අහ්.. සොරි වෙන්ඩ ඕනෙ. කර්ම රැස් වෙන්නෙ නෑ කියල ගම්මු.
එහෙම රැස් වෙන්නෙ නැත්තෙත් ඉතින් මෝහය නැති නිසයි.
ඉතින් එකම මූල හේතුව 'මෝහය' යි..![]()
අනේ බන් දැනගෙන කියපන්කො මෝහයෙන් කොහොමද කර්ම රැස් වෙන්නෙ..??? උබ දන්න එකම වචනෙ මෝහය විතරද??? අඩුම ගානෙ උබ මෝහය කියන එකේ තේරුමවත් දන්නවද??

නැත්නම් බුදු උනත් මෝහය නැති කරගන්න ගෞතම බුදුන්ට බැරිවෙන්න ඇති නේ...
පට්ට ඕයි...නියම බණ.. 
අර ISIS උන් බලපන් බෙලි කපන හැටි වීඩියෝ තිබුනේ නිකන් පාන් කපනවා වගේ කපන්නේ. කිසි ගින්නක් නෑ උන්ට අල්ලාහු අක්බර් කීවම වැඩේ ඉවරයි.
කාගෙවත් අම්මවත් මතක් නොකර ඔහොම ධර්මය සාකච්ඡා කලෑකිද ?
එක සංස්කෘතියක හොඳක් වෙන දෙයක් තව සංස්කෘතියක නරකයි. 