කරුණාකර උදව් අවශ්ය

creazybot

Member
May 30, 2013
177
11
0
34
Wadduwa
කරුණාකර උදව් අවශ්ය

:confused: bro ebay eken gennala mehe laabeta wikunanna puluwan items have nam kiyannako please
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    bump

    මචං උබට ගැරන්ටි දෙන්න පුලුවන්නම් පවර් ටුල්ස් විලුනපන් ගෙනත්

    ඩ්‍රිල්
    පොලව තලන මචින්
    ඔයවගේ ඒවා ප්උබට ඔරලෝසු වලින් උවගේ අද්යාපන වැඩකටයුතු නම් කරගන පුලුවබ්. එට වැඩ බන් අමාරුවෙයි
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    රබර් කිඹි යි පයියි ගෙනාවොත් මොකද? හොඳ ඉල්ලුමක් ඇතිවෙයි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මිට සැහැල්ලු උල අගට වෙන්න බරින් වැඩි පිහි එහෙම තියේ නං ගෙන්නපං..
    මිට මර වුනාම පිහිය දමල ගැහුවාම ගිහිං ඇනෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙන්නෙ උල නෙමේ මිට..
    කලාතුරකිං හරි උල ඇනුනත් මිටේ තියෙන චාශෙන් ඇඟ ඇතුලට හරියට බහින්නෑ :no:
    ඇඟේ වලක් හැදිල වල ඇතුලෙ පිහිය පොඩ්ඩක් කැරකිලා ගැලවිලා වැටෙනව.. :(
    උල බරනං ඇනුනාම බහිනව නියමෙට :love:
    කටාන ස්වෝඩ්ස් වගේ තියේනං ගෙන්නපං.. හැබැයි කෙලින්ම කඩුව බෑලු බං :( මරණායුධ කියල ලඞ්කාවෙ තහනංලු.. කෑලි දෙක තුනකට කඩල ඕනෙ වෙලාවට සෙට් කරගන්න පුළුවන් ඒව තියේනං කෑලි වශයෙන් ගෙන්නපං :D එතකොට ඕනෙ වෙලාවට සෙට් කලා :yes: :yes: :yes: