ජොබ් එකක් ලැබුනොත් යනවද?
පැහැදිලි කරල කීවොත්, උබ ඉන්නෙ ජොබ් එකක් අත්වය්ශම මොහොතක නම්,
ඒ ජොබ් එක නැතිවුනොත් ආයෙ ජොබ් එකක් හොයාගන්නත් අමාරුනම්,
ජොබ් එක තියෙන්නෙත් කර්ෆිව් දාල තියෙන, කොරෝනා රෝගීන් හම්බවුන ප්‍රදේශයක නම්, උබ එහෙ ඉන්න යන්නෙත් බෝඩිං වෙලානම්.....,
කෙටියෙන් කීවොත් මේ වගේ අවස්තාවක යන්න හදන ජොබ් එකෙන් උබේ අනාගතේ තීරණය වෙනවනම්,,
උබ ගන්න තීරණය මොකක්ද?
මොකද මම දැන් ඉන්නෙ ඔය සිටුවේශන් එකේ..

ප.ලි :- සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවේ.. සල්ලි අත්‍යවශ්‍යම නිසා ජොබ් එකට යනව නෙවේ..

අනිිව්ා ,