කර් එක cover කරගන්න

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    මචං, මගේ car එක වහලයක් යට නෙවෙයි තියෙන්න(ඉඩම පොඩි නිසා),
    ඒ නිසා අව්ව වැටෙන එකෙන් පරිස්සම් කරගන්න කුඩ රෙද්දෙන් මහපු cover එක පාවිච්චි කලා, එකෙන් body එක හීරෙන්න තියන ඉඩ වැඩී...

    දීපල්ලකො හොද solution එකක්, උබලගෙ solutions parliament එකෙ යින්න ගොබ්බයන්ගෙ ඒවට වඩා 1000ක් වටිනව... :)
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    machan side ekan udata aragenna steel waling roof ekak gahala plastic boad ekak dannda

    rain cover eka echchara hari yane na ne
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    matath oya prashne thiyanawa.. tent reddak hoyanawa. thama hoyaganna bari una. tent reddak ganna thanak danna wa nam kiyanna kawuru har. wahalete eka paththak allala anith patte lanu kaali dekakin thappeta dala pudi wahalak gahanna baluwe
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ටෙන්ට් / ඉටිරෙදි වලින් වහන්න ඒපා. පාට පිච්ෙචනවා. යකඩ කණු දෙකක් දාලා ඒක පැත්තකින් ඒිටින්න වහලේ ගහපන් ප්ලාස්ටික් Roofing ෂීට් 1ක් අරන් හෙවිල්ලපන්. මමත් කරේ ඒෙහම බං.


    images
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඉස්සර නං මාත් ඕක කල්පනා කරා. දැන් නං වාහනේ ගරාජ් එකටවත් දාන්නේ නෑ. ඔව්ව සදාකාලින දේවල් නෙමේ බං ගෙට දාලා වහලා තියන්න.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    මචං, මගේ car එක වහලයක් යට නෙවෙයි තියෙන්න(ඉඩම පොඩි නිසා),
    ඒ නිසා අව්ව වැටෙන එකෙන් පරිස්සම් කරගන්න කුඩ රෙද්දෙන් මහපු cover එක පාවිච්චි කලා, එකෙන් body එක හීරෙන්න තියන ඉඩ වැඩී...

    දීපල්ලකො හොද solution එකක්, උබලගෙ solutions parliament එකෙ යින්න ගොබ්බයන්ගෙ ඒවට වඩා 1000ක් වටිනව... :)

    mama use karanneth eekak heerenna nam alak naa eeth wassata themunata passe ikmanata yin karanna oone nathnam weelunaama galawenne paint ekath ekka :D