'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    බුද්ධිමත් සංවාදයකට ආරාධනා :
    01. බුදු දහම නිර්වාණයේ නිර්මාතෘ ද, මාර්ගෝපදේශක ද...?
    02. බුදු දහමේ මම යන සංකල්පය පිළිගන්නවා ද...?
    03. සලායතනයන් ප‍්‍රමුඛ කරගෙන සිදු කරන්නාවු කාය, වචී හා මනඃකර්ම සඳහා එයට ප‍්‍රස්තුත වන බාහිර සාධකය අනුව කර්ම ඵලය වෙනස් වෙනවා ද...?

    බුද්ධිමතුන්ට පමණක් ආරාධනා කරමි....
    අනෙක් අම්බරුවන් අදාලම නැත....

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    01. බුදු දහම නිර්වාණයේ නිර්මාතෘ ද, මාර්ගෝපදේශක ද...?
    මාර්ගෝපදේශක (නිවන කොහොමත් තිබුන දෙයක්.බුදුහාමුදුරුවෝ ඒකට යන මාර්ගය හොයලා දේශනා කලා විතරයි)
    02. බුදු දහමේ මම යන සංකල්පය පිළිගන්නවා ද...?
    මම කියලා කෙනෙක් නෑ බන්

    පුත්තා මත්ථි ධනම්මත්ථි – ඉති බාලෝ විහඤ්ඤති
    අත්තා හි අත්තනෝ නත්ථි – කුතෝ පුත්තා කුතෝ ධනං

    “අනේ මට දරුමල්ලො ඉන්නවා. මට සල්ලි බාගෙ තියෙනවා” කියල අඥාන පුද්ගලයා ඒ මත්තේම හැපෙනවා. නමුත්, තමන්ට තමන්වත් නෑ. එහෙම එකේ දරුමල්ලො කොහෙන්ද? සල්ලි බාගෙ කොහෙන්ද?
    (සැවැත් නුවරදී ආනන්ද සිටුවරයා අරභයා වදාළ ගාථාවකි ෴)

    ONLINE ඉන්න ගමන්ම කියවගන්න වැදගත්ම බෞද්ධ පොත් කිහිපයක්

    Those will solve yours most of issues related to Dhamma

    http://pitaka.lk/books/
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    බුද්ධිමත් සංවාදයකට ආරාධනා :
    01. බුදු දහම නිර්වාණයේ නිර්මාතෘ ද, මාර්ගෝපදේශක ද...?
    02. බුදු දහමේ මම යන සංකල්පය පිළිගන්නවා ද...?
    03. සලායතනයන් ප‍්‍රමුඛ කරගෙන සිදු කරන්නාවු කාය, වචී හා මනඃකර්ම සඳහා එයට ප‍්‍රස්තුත වන බාහිර සාධකය අනුව කර්ම ඵලය වෙනස් වෙනවා ද...?

    1. එක අර්ථෙකිං ඔව් එක අර්ථෙකිං නෑ. සියල්ල මිනිසා නිර්මාණය කරගන්න සංකල්ප. ඉර පවා මිනිහ නිර්මාණය කරපු සංකල්පයක්. ඒ අතිං ඉරත් මිනිසාගේ නිර්මාණයක්. ඒ අතිං ගත්තොත් නිවණ කියන්නෙ බුදු හාමුදුරුවො මිනිස්සුන්ට තේරෙන්න නැවත නොඉපදීම පැහැදිලි කරපු විදිහ. ඒ අතිං ගත්තාම නිර්මාණයක්.

    ඒත් නිවන බුදු හාමුදුරුවන්ගෙ මැවීමක් නෙමේ. ඒ අතිං ගත්තොත් මාර්ගෝපදේශයක්.

    2. පිළිගන්නව කියන එකෙන් අදහස් කරන දේ මත වෙනස් වෙනව. බුදුදහමෙන් පුටුව යන සංකල්පය පිළිගන්නවද ? මේසෙ යන සංකල්පය ?
    සම්මුති වශයෙන් පිළිගන්නව. ඒත් මම කියන්නෙත් මගේම නිර්මාණයක්.

    3. කර්මය වෙනස් වෙන්නෙ ඇතිවෙන චිත්ත චෛතසික අනුව. බාහිර සාධක අනුව ඉතිං චිත්ත චෛතසික වෙනස් වෙනව නං වෙනස් වෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පුරුදු කටපාඩම අරගෙන ආව... හොම්බට ඇනල ප‍්‍රශ්නයක් ඇහුව... තක්බීර් වුනා... මාර වුණා... ඇත්ත ඒකනේ....

    මෙහෙමයි තැන්නේ නටන්න පුරුදුවෙලා නූලේ නටන්න එන්න එපා මහත්තයෝ...
    කවුද නූලට ආවේ... කාගෙන්වත් අහපු එකට කමක් නැද්ද කියල කවුද කෝට් කලේ..
    හෑල්ලක් කියන කොට සරල තැනිං පටන් ගමු කියල සරල ප‍්‍රශ්නයක් මම ඇහුවා... උඹට නූලේ නටන්න බැරි හින්ද දැන් මම ඌරා නූල මඩ.... හිනාවෙන්නද අඩන්නද...? :P

    සරල ප්‍රශ්නෙකට උත්තර දිගන්ඩ බැරි ඌර උබනෙ...සාතන්ගෙ පුත්‍රයා වෙන යේසුස්ට ආමේන් කියන උබ ඌරෙක් තමා... :yes::yes:

    හොම්බ තලාගෙන බල්ල වගේ මාරු උනේ තෝනෙ...උබට මම අනතුරු අගෝනව කතෝලික සබාව ගැන මට කියල තෙර්ඩ් දාගන්ඩ එපා...ආයෙ ඉතින් හොම්බ නෙමේ ඇටත් නැතුව යවන්නෙ..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වැරදියි... මම හැමදාම ලොග් අවුට් වෙන වෙලාව... මගේ ෂොප් එක වහන වෙලාව... ආයෙත් ගෙදර ගිහිල්ලත් නෙට් යන සිරිතක් නෑ... මරිය බඩුවද කියල අහන එක මම කතෝලිකයෙක් නම් සහ තවත් ආගමකට අපහස කරනවා නම් සරල උත්තරයක් දෙන්න තිබ්බා... මහමායා බඩුවක්ද? එච්චරනේ...

    ...

    මෙන්න අවජාතක යේසුස්ගෙ අනුගාම්කය බුදු දහමට අපහාස කරනව... :angry::angry::angry::angry: ඕන්න කතෝලිකයගෙ නිරුවත..:angry::angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    1. එක අර්ථෙකිං ඔව් එක අර්ථෙකිං නෑ. සියල්ල මිනිසා නිර්මාණය කරගන්න සංකල්ප. ඉර පවා මිනිහ නිර්මාණය කරපු සංකල්පයක්. ඒ අතිං ඉරත් මිනිසාගේ නිර්මාණයක්. ඒ අතිං ගත්තොත් නිවණ කියන්නෙ බුදු හාමුදුරුවො මිනිස්සුන්ට තේරෙන්න නැවත නොඉපදීම පැහැදිලි කරපු විදිහ. ඒ අතිං ගත්තාම නිර්මාණයක්.

    ඒත් නිවන බුදු හාමුදුරුවන්ගෙ මැවීමක් නෙමේ. ඒ අතිං ගත්තොත් මාර්ගෝපදේශයක්.

    2. පිළිගන්නව කියන එකෙන් අදහස් කරන දේ මත වෙනස් වෙනව. බුදුදහමෙන් පුටුව යන සංකල්පය පිළිගන්නවද ? මේසෙ යන සංකල්පය ?
    සම්මුති වශයෙන් පිළිගන්නව. ඒත් මම කියන්නෙත් මගේම නිර්මාණයක්.

    3. කර්මය වෙනස් වෙන්නෙ ඇතිවෙන චිත්ත චෛතසික අනුව. බාහිර සාධක අනුව ඉතිං චිත්ත චෛතසික වෙනස් වෙනව නං වෙනස් වෙනව

    බුදු දහම පදනමින් කතා කරමු... අනෙක වචනාර්ථත් අත හරිමු...
    මොකද බෝලයයි පුටුවයි තියල මිනිස්සු 100 කට කිව්වෝත් පුටුව ගේන්න කියල ඒ 100 ම පුටුව ගේන බව ෂුවර්නේ... ඒක පොදු සම්මුතිය... ඒ හින්ද වචන සම්බන්ධව වාද කිරීම පැත්තක තියල ඒවාට පොදු නිර්වචනය පිළිගමු.... අපි ඔය අග‍්‍රඵලය දන්නේ නිවන කියලනේ.... ඒ හින්ද වචන ගැටුමකට නොයා මාතෘකාවේ ඉමු...

    ඔයා කියන දේ අනුව නිවන කියන්නෙත් මිනිසා විසින් නිර්මාණය කරගත්ත සංකල්පයක්... එහෙමද...?

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    01. බුදු දහම නිර්වාණයේ නිර්මාතෘ ද, මාර්ගෝපදේශක ද...?
    මාර්ගෝපදේශක (නිවන කොහොමත් තිබුන දෙයක්.බුදුහාමුදුරුවෝ ඒකට යන මාර්ගය හොයලා දේශනා කලා විතරයි)

    මමත් මචං උඹ කියන පදනම මත තමයි ඉන්නේ... මින් පෙර බුදුවරුන් පහළ වී සිටියා යැයි කියන එකෙන්ම තේරෙනවා මේක කවුරුන් හෝ විසින් නිර්මාණය කරන ලද්දක් නොවන බව... නිර්වානයට යන මාර්ගය පෙන්න මාර්ගෝපදේශකයා බුදු දහම...

    02. බුදු දහමේ මම යන සංකල්පය පිළිගන්නවා ද...?

    මම කියලා කෙනෙක් නෑ බන්

    ඒ කියන්නේ මගේ කියල දේකතු් නෑ කියන එක නේද...?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බුදු දහම පදනමින් කතා කරමු... අනෙක වචනාර්ථත් අත හරිමු...
    මොකද බෝලයයි පුටුවයි තියල මිනිස්සු 100 කට කිව්වෝත් පුටුව ගේන්න කියල ඒ 100 ම පුටුව ගේන බව ෂුවර්නේ... ඒක පොදු සම්මුතිය... ඒ හින්ද වචන සම්බන්ධව වාද කිරීම පැත්තක තියල ඒවාට පොදු නිර්වචනය පිළිගමු.... අපි ඔය අග‍්‍රඵලය දන්නේ නිවන කියලනේ.... ඒ හින්ද වචන ගැටුමකට නොයා මාතෘකාවේ ඉමු...

    ඔයා කියන දේ අනුව නිවන කියන්නෙත් මිනිසා විසින් නිර්මාණය කරගත්ත සංකල්පයක්... එහෙමද...?

    මේක වචනාර්ථය නෙමේ. එහෙම හිතන තැනම තමා බං ප්‍රශ්නෙතියෙන්නෙ. 100ම පුටුව ගේන්නෙ 100ම එකම සංස්කෘතියක එකම චින්තනයක හෝ පුටුව කියන සංකල්පය බොහෝ දුරට සමානව වටහා ගන්න සංස්කෘතියක නිසා. නැතුව බහුතරයක් එකඟ වෙනව කියන්නෙ පුටුව මගෙන් තොරව පවතිනව කියන එක නෙමේ.

    නිවන නෙමේ වචනෙකිං දක්වන්න පුලුවන් ඕනෙ දෙයක් මිනිසා නිර්මාණය කරගත්තු සංකල්ප තමා. සංකල්ප වලිං තොරව කිසි දෙයක් නෑ. හැම දෙයක්ම සංකල්පයක්. පුටුව පරමාණුව නිවන ගුරුත්වාකර්ශණය මම මේ හැම දෙයක්ම සංකල්ප.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඔයා කියන දේ අනුව නිවන කියන්නෙත් මිනිසා විසින් නිර්මාණය කරගත්ත සංකල්පයක්... එහෙමද...?

    ඔව් උත්තරීතර මනුස්සයෙක් විසින් සොයා ගත් යතාර්තයක්..

    තෝ කතෝලිකය ඒකයි හැමවෙලේම නිර්මානය කටෙන් පනින්නෙ..:lol::lol::lol: තොපේ දෙයිය මවපු ලබ්බක් මේ ලෝකෙ නැ...හේතුවක් නිසා හටගත් ඵලයක් විතරයි තියෙන්නෙ...අනික් වචනෙ සoකල්පය ඒකත් තොපේ කතෝලික පොල් බූරුවන්ගෙ වචන...සoකල්පත් බුදු දහමෙ නැ..තියෙන්නෙ යඨාර්තය විතරයි..

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    බුද්ධිමත් සංවාදයකට ආරාධනා :
    01. බුදු දහම නිර්වාණයේ නිර්මාතෘ ද, මාර්ගෝපදේශක ද...?
    02. බුදු දහමේ මම යන සංකල්පය පිළිගන්නවා ද...?
    03. සලායතනයන් ප‍්‍රමුඛ කරගෙන සිදු කරන්නාවු කාය, වචී හා මනඃකර්ම සඳහා එයට ප‍්‍රස්තුත වන බාහිර සාධකය අනුව කර්ම ඵලය වෙනස් වෙනවා ද...?

    01. මාර්ගෝපදේශක..
    02. නැත.

    03. නැත.
    :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක වචනාර්ථය නෙමේ. එහෙම හිතන තැනම තමා බං ප්‍රශ්නෙතියෙන්නෙ. 100ම පුටුව ගේන්නෙ 100ම එකම සංස්කෘතියක එකම චින්තනයක හෝ පුටුව කියන සංකල්පය බොහෝ දුරට සමානව වටහා ගන්න සංස්කෘතියක නිසා. නැතුව බහුතරයක් එකඟ වෙනව කියන්නෙ පුටුව මගෙන් තොරව පවතිනව කියන එක නෙමේ.

    නිවන නෙමේ වචනෙකිං දක්වන්න පුලුවන් ඕනෙ දෙයක් මිනිසා නිර්මාණය කරගත්තු සංකල්ප තමා. සංකල්ප වලිං තොරව කිසි දෙයක් නෑ. හැම දෙයක්ම සංකල්පයක්. පුටුව පරමාණුව නිවන ගුරුත්වාකර්ශණය මම මේ හැම දෙයක්ම සංකල්ප.

    ඔයාගේ තර්කය අනුව මොනම විෂයක්වත් කතා කරන්න බැරිවෙයි...
    මචං අපි ආගමක් ගැන කතා කරන්නේ... උඹගේ සංකල්පීය අර්ථය ගැන නෙවෙයි අපි කතා කරන්නේ ආගමක ඉගැන්වීමක් ගැන.... ඒ හින්ද අපි හැම වෙලාවකම කතා කරන්න ඕන ඒ පරිසරය තුළ... නැත්තං මෙතන අපි සංකල්පීය සංකල්පීය කියල ඉන්න වෙනවා... උඹ මගෙත් එක්ක කතා කරනවා නම් ඒ කතා කරන්න ඕන බුදු දහමේ අපේ මාතෘකාව ගැන... උඹ නිවන නිර්මාණයක් ද නැද්ද කියල කියන්න ඕන සංකල්පීය අර්ථයෙන් නෙවෙයි බුද්ධ ඉගැන්වීම අනුව...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    01. මාර්ගෝපදේශක..
    :yes::yes:

    02. නැත.
    :sorry::sorry::sorry::sorry: උඹ බෞද්ධ ද වගකීමෙන්ද කියන්නේ....

    03. නැත.
    :D

    ඒ කියන්නේ සලායතනයට බාහිර ප‍්‍රස්තුතය කර්ම විපාකයට බලපාන්නේ නෑ... :yes:
    ඒ කියන්නේ ඔයා ඉන්නෙත් මගේ මතය එක්ක... එහෙනං උඹත් එක්ක විවාදයක් නෑ....

    ප.ලි. :
    කවුරුත් නැද්ද අර මැදමූලන බල්ලව බැඳල දාන්න...
    කොළයක් හෙලවුණත් බුරනවා... හාමු මහත්තයා කට්ටක් විසිකරයි කියල ලකුණු දාගන්න... :lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    නිවන නෙමේ වචනෙකිං දක්වන්න පුලුවන් ඕනෙ දෙයක් මිනිසා නිර්මාණය කරගත්තු සංකල්ප තමා. සංකල්ප වලිං තොරව කිසි දෙයක් නෑ. හැම දෙයක්ම සංකල්පයක්. පුටුව පරමාණුව නිවන ගුරුත්වාකර්ශණය මම මේ හැම දෙයක්ම සංකල්ප.

    නිවන කියන්නෙ සකල්පයක් නෙමේ..සකල්පය කියන වචනෙ තේරුම කවුරුන් විසින් හෝ සොයා ගත් කියන එක..නිවන කියන්න යථාර්තය..බුදු දහම යථා ස්වභාවය දෙශනා කරන්නෙ..

    පුටුව ගුරුත්වාකර්ශනය තියෙන කුලකයට නිවන වැටෙන් නැ...ඔය කතෝලිකයන්ගෙ ලනු කන්ඩ එපා..උදා ගුරුත්වා කර්ශනය ඒක සාපේක්ශතාවයක්..හදට ගියාම වෙනස් වෙනව..ඒත් නිවන හදට නෙමේ විශ්වයේ කොතනකට ගියත් නිශ්චිතයි...යථාර්තයක්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයාගේ තර්කය අනුව මොනම විෂයක්වත් කතා කරන්න බැරිවෙයි...
    මචං අපි ආගමක් ගැන කතා කරන්නේ... උඹගේ සංකල්පීය අර්ථය ගැන නෙවෙයි අපි කතා කරන්නේ ආගමක ඉගැන්වීමක් ගැන.... ඒ හින්ද අපි හැම වෙලාවකම කතා කරන්න ඕන ඒ පරිසරය තුළ... නැත්තං මෙතන අපි සංකල්පීය සංකල්පීය කියල ඉන්න වෙනවා... උඹ මගෙත් එක්ක කතා කරනවා නම් ඒ කතා කරන්න ඕන බුදු දහමේ අපේ මාතෘකාව ගැන... උඹ නිවන නිර්මාණයක් ද නැද්ද කියල කියන්න ඕන සංකල්පීය අර්ථයෙන් නෙවෙයි බුද්ධ ඉගැන්වීම අනුව...

    බුදු හාමුදුරුවො රෝහිතස්ස සූත්‍රයෙදි දේශනා කරනව"බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිනී පටිපදාවත් පණවමි."

    මේකෙ තේරුම මොකක් කියලද හිතන්නෙ ? සියල්ල අපේ නිර්මාණ තමා බං. මම ජීවත් වෙන්නෙ ලෝකයේ නෙමේ ලෝකයම මගේ නිර්මාණයක් කියන පදනමේ ඉඳගෙනයි බුදු දහම පැහැදිලි කරල තියෙන්නෙ.

    නිකමට හිතල බලපං ඇයි අපි ඇවිදිද්දි නොදැනුවත්ව කූඹි පෑගුනා කියල පවක් නෑ කියල දේශනා කලේ ? ජෛන වගේ ආගම් වල ඒවත් පව් විදිහට සලකන්නෙ. ඒත් බුදු දහමෙ දැනුවත්ව කූඹියා මරණ චේතනාවෙන් පෑගුවොත් විතරයි පව. ඇයි මගෙන් තොරව කූඹියත් ඉන්නවනං, මගේ ක්‍රියාවක් නිසා කූඹිය මැරෙනවනං ඒක පවක් නොවෙන්නෙ ? මොකද කූඹිය පණ ඇති බව මරන්න ඕනෙ කියන චේතනාව මේ සේරම නිර්මාණය කරගන්නෙ මම නිසා.

    නිවන ගැන විස්තර කරන ගාථාවක් තියෙනව. උඹ හිතනවද 10 දෙනෙක් මේ ගාථාව කිව්වොත් හැමෝම නිවන එකම විදිහකිං තේරුම් ගනියි කියල ? 10 දෙනා තේරුම් ගන්නෙ දහ විදිහකට. පුටුව වුනත් එච්චර තමා.

    ඒ එහෙම ගත්තාම කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ කියල හිතෙන්නෙ අපිට බටහිර චින්තනයට අනුව හිතන්න උගන්නපු නිසා. බටහිර විද්‍යාවෙ සේරම කතා කරන්නෙ මගෙන් තොරව යථාර්තයක් තියෙනව, ඒ යථාර්තය හැමෝම එකම විදිහට දකිනව, හැමෝම එකම විදිහට තේරුම් ගන්නව කියන පදනමේ ඉඳන්. ඉතිං වාස්තවික යථාර්තයක් ඇතැයි අරං හිතල හිතල හැම දෙයක්ම නිර්මාණය කරන්නෙ මම, මම නිර්මාණය කරන්නෙත් මම කිව්වාම කරකෝල අතෑරිය වගේ :sorry:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    01. මාර්ගෝපදේශක..
    :yes::yes:

    02. නැත.
    :sorry::sorry::sorry::sorry: උඹ බෞද්ධ ද වගකීමෙන්ද කියන්නේ....

    03. නැත.
    :D

    ඒ කියන්නේ සලායතනයට බාහිර ප‍්‍රස්තුතය කර්ම විපාකයට බලපාන්නේ නෑ... :yes:
    ඒ කියන්නේ ඔයා ඉන්නෙත් මගේ මතය එක්ක... එහෙනං උඹත් එක්ක විවාදයක් නෑ....

    ඔව් 'මම' කියන්නෙ දෘශ්ටියක් විතරයි සෝවාන් වෙද්දි ඒක නැති වෙලා යනව.

    ඔතනින් නතර වෙන්න එපා.
    තව බොහෝ දුර යන්න ඕනෙ.
    :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිවන කියන්නෙ සකල්පයක් නෙමේ..සකල්පය කියන වචනෙ තේරුම කවුරුන් විසින් හෝ සොයා ගත් කියන එක..නිවන කියන්න යථාර්තය..බුදු දහම යථා ස්වභාවය දෙශනා කරන්නෙ..

    පුටුව ගුරුත්වාකර්ශනය තියෙන කුලකයට නිවන වැටෙන් නැ...ඔය කතෝලිකයන්ගෙ ලනු කන්ඩ එපා..උදා ගුරුත්වා කර්ශනය ඒක සාපේක්ශතාවයක්..හදට ගියාම වෙනස් වෙනව..ඒත් නිවන හදට නෙමේ විශ්වයේ කොතනකට ගියත් නිශ්චිතයි...යථාර්තයක්..

    හැම දෙයක්ම සංකල්ප බං :dull: උඹත් පණ්ඩිත කං කියෙව්වාට නිවන වාස්ථවික යථාර්තයක් විදිහට අරගෙන :sorry: ගුරුත්වාකර්ශණේ වෙනස් වෙන්නෙ බර කියල මනින අගයන්නෙ බං. මං කියන්නෙ එහෙම අගයන් වෙනස් වීමක් ගැන නෙමේ. මිනුම් ගැනවත් නෙමේ. ඔය මිනුම් ගන්නෙම ඕව හැමෝටම එකයි කියල හිතාගෙන. මම කියන්නෙ තේරුම් ගන්න විදිහෙම තියෙන වෙනසක් ගැන.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔව් 'මම' කියන්නෙ දෘශ්ටියක් විතරයි සෝවාන් වෙද්දි ඒක නැති වෙලා යනව. ඔතනින් නතර වෙන්න එපා.
    තව බොහෝ දුර යන්න ඕනෙ.
    :dull:

    ඒ කියන්නේ බුදු දහමේ ප‍්‍රධානම අරමුණ මමත්වය නැති කරන එක කියන එකයි... මම හරිද...?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    බුදු හාමුදුරුවො රෝහිතස්ස සූත්‍රයෙදි දේශනා කරනව"බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිනී පටිපදාවත් පණවමි."

    මේකෙ තේරුම මොකක් කියලද හිතන්නෙ ? සියල්ල අපේ නිර්මාණ තමා බං. මම ජීවත් වෙන්නෙ ලෝකයේ නෙමේ ලෝකයම මගේ නිර්මාණයක් කියන පදනමේ ඉඳගෙනයි බුදු දහම පැහැදිලි කරල තියෙන්නෙ.

    නිකමට හිතල බලපං ඇයි අපි ඇවිදිද්දි නොදැනුවත්ව කූඹි පෑගුනා කියල පවක් නෑ කියල දේශනා කලේ ? ජෛන වගේ ආගම් වල ඒවත් පව් විදිහට සලකන්නෙ. ඒත් බුදු දහමෙ දැනුවත්ව කූඹියා මරණ චේතනාවෙන් පෑගුවොත් විතරයි පව. ඇයි මගෙන් තොරව කූඹියත් ඉන්නවනං, මගේ ක්‍රියාවක් නිසා කූඹිය මැරෙනවනං ඒක පවක් නොවෙන්නෙ ? මොකද කූඹිය පණ ඇති බව මරන්න ඕනෙ කියන චේතනාව මේ සේරම නිර්මාණය කරගන්නෙ මම නිසා.

    නිවන ගැන විස්තර කරන ගාථාවක් තියෙනව. උඹ හිතනවද 10 දෙනෙක් මේ ගාථාව කිව්වොත් හැමෝම නිවන එකම විදිහකිං තේරුම් ගනියි කියල ? 10 දෙනා තේරුම් ගන්නෙ දහ විදිහකට. පුටුව වුනත් එච්චර තමා.

    ඒ එහෙම ගත්තාම කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ කියල හිතෙන්නෙ අපිට බටහිර චින්තනයට අනුව හිතන්න උගන්නපු නිසා. බටහිර විද්‍යාවෙ සේරම කතා කරන්නෙ මගෙන් තොරව යථාර්තයක් තියෙනව, ඒ යථාර්තය හැමෝම එකම විදිහට දකිනව, හැමෝම එකම විදිහට තේරුම් ගන්නව කියන පදනමේ ඉඳන්. ඉතිං වාස්තවික යථාර්තයක් ඇතැයි අරං හිතල හිතල හැම දෙයක්ම නිර්මාණය කරන්නෙ මම, මම නිර්මාණය කරන්නෙත් මම කිව්වාම කරකෝල අතෑරිය වගේ :sorry:

    එහෙම උනහම ආයෙ අර කුකුලයි බිත්තරෙයි වගේ වෙනවනෙ බන්..

    මම නිර්මානය කරේ කව්ද? ආයෙ උත්තරේ මම කියන්න එපා..
    :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හැම දෙයක්ම සංකල්ප බං :dull: උඹත් පණ්ඩිත කං කියෙව්වාට නිවන වාස්ථවික යථාර්තයක් විදිහට අරගෙන :sorry:

    නිවන සකල්පයක් වෙන්නෙ කොහොමද?? පොඩ්ඩක් කියල දීපන්කො..යථා ස්වභාවය දේශනා කිරීමයි බුදු දහම උබ කොහොමද ඒක නැ කියන්නෙ??