එහෙනම් චීන සටන්කලාවක් වඩා හොදයි කරාතේ වලට වඩා.සටන් කලාවක් විදියට හදාරන්නේ
නමුත් මකත තියා ගන්න ගස් ගල් වල පෝස්ටර් ගහල ශිල්පය විකුනන්නේ නැති කෙනෙක් ගාවට පලයන්...............
එහෙනම් චීන සටන්කලාවක් වඩා හොදයි කරාතේ වලට වඩා.සටන් කලාවක් විදියට හදාරන්නේ
එහෙනම් චීන සටන්කලාවක් වඩා හොදයි කරාතේ වලට වඩා.
නමුත් මකත තියා ගන්න ගස් ගල් වල පෝස්ටර් ගහල ශිල්පය විකුනන්නේ නැති කෙනෙක් ගාවට පලයන්...............
ඔව් මචෝ හොදට හොයලා බලල යන්න ඕනෑ
යකෝ උඹේ තාත්තගේ වයසේ එකෙක්ට මචෝ කියලද කියන්නේ.....??

යකෝ උඹේ තාත්තගේ වයසේ එකෙක්ට මචෝ කියලද කියන්නේ.....??
![]()
![]()

යකෝ උඹේ තාත්තගේ වයසේ එකෙක්ට මචෝ කියලද කියන්නේ.....??
![]()
![]()

පැටියා;16807762 said:ඒහ් උඹ කරාතේ ඉගනගන්න?![]()

හරිතයා ගුටිකන්න වෙයි..මාරුවෙයන්...
![]()

Sri Lanka Shaolin Kung Fu School
077-8044773 / 077-3988717
http://https://www.facebook.com/shaolinkungfusrilanka
Mob:+94-779330196
Tel:+94-114280147
Email:[email protected]
Location : No.209,Galawila Watta,Highlevel Road,Homagama
http://www.wingtsjunlk.com/
මේ ටික නම් වෙබ් එකෙන් මචං හොයා ගත්තේ, ඔය දෙවැනි යට ඉන්න අය ජාතික රුපවාහිනියේ ඉස්සර දවසක වැඩසටහනක් කළා![]()
![]()