කරාබු පිටරට යවන්න උදව්

somapala

Member
Jun 2, 2007
293
16
0
කරාබු පිටරට යවන්න උදව්

මචන් ගෙදර කරාබු 2000kg විතර තියනව. මේ ටික විකුන ගන්න ඔනි., ලන්කාවේ පොඩි ගානට ගන්නේ බන්. උන් අඩුවට අපෙන් අරන්, වැඩි ගානට රට යවනව.

මට මේ ටික රට යවා ගන්න උදවු කරනවද...මම eBay එකෙ දැම්ම. උන් ගන්නෙ ග්‍රෑම් 50-100 බන්. මට ලොකු amount එකකින් විකුන ගන්න විදියක් කියනවද....

thnx
 
chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    uba koheda inne kg1k keeya gaaneda denne.. ape pathe dial ekak innava oya business eke.. uva allala denna puluwan.. habai u dan ganna gaanata vada laabanam vitharak uu gani
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මචන් ගෙදර කරාබු 2000kg විතර තියනව. මේ ටික විකුන ගන්න ඔනි., ලන්කාවේ පොඩි ගානට ගන්නේ බන්. උන් අඩුවට අපෙන් අරන්, වැඩි ගානට රට යවනව.

    මට මේ ටික රට යවා ගන්න උදවු කරනවද...මම eBay එකෙ දැම්ම. උන් ගන්නෙ ග්‍රෑම් 50-100 බන්. මට ලොකු amount එකකින් විකුන ගන්න විදියක් කියනවද....

    thnx

    lokuwata wikunanna nam alibaba eke dapan