මචං, මගේ car එක වහලයක් යට නෙවෙයි තියෙන්න(ඉඩම පොඩි නිසා),
ඒ නිසා අව්ව වැටෙන එකෙන් පරිස්සම් කරගන්න කුඩ රෙද්දෙන් මහපු cover එක පාවිච්චි කලා, එකෙන් body එක හීරෙන්න තියන ඉඩ වැඩී...
දීපල්ලකො හොද solution එකක්, උබලගෙ solutions parliament එකෙ යින්න ගොබ්බයන්ගෙ ඒවට වඩා 1000ක් වටිනව...