල අනේ මම ඒක වැරැද්දක් කියල දන්නෙ නැ කියල ශේප් වෙන්ඩ බැ...

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඒ කියන්නේ දැන දැන වැරදි කරාම පව් අඩුයි නොදැන කරන එකාට පව් වැඩියි එහෙමද :oo:

    හරියටම හරි. දැන දැන වැරදි කරපුහාම පව් අඩුයි..

    :D