කර්ෆිව් තියෙන පැත්තක උබලට

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ජොබ් එකක් ලැබුනොත් යනවද?

    පැහැදිලි කරල කීවොත්, උබ ඉන්නෙ ජොබ් එකක් අත්වය්ශම මොහොතක නම්,
    ඒ ජොබ් එක නැතිවුනොත් ආයෙ ජොබ් එකක් හොයාගන්නත් අමාරුනම්,
    ජොබ් එක තියෙන්නෙත් කර්ෆිව් දාල තියෙන, කොරෝනා රෝගීන් හම්බවුන ප්‍රදේශයක නම්, උබ එහෙ ඉන්න යන්නෙත් බෝඩිං වෙලානම්.....,

    කෙටියෙන් කීවොත් මේ වගේ අවස්තාවක යන්න හදන ජොබ් එකෙන් උබේ අනාගතේ තීරණය වෙනවනම්,,

    උබ ගන්න තීරණය මොකක්ද?

    මොකද මම දැන් ඉන්නෙ ඔය සිටුවේශන් එකේ.. :( :yes:

    ප.ලි :- සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවේ.. සල්ලි අත්‍යවශ්‍යම නිසා ජොබ් එකට යනව නෙවේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,400
    67,743
    113
    ජොබ් එකෙන් උබේ අනාගතේ තීරණය වෙනවනම්,,

    E kohomada ehema kiyanne.dan oya jobata gihin next week wahanekata happila maloth
     
    • Sad
    Reactions: Piyathissa and Erzo

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ජොබ් එකක් ලැබුනොත් යනවද?

    පැහැදිලි කරල කීවොත්, උබ ඉන්නෙ ජොබ් එකක් අත්වය්ශම මොහොතක නම්,
    ඒ ජොබ් එක නැතිවුනොත් ආයෙ ජොබ් එකක් හොයාගන්නත් අමාරුනම්,
    ජොබ් එක තියෙන්නෙත් කර්ෆිව් දාල තියෙන, කොරෝනා රෝගීන් හම්බවුන ප්‍රදේශයක නම්, උබ එහෙ ඉන්න යන්නෙත් බෝඩිං වෙලානම්.....,

    කෙටියෙන් කීවොත් මේ වගේ අවස්තාවක යන්න හදන ජොබ් එකෙන් උබේ අනාගතේ තීරණය වෙනවනම්,,

    උබ ගන්න තීරණය මොකක්ද?

    මොකද මම දැන් ඉන්නෙ ඔය සිටුවේශන් එකේ.. :( :yes:

    ප.ලි :- සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවේ.. සල්ලි අත්‍යවශ්‍යම නිසා ජොබ් එකට යනව නෙවේ..
    yanawa oka ahannath deyakda
     
    • Like
    Reactions: Erzo

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island

    Job ekata palayan machan parissamin weda karapan..Dedication ekath thiyenna ona
     
    • Like
    Reactions: Erzo and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -
    ජොබ් එකක් ලැබුනොත් යනවද?

    පැහැදිලි කරල කීවොත්, උබ ඉන්නෙ ජොබ් එකක් අත්වය්ශම මොහොතක නම්,
    ඒ ජොබ් එක නැතිවුනොත් ආයෙ ජොබ් එකක් හොයාගන්නත් අමාරුනම්,
    ජොබ් එක තියෙන්නෙත් කර්ෆිව් දාල තියෙන, කොරෝනා රෝගීන් හම්බවුන ප්‍රදේශයක නම්, උබ එහෙ ඉන්න යන්නෙත් බෝඩිං වෙලානම්.....,

    කෙටියෙන් කීවොත් මේ වගේ අවස්තාවක යන්න හදන ජොබ් එකෙන් උබේ අනාගතේ තීරණය වෙනවනම්,,

    උබ ගන්න තීරණය මොකක්ද?

    මොකද මම දැන් ඉන්නෙ ඔය සිටුවේශන් එකේ.. :( :yes:

    ප.ලි :- සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවේ.. සල්ලි අත්‍යවශ්‍යම නිසා ජොබ් එකට යනව නෙවේ..
    අනාගතේ තීරනය වෙනවා කීවේ ලගදි මැරි කරන්නද ඉන්නේ :unsure:
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    සල්ලිද වටින්නේ ? :lol:
    මිනිස්සුද වටින්නේ ? :lol:
    සල්ලිනේ... :love2:
    na yako salli thiyana minissu :rofl:

    ඔක්කොම වටිනවනෙ බන් මේ වෙලාවෙ හැටියට :(

    යනවා
    ආරක්ෂිතව ඉන්න බලනවා

    :yes: තමන් පරිිස්සම් wela ඉන්න ඕන

    ජොබ් එකෙන් උබේ අනාගතේ තීරණය වෙනවනම්,,

    E kohomada ehema kiyanne.dan oya jobata gihin next week wahanekata happila maloth

    ඒක ඉතින් කර්මය නෙ බන්. ඒව නොදැනනෙ අපි අනාගතේ ප්ලෑන් කරන්නෙ

    yanawa oka ahannath deyakda

    :love: අනිිව්ා ,

    Job ekata palayan machan parissamin weda karapan..Dedication ekath thiyenna ona

    අනිවා මචන්:love:, පරිස්සම් වෙලා ඉන්න දැනගන්න ඕන. කොහොමත් කොරොන එක්ක thama ජීීවත් වෙන්න wenne issarahata..

    Meke continuously sinhala walin type karanna be bn:baffled:

    BUMP BRO.....

    :love:

    අනාගතේ තීරනය වෙනවා කීවේ ලගදි මැරි කරන්නද ඉන්නේ :unsure:

    නෑ බන්. අනාගතේ තීරනය වෙනව කීවට එහෙමම නෑ. ඒත් ඒ තරම්ම වැදගත්:yes:
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ජොබ් එකක් ලැබුනොත් යනවද?

    පැහැදිලි කරල කීවොත්, උබ ඉන්නෙ ජොබ් එකක් අත්වය්ශම මොහොතක නම්,
    ඒ ජොබ් එක නැතිවුනොත් ආයෙ ජොබ් එකක් හොයාගන්නත් අමාරුනම්,
    ජොබ් එක තියෙන්නෙත් කර්ෆිව් දාල තියෙන, කොරෝනා රෝගීන් හම්බවුන ප්‍රදේශයක නම්, උබ එහෙ ඉන්න යන්නෙත් බෝඩිං වෙලානම්.....,

    කෙටියෙන් කීවොත් මේ වගේ අවස්තාවක යන්න හදන ජොබ් එකෙන් උබේ අනාගතේ තීරණය වෙනවනම්,,

    උබ ගන්න තීරණය මොකක්ද?

    මොකද මම දැන් ඉන්නෙ ඔය සිටුවේශන් එකේ.. :( :yes:

    ප.ලි :- සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවේ.. සල්ලි අත්‍යවශ්‍යම නිසා ජොබ් එකට යනව නෙවේ..
    දැන්නම් බන් ඉතින් ගම්පහ විතරක් නෙමෙයි කොලබ එහෙන් මෙහෙනුත් එනවා නේ
    ඔච්චර හිතන්න එපා
    උබ බැඳපු එකෙක්නම් අනිවා ඕවා හිතන්නේ නැහැ . වැඩට යනවා
    පරිස්සමෙන් ගිහින් වරෙන්
    තව අවරුදු 5කින් කොවිඩ් කියලා දෙයක් තිබ්බද කියලා මිනිසුන්ට මතක නැති වෙයි
    හැබැයි එකෙන් අනාගතයට හානියක් වුනොත් ඒක ලොකු කාලයක් යනකන් හදාගන්න බැරි වෙයි
    හැබැයි පරිස්සම් වෙයන් . වැඩිය එහෙ මෙහෙ නැතුව වැඩට ගියා ආවා
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    498
    606
    93
    corona seen eka nam dan hama thanama yana nisa job eka atha arina eka terumak na machan
    gihin inna thanaka parissamin edagena wada karanna balanna
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    දැන්නම් බන් ඉතින් ගම්පහ විතරක් නෙමෙයි කොලබ එහෙන් මෙහෙනුත් එනවා නේ
    ඔච්චර හිතන්න එපා
    උබ බැඳපු එකෙක්නම් අනිවා ඕවා හිතන්නේ නැහැ . වැඩට යනවා
    පරිස්සමෙන් ගිහින් වරෙන්
    තව අවරුදු 5කින් කොවිඩ් කියලා දෙයක් තිබ්බද කියලා මිනිසුන්ට මතක නැති වෙයි
    හැබැයි එකෙන් අනාගතයට හානියක් වුනොත් ඒක ලොකු කාලයක් යනකන් හදාගන්න බැරි වෙයි
    හැබැයි පරිස්සම් වෙයන් . වැඩිය එහෙ මෙහෙ නැතුව වැඩට ගියා ආවා

    ඔව් මචන් ඒක හරි, දැන් කොරොන නැති තැනක් නැති තරම්..
    පරිස්සමින් ඉන්න එක තමයි වටින්නේ.. තෑන්ක්ස් මචන්..
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    පරිස්සං වෙන්න ඕනෙ බං දැං කොහේ හිටියත් ශුවර් නෑ...
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මම යනවා බන්.. කොරෝනා කියල ජීවිතේ ගැන තීරණ නොගෙන බෑනෙ:yes:
    පරිස්සමින් ඉදපල්ල එහෙනම් උබල ඔක්කොමත්.:love::love::yes: