කරාතේ පන්තියක්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සටන් කලාවක් විදියට හදාරන්නේ
    එහෙනම් චීන සටන්කලාවක් වඩා හොදයි කරාතේ වලට වඩා.
    නමුත් මකත තියා ගන්න ගස් ගල් වල පෝස්ටර් ගහල ශිල්පය විකුනන්නේ නැති කෙනෙක් ගාවට පලයන්...............
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    එහෙනම් චීන සටන්කලාවක් වඩා හොදයි කරාතේ වලට වඩා.
    නමුත් මකත තියා ගන්න ගස් ගල් වල පෝස්ටර් ගහල ශිල්පය විකුනන්නේ නැති කෙනෙක් ගාවට පලයන්...............

    ඔව් මචෝ හොදට හොයලා බලල යන්න ඕනෑ
     
    • Like
    Reactions: windows7

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Muladi start ekedima full contact giyata kamak nathdha? Godak classes thiyenne, contact nathi vidiyata practice karana evane. Ath mama danna kenek, full contact class gihilla, palamu venu davasema, palmuveni fight ekedima, muta bellata pain parak vadila, mu kiwwalu, mama toilet ekata gihilla chuu karala ennam kiyala maru vela gethara avilla.
     
    • Like
    Reactions: windows7

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: යකෝ උඹේ තාත්තගේ වයසේ එකෙක්ට මචෝ කියලද කියන්නේ.....?? :lol: :P

    ඒක තමා මාත් බැලුවේ..:lol:

    සලුපට අහස්ගත් කරනවද නැද්ද කියල මේ හිතන්නේ..:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටෙලිකොම් ට්‍රේනිං සෙන්ටර්- වැලිසර හැම සෙනසුරාදාම හවස 6 ට පන්තියක් තියෙනවා.
    ජාත්‍යන්තර සුදුසුකම් තියෙන බුවෙක් ලු උගන්වන්නෙ..
    ගිහිං බලපං
     
    • Like
    Reactions: windows7

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Sri Lanka Shaolin Kung Fu School
    077-8044773 / 077-3988717
    http://https://www.facebook.com/shaolinkungfusrilanka

    Mob:+94-779330196
    Tel:+94-114280147
    Email:[email protected]
    Location : No.209,Galawila Watta,Highlevel Road,Homagama
    http://www.wingtsjunlk.com/

    මේ ටික නම් වෙබ් එකෙන් මචං හොයා ගත්තේ, ඔය දෙවැනි යට ඉන්න අය ජාතික රුපවාහිනියේ ඉස්සර දවසක වැඩසටහනක් කළා :cool: :yes:
     
    • Like
    Reactions: windows7

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    Sri Lanka Shaolin Kung Fu School
    077-8044773 / 077-3988717
    http://https://www.facebook.com/shaolinkungfusrilanka

    Mob:+94-779330196
    Tel:+94-114280147
    Email:[email protected]
    Location : No.209,Galawila Watta,Highlevel Road,Homagama
    http://www.wingtsjunlk.com/

    මේ ටික නම් වෙබ් එකෙන් මචං හොයා ගත්තේ, ඔය දෙවැනි යට ඉන්න අය ජාතික රුපවාහිනියේ ඉස්සර දවසක වැඩසටහනක් කළා :cool: :yes:

    thanks bro info valata