කර්මාන්ත ප්‍රදර්ශනය මේ පාර හොදයි යන අය යන්න 🔥 BMICH තියෙන්නේ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕක ඕපන් කරන්න ප්‍රසන්න රණවීර ආවේ ඇයි? රනිල්ගේ ලගින් හිටියා මම දැක්කා නිවුස් වල. මිනිහාගේ වැඩක්ද?

    1.jpg

    ආ උබ නේද ප්‍රසන්න රණවීර. එළකිරි එකේ නම දැක්කම මීටර් උනේ.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඕක ඕපන් කරන්න ප්‍රසන්න රණවීර ආවේ ඇයි? රනිල්ගේ ලගින් හිටියා මම දැක්කා නිවුස් වල. මිනිහාගේ වැඩක්ද?

    1.jpg

    ආ උබ නේද ප්‍රසන්න රණවීර. එළකිරි එකේ නම දැක්කම මීටර් උනේ.
    🤣🤣
    State Minister of Small and Medium Enterprises Development
    අද ආවේ සුසිල් ප්‍රේමජයන්ත
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    🤣🤣
    State Minister of Small and Medium Enterprises Development
    අද ආවේ සුසිල් ප්‍රේමජයන්ත
    ඇමතිතුමා රනිල් හාමුට ඒ කාලේ බැන බැන දැන් කඩේ යනවා නේද? ලජ්ජා නැද්ද?