බුද්ධිමත් සංවාදයකට ආරාධනා :
01. බුදු දහම නිර්වාණයේ නිර්මාතෘ ද, මාර්ගෝපදේශක ද...?
02. බුදු දහමේ මම යන සංකල්පය පිළිගන්නවා ද...?
03. සලායතනයන් ප්රමුඛ කරගෙන සිදු කරන්නාවු කාය, වචී හා මනඃකර්ම සඳහා එයට ප්රස්තුත වන බාහිර සාධකය අනුව කර්ම ඵලය වෙනස් වෙනවා ද...?
බුද්ධිමතුන්ට පමණක් ආරාධනා කරමි....
අනෙක් අම්බරුවන් අදාලම නැත....
අනෙක් අම්බරුවන් අදාලම නැත....






